Monitor එකේ උස ගැන හෙල්ප් එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    කොල්ල නේ මම දැනට Use කරන්න Monitor දෙක හරි හතරැස් Monitor දෙකක්

    මම Shop එකකින් අගල් 22 එකක් ගන්න ගියා එකේ උස අඩුයි දැන් තියෙන එකට වඩා දැන් තියෙන එකෙන් කාලක් විතර අඩුවක් තියෙනවා එකේ උස ස්ක්‍රීන් එකේ හරි පොඩියට පෙන්නේ

    පළල නම් වැඩි Wide එකක් වෙන්න ඇති , මම මේ කියන්නේ පළල ගානට උස එන්න ඕනේ කියලා නමේ

    නමුත් උස ගොඩක් අඩුයි එකේ , මේ වගේ Monitor ද දැන් එන්නේ නැතිනම් මම බලපු එකේ අවුලක් ද ඒක ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172

    දැන් එන ඒවල හැටි බන්, aspect ratio කියලද කොහෙද කියන්නෙ 16:9 තමා දැන් ගොඩක් එන්නෙ (මම දන්න විදිය හැටියට). උඹට හොඳ උසක් ඕනනම් ඉතින් ඕක දිග අතට මවුන්ට් කරන්න. කෝඩින් කරන උන් එහෙම තමා කරන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    උඹේ පරණ monitor එක බොහෝ දුරට 4:3 aspect ratio එකක්, අලුත් monitor ගොඩක් ටාරක කියල තියනවා වගේ 16:9.

    aspect ratio කියන්නේ දිග පළල අතර අනුපාතය. කඩේට කියපන් narrow aspect ratio monitor එකක් බලන්නේ කියල. හොයන්න බැරි නම් අරු කිව්වා වගේ හරහට mount කරපන්.

    Productivity වලට wide screen වදයක් තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    16:9 madinam 16:10 ewa thiyenawa dan. chuttak usai anith monitor walata wada.

    1610-vs-169-Aspect-Ratios-2.png
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    තොට මොනිටර් එකක් කියලා පොඩි වයිට් බෝඩ් එකක් වත් දෙයි එහෙම වාසනාවක් තියෙන එකෙක් උඹ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    උඹේ පරණ monitor එක බොහෝ දුරට 4:3 aspect ratio එකක්, අලුත් monitor ගොඩක් ටාරක කියල තියනවා වගේ 16:9.

    aspect ratio කියන්නේ දිග පළල අතර අනුපාතය. කඩේට කියපන් narrow aspect ratio monitor එකක් බලන්නේ කියල. හොයන්න බැරි නම් අරු කිව්වා වගේ හරහට mount කරපන්.

    Productivity වලට wide screen වදයක් තමයි
    Den IT Specialist da🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Den IT Specialist da🤣

    ඇවිෂන් පොන්නයා හැම ත්‍රෙඩ් එකේම රෙන්නේ නැතුව පුකේ අරින තැනට වරෙන් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඇයි බය උනාද පෝන්නයෝ
    ඇවිෂන් පොන්නයා හැම ත්‍රෙඩ් එකේම රෙන්නේ නැතුව පුකේ අරින තැනට වරෙන් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    තොට අරින්නේ මම කැමති තැන පොන්නස්

    වරෙන් ඇවිෂන් දෙකට නමලා අරින්නේ උබට😂