රට ලේ විලක් කරනවා කරනවාමයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    වැදගත්ම එක අරං එනවා කියලා කිවුවෙ නැහැ නේ බන්
    මේ සෙට් එක එනවා නං වැදගත්ම එක තමයි හැරමිටිය, ඒක නැතුව කොහෙවත් යන්නෙ එන්නෙ කොහොමද
     
    • Like
    Reactions: san**

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    860
    1,305
    93
    අහිංසක මිනිහෙක් බන් . හිතේ අමාරුවට කියන කතා .

    මූ පොලිසියෙන් අරන් ගියොත් එහෙම ලේ විලක් නෙවෙයි චූ විලක් වෙයි .

    meka attac
     
    • Sad
    Reactions: san**

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහිංසක මිනිහෙක් බන් . හිතේ අමාරුවට කියන කතා .

    මූ පොලිසියෙන් අරන් ගියොත් එහෙම ලේ විලක් නෙවෙයි චූ විලක් වෙයි .
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි ද?
     
    • Haha
    Reactions: san**

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    ඌ ඒක කියල ඉවරවෙලා අහිංසක ගොවි ජනතාවලු. කැරිය ලේ විලක් කරන්න කතාව