ලේ බැංකුව පෝලිම්... 🙏

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113
    මේ රට ගැන , ඉන්න මිනිස්සු ගැන, අපි සහ අපේ ජිවිත ගැන පුදුමාකාර කලකිරීමකින් ඉද්දි, එක පාරටම හිත පිරිලා ඉතිරිල යන තරමට සතුටු වෙන්න පුළුවන් දේවල් දකින්න හම්බ වෙනවා බන් :love:
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    547
    93
    Math udema Apeksha hospital ekata gihin dila awa. Puluwan hamoma gihin dila enna 🙏🏻

    මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.
    ⭕
    පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
    ⭕
    පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා
    📌
    රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
    📌
    මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
    📌
    යාපනය - 021 2223063/ 021 2222261
    📌
    කුරුණෑගල - 037 2229617/ 037 2223873
    📌
    අනුරාධපුරය - 025 2222261/ 025 2236424
    📌
    මහනුවර - 081 2203100/ 081 2222261
    📌
    බදුල්ල - 055 2222124/ 055 2222261
    📌
    හම්බන්තොට - 047 2222016/ 047 2220261
    📌
    කළුතර - 034 2222261/ 034 2236529
    📌
    රත්නපුරය - 045 2226592/ 045 2222261
    📌
    ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
    හා
    📌
    ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
    යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
    📌
    මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
    ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මොකටද බන් මෙච්චර ලේ දෙන්නේ? ඩ්‍රැකියුලා කෙනෙක් වත් ඉපදිලාද? 🤷🏻‍♂️
    🧛🏻‍♂️🩸
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,781
    113
    Tattoo gahapu unge ganne nane..
    We do advise persons who have been tattooed to wait a minimum of one year before donating blood, as a precautionary measure against blood borne infections such as Hepatitis B or C, Malaria, Syphilis and HIV. But that is not a blanket ban against persons with tattoos against donating blood,

    The Director of Sri Lanka’s National Blood Transfusion Service (NBTS)
     
    • Wow
    Reactions: Smartm

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උඹ වගේ අඩු කුලේ උන් ලේ දුන්නොත් ලේ ගන්න එකාගේ පව. 🤷🏻‍♂️🤮
    Mama elakiri eke dakka lokuma sakkiliyekgen ekek thoooo. Ara Waruna Ponnayata passe inna sakkilima balla uba. Meka nam serious kiwwe. Mokak hari serious deyak kiwwoth thooo balanne eken athal ekak ganna. Sakkiki ballige puthaa. Thooowa jathaka kala unta gahannaone sakkiliyawa hariyata haduwe nathuwata.para balla
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    Mama elakiri eke dakka lokuma sakkiliyekgen ekek thoooo. Ara Waruna Ponnayata passe inna sakkilima balla uba. Meka nam serious kiwwe. Mokak hari serious deyak kiwwoth thooo balanne eken athal ekak ganna. Sakkiki ballige puthaa. Thooowa jathaka kala unta gahannaone sakkiliyawa hariyata haduwe nathuwata.para balla

    Sd5T1Y.jpg

    අපිත් ලේ දෙනවා. හිතුනොත් හෙට හරි සඳුදට හරි යනවා. හැබැයි ඔහොම පොර කාගෙන ලේ දෙන්න අවශ්‍යතාවයක් නෑ. Thread එක අස්සේ කැරි කතාවක් කිව්වට මම thread එක විනාස කරන්නේ නෑ. අනික මම කාටවත් අපහස කරලත් නෑ කරන්නෙත් නෑ. මම කාගේ හරි අම්මෙක්ට බැනල තියෙන comment එකක් පෙන්නපන් බලන්න. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Jihadi john

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Sd5T1Y.jpg

    අපිත් ලේ දෙනවා. හිතුනොත් හෙට හරි සඳුදට හරි යනවා. හැබැයි ඔහොම පොර කාගෙන ලේ දෙන්න අවශ්‍යතාවයක් නෑ. Thread එක අස්සේ කැරි කතාවක් කිව්වට මම thread එක විනාස කරන්නේ නෑ. අනික මම කාටවත් අපහස කරලත් නෑ කරන්නෙත් නෑ. මම කාගේ හරි අම්මෙක්ට බැනල තියෙන comment එකක් පෙන්නපන් බලන්න. 🤷🏻‍♂️
    Ammata banapu ekak ne tamai. Eth thooo moosalaya minissunta kela wela daana thread wala maha sakkili vidiyata athal ganna wesa ballek. Oka manasika ledak pi. Beheth ganin paraya.