වේස කූඹි කරදරේට සුපිරිම High IQ විසඳුම - කැරපොත්තෙක් බාගෙට මරල උ‍ගෙ අ‍ැඟ උඩට බෝරික් අ‍ැසිඩ් දාල තියපන්. Hitler ගෙ final solution වගේ තමයි. 😎😎

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,676
    1
    15,402
    113
    කැරපොත්තව මරද්දි සම්පූර්ණ මරන්න එපා. ලාවට කකුල් හොලවන ගාණට තියන්න ඕන. අනිත් පැත්ත හරවලා බඩ උඩට බෝරික් අ‍ැසිඩ් කුඩු දාල තිබ්බම හරි. විනාඩි පහෙන් වේස කූඹි එනවා. කැරපොත්තා දඟල දඟල ඉද්දි වැඩේ සෑහෙන්න ඉක්මන්.

    ඊට පස්සෙ වේස කූඹි බෝරික් අ‍ැසිඩ් පවුඩර් උඩ අ‍ැවිදලා, එ‍්වා උන්ගෙ කකුල්වල ගා ගන්නවා විතරක් නෙවෙයි, බෝරික් අ‍ැසිඩ් එක්කම කැරපොත්තාව උන්ගෙ ගුලට අ‍ැදගෙන යනවා. එ‍්කව ගුලේ ඉන්න වේස කූඹි විතරක් නෙවෙයි, උන්ගෙ මහ එකීත් කනවා. එ‍්කි මුළු ගුලටම බෝ කරනවා. කකුල්වල ගෑවිච්ච පවුඩර් ටික පිරිසිදු කරද්දිත් උන්ටම කැවෙනවා.

    දවස් දෙක තුනක් යද්දි පළාතෙම කූඹි ටික ඉවරයි. ඉඳල හිටල කැරපොත්තෙක් දැක්ක ගමන් නිකම්ම මරන් නැතිව මේ වැඩේ කරාම අ‍ායෙ කූඹියෙක් දකින්ඩවත් ඉතිරි වෙන් නෑ.

    සීනි, කෑම බීමවලට කූඹි එන නිසා වතුර භාජන තිය තිය නහිනවට වඩා අති සාර්ථකයි. කරලම බලහන්. බෝරික් අ‍ැසිඩ් ඕනම ෆාමසියක, ගොඩක් සුපර්මාර්කට් වල පවා තියෙනවා. රුපියල් 80 ක් විතර වෙන්නෙ. අතිශයින්ම සාර්ථකයි.

    කරල බලල හොඳ නරක කියපන්. 😋

    Yes, despite the gruesome and darkly humorous way the post is written, **the underlying science behind this method is actually true.**
    Here is a breakdown of what the post says, followed by why the science behind it works.
    ### **What the Post is Saying**
    The Sinhala text is a very colloquial, slightly vulgar, and darkly comedic guide to getting rid of nuisance ants (which the author colorfully refers to as "whore ants").
    The author suggests a "High IQ" method:
    1. Catch a cockroach and **half-kill it** so that its legs are still twitching.
    2. Turn it on its back and sprinkle **Boric Acid powder** onto its belly.
    3. The twitching cockroach will quickly attract the ants.
    4. The ants will walk over the Boric Acid, getting it on their legs, and will also drag the poisoned cockroach back to their nest to feed the colony and the queen.
    5. When the ants groom themselves to clean the powder off their legs, they will ingest the acid.
    6. Within two to three days, the entire ant colony will be wiped out from the inside.
    ### **Why This Actually Works (The Science)**
    The author of the post clearly understands how ant colonies and insecticides function. Here is why this brutal method is highly effective:
    * **The Bait (Protein):** Ants are scavengers. While many ants love sugar, they also desperately need protein and fat to feed their larvae and the queen. A dead or dying insect (like a cockroach) is an absolute feast for them. The twitching of a dying insect can indeed help ants locate it faster.
    * **The Poison (Boric Acid):** Boric acid is one of the most effective DIY ant killers in the world. It works as a stomach poison that disrupts the ant's metabolism and digestive system. It also acts as an abrasive, damaging their exoskeletons.
    * **The Delivery System (Grooming):** The post accurately notes that ants will get the powder on their legs. Ants are fastidious groomers; they constantly clean their legs and antennae with their mouths. By doing this, they end up eating the Boric Acid.
    * **The "Trojan Horse" Effect:** The secret to wiping out an ant colony is using a **slow-acting poison**. If a poison kills ants instantly, they will die before returning to the nest, and the queen will just lay more eggs. Because Boric Acid takes a few days to kill them, the worker ants have plenty of time to carry the poisoned cockroach meat back to the nest, feed it to the larvae, and feed it to the queen. Once the queen dies, the colony collapses.
    ------ Post added on Jul 13, 2026 at 10:17 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,471
    25,136
    113
    කැරපොත්තො, කූඹියො, මීයෝ... තෝ නම් ලැයිම් මුඩුක්කුවකම තමා ඉන්නවා ඇත්තෙ.

    PS
    මේ බූරුවගෙ හයි අයිකිව් මොලේට තේරිලා නෑ බෝරික් ඇසිඩ් සීනි වල කලවම් කරලා ඔය වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා. කූඹි විතරක් නෙවේ කැරපොත්තො එහෙමත් මැරෙනවා. ලෝඩ් පකීර්ගෙ High IQ method try කරන්න කැරපොත්තො හොයාගෙන බාගෙට මර මර දඟලන්න ඕනේ නෑ
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    බෝරික් ඇසිඩ් කියන එව්ව කොහෙද ගන්ඩ තියෙන්නෙ බන්. මෙහෙ ඉන්න උන් එහෙම මගුලක් අහලවත් නෑ. Online ගන්ඩ තියේ නම් ලින්ක් දාපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,831
    165,592
    113
    එකමත් එක රටක
    උන්ට දියදියවැඩියාව
    නෑ සිරාවට . අපේ ගෙදර තිබ්බ දුබුරු සීනි පැකට් එකක් . ඒකට කුබි එන්නේ නෑ .
    එක දාපු බෝතලේ ඇරලා තිබ්බත් කුබි නෑ .
    වෙන පොඩි දෙයක් තිබ්බත් කොහෙවත් නැති උන් එනව . . සිනි බෝතලේ ට එන්නේ නෑ . උන් මොනව හරි දානවද කොහෙද
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,471
    25,136
    113
    නෑ සිරාවට . අපේ ගෙදර තිබ්බ දුබුරු සීනි පැකට් එකක් . ඒකට කුබි එන්නේ නෑ .
    එක දාපු බෝතලේ ඇරලා තිබ්බත් කුබි නෑ .
    වෙන පොඩි දෙයක් තිබ්බත් කොහෙවත් නැති උන් එනව . . සිනි බෝතලේ ට එන්නේ නෑ . උන් මොනව හරි දානවද කොහෙද
    ඔය දුඹුරු සීනි නෙවේ ජේමිස්, ඉන්දියාවෙන් ගෙනත් ඩයි එකක් දාලා පාට කරපු දාපු සුදු සීනි එකක්. රසත් අමුතුයි ඕකේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,676
    1
    15,402
    113
    බෝරික් ඇසිඩ් කියන එව්ව කොහෙද ගන්ඩ තියෙන්නෙ බන්. මෙහෙ ඉන්න උන් එහෙම මගුලක් අහලවත් නෑ. Online ගන්ඩ තියේ නම් ලින්ක් දාපන්
    එ‍්ක තමයි බං කිව්වෙ ෆාමසියකින් අහපන් කියල. උඹ මොකෙන්ද අ‍ැහුවෙ?

    mama boric powder dala oya wade kala hari giye na ne
    eka real boric neme da danne na
    ඉක්මන් ප්‍රතිඵල නෑ බං. දවස් කීපයක් යනවා. හිමින් සැරේ තමයි වැඩේ වෙන්නෙ. හැබැයි සදහටම කරදරේ ඉවරයි. දැන් මම මේසයක් උඩ කේක් කෑල්ලක් තියල ගියත් අහලකටවත් එන්ඩ කූඹියෙක් නෑ. 🤣
    ------ Post added on Jul 13, 2026 at 11:52 PM

    මන් කරන්නේ නම් බන් අර චෝක් කෑල්ල උළල මාක් කරන එක. උනුත් ඉන්න එපයි බන්.
    ඔහොම හිතන්න ගියොත් ඉන්න වෙන් නෑ
    ------ Post added on Jul 13, 2026 at 11:53 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,831
    165,592
    113
    එකමත් එක රටක
    ඔය දුඹුරු සීනි නෙවේ ජේමිස්, ඉන්දියාවෙන් ගෙනත් ඩයි එකක් දාලා පාට කරපු දාපු සුදු සීනි එකක්. රසත් අමුතුයි ඕකේ
    කීල්ස් වගේ වල තියන පැකට් බන් . . ලූස් එක නෙවෙයි .
     
    • Haha
    Reactions: wpril5

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    අප්පෝ කූබි නම් කැ# වදයක් තමයි. මගේ VGA ඒක දෙපාරක් repair කරන්න උනා ඕකුන් නිසා. කොහේ ඉඩ තිබුණත් ඇවිත් රිංගන්නේ එක්කෝ PC ඒක අස්සේ නැත්තම් ඩයරිය අස්සේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    කැරපොත්තො, කූඹියො, මීයෝ... තෝ නම් ලැයිම් මුඩුක්කුවකම තමා ඉන්නවා ඇත්තෙ.

    PS
    මේ බූරුවගෙ හයි අයිකිව් මොලේට තේරිලා නෑ බෝරික් ඇසිඩ් සීනි වල කලවම් කරලා ඔය වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා. කූඹි විතරක් නෙවේ කැරපොත්තො එහෙමත් මැරෙනවා. ලෝඩ් පකීර්ගෙ High IQ method try කරන්න කැරපොත්තො හොයාගෙන බාගෙට මර මර දඟලන්න ඕනේ නෑ
    පයියෙන් හිතද්දී එන අදහස් :lol:
     
    al_sah_him

    Junior member
  • Jun 11, 2019
    16
    47
    13
    126
    Ella
    කැරපොත්තව මරද්දි සම්පූර්ණ මරන්න එපා. ලාවට කකුල් හොලවන ගාණට තියන්න ඕන. අනිත් පැත්ත හරවලා බඩ උඩට බෝරික් අ‍ැසිඩ් කුඩු දාල තිබ්බම හරි. විනාඩි පහෙන් වේස කූඹි එනවා. කැරපොත්තා දඟල දඟල ඉද්දි වැඩේ සෑහෙන්න ඉක්මන්.

    ඊට පස්සෙ වේස කූඹි බෝරික් අ‍ැසිඩ් පවුඩර් උඩ අ‍ැවිදලා, එ‍්වා උන්ගෙ කකුල්වල ගා ගන්නවා විතරක් නෙවෙයි, බෝරික් අ‍ැසිඩ් එක්කම කැරපොත්තාව උන්ගෙ ගුලට අ‍ැදගෙන යනවා. එ‍්කව ගුලේ ඉන්න වේස කූඹි විතරක් නෙවෙයි, උන්ගෙ මහ එකීත් කනවා. එ‍්කි මුළු ගුලටම බෝ කරනවා. කකුල්වල ගෑවිච්ච පවුඩර් ටික පිරිසිදු කරද්දිත් උන්ටම කැවෙනවා.

    දවස් දෙක තුනක් යද්දි පළාතෙම කූඹි ටික ඉවරයි. ඉඳල හිටල කැරපොත්තෙක් දැක්ක ගමන් නිකම්ම මරන් නැතිව මේ වැඩේ කරාම අ‍ායෙ කූඹියෙක් දකින්ඩවත් ඉතිරි වෙන් නෑ.

    සීනි, කෑම බීමවලට කූඹි එන නිසා වතුර භාජන තිය තිය නහිනවට වඩා අති සාර්ථකයි. කරලම බලහන්. බෝරික් අ‍ැසිඩ් ඕනම ෆාමසියක, ගොඩක් සුපර්මාර්කට් වල පවා තියෙනවා. රුපියල් 80 ක් විතර වෙන්නෙ. අතිශයින්ම සාර්ථකයි.

    කරල බලල හොඳ නරක කියපන්. 😋

    Yes, despite the gruesome and darkly humorous way the post is written, **the underlying science behind this method is actually true.**
    Here is a breakdown of what the post says, followed by why the science behind it works.
    ### **What the Post is Saying**
    The Sinhala text is a very colloquial, slightly vulgar, and darkly comedic guide to getting rid of nuisance ants (which the author colorfully refers to as "whore ants").
    The author suggests a "High IQ" method:
    1. Catch a cockroach and **half-kill it** so that its legs are still twitching.
    2. Turn it on its back and sprinkle **Boric Acid powder** onto its belly.
    3. The twitching cockroach will quickly attract the ants.
    4. The ants will walk over the Boric Acid, getting it on their legs, and will also drag the poisoned cockroach back to their nest to feed the colony and the queen.
    5. When the ants groom themselves to clean the powder off their legs, they will ingest the acid.
    6. Within two to three days, the entire ant colony will be wiped out from the inside.
    ### **Why This Actually Works (The Science)**
    The author of the post clearly understands how ant colonies and insecticides function. Here is why this brutal method is highly effective:
    * **The Bait (Protein):** Ants are scavengers. While many ants love sugar, they also desperately need protein and fat to feed their larvae and the queen. A dead or dying insect (like a cockroach) is an absolute feast for them. The twitching of a dying insect can indeed help ants locate it faster.
    * **The Poison (Boric Acid):** Boric acid is one of the most effective DIY ant killers in the world. It works as a stomach poison that disrupts the ant's metabolism and digestive system. It also acts as an abrasive, damaging their exoskeletons.
    * **The Delivery System (Grooming):** The post accurately notes that ants will get the powder on their legs. Ants are fastidious groomers; they constantly clean their legs and antennae with their mouths. By doing this, they end up eating the Boric Acid.
    * **The "Trojan Horse" Effect:** The secret to wiping out an ant colony is using a **slow-acting poison**. If a poison kills ants instantly, they will die before returning to the nest, and the queen will just lay more eggs. Because Boric Acid takes a few days to kill them, the worker ants have plenty of time to carry the poisoned cockroach meat back to the nest, feed it to the larvae, and feed it to the queen. Once the queen dies, the colony collapses.
    ------ Post added on Jul 13, 2026 at 10:17 PM
    අඩෝ ඒකෙ කෲර කම! 😂 කූඹින්ට නම් මේක අමුම අමු Horror movie එකක් වගේ. හැබැයි අර කියනවා වගේ මේක පට්ට High IQ ගේමක්.
    Boric Acid කියන්නේ කූඹි වඳ කරන්න තියෙන සාර්ථකම ක්‍රමයක්. විස එකපාර වැඩ කරන්නේ නැති නිසා උන් කෑම එක ගුලට අරන් ගිහින් රැජිනටත් කවලා මුළු පරම්පරාවම වඳ වෙන එක සිරාවටම වෙනවා (Trojan horse effect එක).
    කැරපොත්තව බාගෙට මරන එක නම් ටිකක් පව් හැබැයි. කොහොම වුණත් කූඹි වදේ තියෙන කෙනෙක්ට නම් ට්‍රයි කරලා බලන්න වටින සුපිරිම ප්‍රැක්ටිකල් විසඳුමක්! 💯🔥
     
    • Haha
    Reactions: Martian Professor

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,625
    16,842
    113
    සමහර සීනි වලට කුබි වහන්නේ නැත්තේ ඇයි බන් ? :baffled:
    Chemistry Lab ekakin ussapu ekak da?

    අඩෝ ඒකෙ කෲර කම! 😂 කූඹින්ට නම් මේක අමුම අමු Horror movie එකක් වගේ. හැබැයි අර කියනවා වගේ මේක පට්ට High IQ ගේමක්.
    Boric Acid කියන්නේ කූඹි වඳ කරන්න තියෙන සාර්ථකම ක්‍රමයක්. විස එකපාර වැඩ කරන්නේ නැති නිසා උන් කෑම එක ගුලට අරන් ගිහින් රැජිනටත් කවලා මුළු පරම්පරාවම වඳ වෙන එක සිරාවටම වෙනවා (Trojan horse effect එක).
    කැරපොත්තව බාගෙට මරන එක නම් ටිකක් පව් හැබැයි. කොහොම වුණත් කූඹි වදේ තියෙන කෙනෙක්ට නම් ට්‍රයි කරලා බලන්න වටින සුපිරිම ප්‍රැක්ටිකල් විසඳුමක්! 💯🔥
    Meka baluwama Fake ekakin awilla thange adahas thamanma hondai kiyagannawa kiyala therenne na kiyanne uge IQ eke tharama hithaganna puluwanne itin
    ------ Post added on Jul 15, 2026 at 10:26 PM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    426
    433
    63
    high IQ eke sansare sehena kal widawanna system ekak hoyagena wage !
    yako ants pawa me system eke inna one. ethakota thama nature eka balance eke run wenne