වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    corona කාලෙ මූ හිටියනම් මෙලහට අපි මැරිලා ඉපදිලා ආයෙත් මොන්ටිසෝරි යනවා.. කැ.වේ.පු. ගේ කට විතරයි..
    සිරාවට බන්, මුං හිටියනම් අද මෙහෙම කිරියේ කතා කරන්න වත් හම්බවෙන්නේ නෑ. මට හිතනෙවා ඒ වුනාට මුංට බලේ ගියපු එක හොඳයි කියලා. කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ. ආයේ ඉතිං මුං විපක්ෂේට ගියාම බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ. කොහොමත් ඕනම පක්ෂෙක වහල්ලු ඉන්න නිසා වහල් කම් කරන පක්කිලි සෙට් එක ඉදි හෝද හෝද
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,826
    1
    9,059
    113
    අම්මට සිරි එහෙමද? විහින් මැරිච්ච උන්ද ඉන්නෙ? 🤭 🤭
    IMG_3981.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,791
    113
    සිරාවට බන්, මුං හිටියනම් අද මෙහෙම කිරියේ කතා කරන්න වත් හම්බවෙන්නේ නෑ. මට හිතනෙවා ඒ වුනාට මුංට බලේ ගියපු එක හොඳයි කියලා. කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ. ආයේ ඉතිං මුං විපක්ෂේට ගියාම බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ. කොහොමත් ඕනම පක්ෂෙක වහල්ලු ඉන්න නිසා වහල් කම් කරන පක්කිලි සෙට් එක ඉදි හෝද හෝද
    උඹත් සුපිරියට උන්ට කඩේ ගිය එකෙක් නේද? මට මතකයි අර හොර කපුවත් එක්ක ත්‍රෙඩ් එකක ඕක කිය කිය අඬනවා. 🥴 🥴
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    උඹත් සුපිරියට උන්ට කඩේ ගිය එකෙක් නේද? මට මතකයි අර හොර කපුවත් එක්ක ත්‍රෙඩ් එකක ඕක කිය කිය අඬනවා. 🥴 🥴
    I voted for them, machan, but I never posted a thread on Elakiri or any other platform, and I never asked anyone to vote for them. Unlike others, I am not going to say one party is better than another. On my family's side, we actually spent our own money to feed them, because my parents believed they would make a difference. I stopped believing in most of them when I was in uni.

    I strongly believe I have a right to criticize them because I personally know what their lives were like before they won, and how my family supported them. Personally, I could gain benefits from them, but I choose not to because that’s not what our family wanted from them. My father strongly wants to see the country's growth rather than our own personal growth through political connections.
    As I said above, I believe those who voted for them have a stronger right to criticize them than anyone who didn't.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,610
    1,555
    113
    තාම කීවෙ නැද්ද කලින් ආන්ඩුව මදුරුවො බෝ කරා කියල,, ගෝටාබයගෙ ප්ලෑන් එකක් කියල
     
    • Haha
    Reactions: monson

    cowabunga

    Active member
  • Apr 5, 2025
    76
    108
    33
    Screenshot 2026-07-13 153148.png

    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,915
    113
    View attachment 267881
    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:
    Argue Wife Swap GIF by Paramount Network
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,317
    113
    ලප ලප ලප ලප ලප ලප ලප
    පච පච පච පච පච පච පච
    ලප පච ලප පච ඩෙන්කුටු ඩෙන්කුටු

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,522
    113
    tracing Geo-location.. ... ...
    View attachment 267881
    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:

    පොහොසත් රටක් ❤️
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    View attachment 267881
    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:
    උඹ සිරාවට මේ ආණ්ඩුවේ ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න ඕනේ කෙනෙක් මචං. I honestly proud of you. :love2:
     
    • Love
    Reactions: cowabunga