🫥 🫥 🫥 ෆික්ස්ඩ් එක 6.25 %

Bam

Well-known member
  • Apr 6, 2025
    4,871
    11
    3,410
    113
    මාස තුන .

    පාඩුයි නේද මෙහෙම සල්ලි තියන එක.

    ඉන්වෙස්මන්ට් එකක් කලොත් මීට වඩා හොදයි ද නැද්ද ?

    any advice 😁
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,087
    1,789
    113
    ඔය මාස තුනට 9%ක් දෙනවා කිව්වාට මාස තුන ඉවර වෙද්දි දාපු ගානට 9%ක් දෙන් නෑ. දාපු ගානට 9%ක් ගනන් හදලා ඒක හතරෙන් බෙදලා එන ගාන තමා දාපු ගානට එකතු කරලා දෙන්නේ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,800
    2,002
    113
    Birmingham
    ඔය මාස තුනට 9%ක් දෙනවා කිව්වාට මාස තුන ඉවර වෙද්දි දාපු ගානට 9%ක් දෙන් නෑ. දාපු ගානට 9%ක් ගනන් හදලා ඒක හතරෙන් බෙදලා එන ගාන තමා දාපු ගානට එකතු කරලා දෙන්නේ.

    කාර්තු වලින් බෙදලා නේද දෙන්නේ.

    100,000 FD
    9% = 9000 For Yr.

    2,250k wage neda enne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ඔය මාස තුනට 9%ක් දෙනවා කිව්වාට මාස තුන ඉවර වෙද්දි දාපු ගානට 9%ක් දෙන් නෑ. දාපු ගානට 9%ක් ගනන් හදලා ඒක හතරෙන් බෙදලා එන ගාන තමා දාපු ගානට එකතු කරලා දෙන්නේ.
    interest එක කියන්නේ අවුරුද්දකට කීයද කියල බන්. it's basic
     
    • Like
    Reactions: Tricle_Buwa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,019
    6,222
    113
    ඔය මාස තුනට 9%ක් දෙනවා කිව්වාට මාස තුන ඉවර වෙද්දි දාපු ගානට 9%ක් දෙන් නෑ. දාපු ගානට 9%ක් ගනන් හදලා ඒක හතරෙන් බෙදලා එන ගාන තමා දාපු ගානට එකතු කරලා දෙන්නේ.
    ඒක හරි බන්
    පොලිය කියන්නෙ වාර්ශික පොළිය නේ

    වාර්ශික පොලිය 9% යි අපි දාන කාල සීමාවෙ මාස ගානට හදලා තමයි ගාන දෙන්නෙ

    එහෙම නැතුව මාස තුනට 9%ක් දෙනවා කියන්නෙ අවුරුද්දට පොලිය 36%යි, පිරමීඩෙක දාලවත් ඒ පොලිය ගන්න බෑ

    Fixed එක LKR දානවා නං 6.25 පාඩුයි
    මම 2023 දාපු USD FD තියනවා 6% දීපුවා ඒවට ඒ ගාන පට්ටම ලාබයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,871
    11
    3,410
    113
    ඔය මාස තුනට 9%ක් දෙනවා කිව්වාට මාස තුන ඉවර වෙද්දි දාපු ගානට 9%ක් දෙන් නෑ. දාපු ගානට 9%ක් ගනන් හදලා ඒක හතරෙන් බෙදලා එන ගාන තමා දාපු ගානට එකතු කරලා දෙන්නේ.
    interest එක කියන්නේ අවුරුද්දකට කීයද කියල බන්. it's basic
    පොලිය සීයට දහය කපන්නෙ හතරකට බෙදලා නෙවෙයි .

    Fixed එක LKR දානවා නං 6.25 පාඩුයි
    එතකොට මොකක්ද කරන්නෙ.

    හෙල්ප් එකක් දෙන්න.

    අවුරුද්දට පොලිය 36%යි, පිරමීඩෙක දාලවත් ඒ පොලිය ගන්න බෑ
    ඇග්‍රිකල්චර් පුලුවන් .
    මම කරන නිසා කියන්නෙ.
    අලුතින් ෆීල්ඩ් එකට ඇවිල්ලා නම් බෑ අත්දැකීම් නැති නිසා.

    දැ‍‍ං ඇග්‍රිකල්චර් කරන්න කියන්න එපා. ඉඩම් අරං කරලා ලාබ නෑ.
    ------ Post added on Jul 14, 2026 at 3:52 PM