Stress bung godak unta, dan 25 ta adu unta patta stress unta IT jobs wath na A/L fail wela wath dan goda yannamonada munta wela thiyenne
suicide thought awm ehm tamaigewal ehema hodata hadala. moda yakek. oya wayasata wisada ganna bari prashna thiyenne widiyak na. paw gedara minissu. mona dukak widinna athida ochchara loku karanna
තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.
මේ තරුනයාගේ නම දිනේශ්
පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
වයස අවු. 35යි
මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.
ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.
ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.
ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.
ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.
ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.
ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.
තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.
කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.
තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.
ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.
මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.
තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.
දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.
ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...
තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.
මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.
මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.
උපුටා ගැනීමකි.
කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.
ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.
සොයුර ඔබට නිවන් සුව...
Copied from
සල්ලි හොයන්න හොයන්න සල්ලි මදි. මිනිස්සු හිතනව සල්ලි තිබ්බනම් හිතේ සතුට ලැබෙනව කියල ඒත් එක එහෙම නෑ. මේ ඒකට හොඳ උදාහරනයක්.කොරියා ගිහින් ගේමක් ගහලා සල්ලිත් හොදට හොයලා ගොඩ ආව එකෙක්ලු බං. අපරාදෙ![]()
Holman scene sure wei?Dan itin oya ge wikunala hamarai,suicide karagatta gewal wikuanna patta amaraui
තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.
මේ තරුනයාගේ නම දිනේශ්
පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
වයස අවු. 35යි
මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.
ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.
ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.
ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.
ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.
ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.
ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.
තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.
කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.
තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.
ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.
මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.
තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.
දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.
ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...
තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.
මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.
මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.
උපුටා ගැනීමකි.
කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.
ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.
සොයුර ඔබට නිවන් සුව...
Copied from
munta owa dan dipan yako .pal hali liyanna amarui .thopi wayasata giya modaya wage inna epa.samaja mehewarak karapan .හැමෝම උත්සාහ ගන්නේ ගේ හදාගන්න, වාහන ගන්න, ඉගෙන ගන්න, හොද රස්සාවක් කරන්න, සල්ලි හොයන්න, කසාදයක් බදින්න, වගේ බාහිරට පේන දේවල් ගොඩනගාගන්න මිසක්, ජිවිතේට අභියෝගයක් ආවම අතහරින්නේ නැතුව ඒවාට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් හිතක් හදාගන්න උත්සාහයක් ගන්නේම නෑ.