මේ සින්දුව තියෙන commercial එකක් ගියා නේද TV එකේ මතක තියෙන යාලුවෙක් ඉන්නවද මචන් ?
Kandos ඇඩ් එකේ සින්දුව නම් 100% උඩ දාල තියෙන Carpenters ලගේ සින්දුවේ copy එකක් music විතරක් නෙමේ lyrics උනත් ලඟින් යනවා
btw මේක ඉස්සර 90s වල ලංකාවේ radio ,tv වල ගියා නිතරම ,
super machan eka thama . oya music eka ahune koheda kiyala kalpana kara kara hitiye thank youBro, Sri fm eke Jingle eka
හිත ගත සනසන රස ගෙනා ඒ ශ්රී
අපේමයි ශ්රී
ඔබේමයි ශ්රී
https://elakiri.com/threads/karma-chameleon.1722076/
super machan eka thama . oya music eka ahune koheda kiyala kalpana kara kara hitiye thank you