උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    255
    445
    63
    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ?
    මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත් එක්ක වියදම් කරන්න වෙයිද කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,315
    113
    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ?
    මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත් එක්ක වියදම් කරන්න වෙයිද කියල.
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඇයි මේ අමාරුවෙන් වෙන චරිතයක් රඟන්නෙ? 🤭
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    paninna kalin hithala balana kollek. ela
    10000000% :lol: :lol: :lol: :lol: eka parak wiyadam karoth okun aye aye set wenna katha karanawa
    ගිහිල්ල බලපන්. vibe එක සෙට් නැත්තං ආයිත් යන්න එපා.
    බලන්න පුලුවන් ඒත් මම බලුවෙ යන්කොට බෝතලයක්වත් අරන් යනවද කියල.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    10000000% :lol: :lol: :lol: :lol: eka parak wiyadam karoth okun aye aye set wenna katha karanawa
    ඔය සීන් එක වෙන්නෙ කියන කියන විදිහට වියදම් කරන්න ගියොත්. උන් දැනගන්නවා හාවෙක් තමයි කියල. එහෙම නැතුව ශේප් එකේ හිටියොත් අවුලකුත් නෑ. තමුන්ගෙ හැටියට තමයි ඉතිං.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    Jeevitheta naha bn. Jeevitheta naha.
    Uba athin aran puken thiyaganna yanne.
    උබ කියන්නෙ එතකොට ඔය සම්පූර්න ගානම මට වියදම් කරන්න වෙයි කියලද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ?
    මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත් එක්ක වියදම් කරන්න වෙයිද කියල.
    බලාගෙන උබව අරක්කු කෝප්පෙට වැටිල මැරෙයි. 🤷‍♂️
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,243
    113
    Narcissistic Sociopath Manipulator
    උන්ට වියදම් කරන්න බැරි නං යන්න එපා. අනික උඹට පොලීසියෙන් ලොකු සපෝර්ට් එකක් ඕනෙ නැත්නම් හිමීට හැලියන්. මුකුත් වරදක් නොකරන එකෙක් පොලිසිය සෙට් කරගෙන ඉන්න එක තේරුමක් නැහැනෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,517
    11,272
    113
    හඳට කිට්ටුව
    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ?
    මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත් එක්ක වියදම් කරන්න වෙයිද කියල.

    Police report ekakuth aran dunna nam, eke hilawwata bothalayak aran deepan..

    ekata thama un enna kiyanne..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ?
    මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත් එක්ක වියදම් කරන්න වෙයිද කියල.

    set wenawa type innawa,

    ekata igenagattu ekata hitapu un, kisima aulak na unta hambawena botaluth genawa sallit aulak na

    biz ekeda pare thote set wena un, unta api wiyadam karanna ona

    bank/private sector executive position set wena un, ate durin shape eke bonne wadiya bonnet na bite bill eka ehema pay karanawa jame bera ganna.

    උන්ට වියදම් කරන්න බැරි නං යන්න එපා. අනික උඹට පොලීසියෙන් ලොකු සපෝර්ට් එකක් ඕනෙ නැත්නම් හිමීට හැලියන්. මුකුත් වරදක් නොකරන එකෙක් පොලිසිය සෙට් කරගෙන ඉන්න එක තේරුමක් නැහැනෙ.
    well said
    ------ Post added on Jul 14, 2026 at 12:25 PM
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    Police report ekakuth aran dunna nam, eke hilawwata bothalayak aran deepan..

    ekata thama un enna kiyanne..
    ඒක අරන් දීලත් ටිකක් කල්, හැබැයි උන් මොකුත් ඒකට ඉල්ලුවෙත් නෑ. මට කතාකලෙත් හවස සෙට් වෙනව ෆ්‍රීනම් වරෙන් කියල. බලමු බෝතලයක් අරන් ගිහින් බලනව.

    උන්ට වියදම් කරන්න බැරි නං යන්න එපා. අනික උඹට පොලීසියෙන් ලොකු සපෝර්ට් එකක් ඕනෙ නැත්නම් හිමීට හැලියන්. මුකුත් වරදක් නොකරන එකෙක් පොලිසිය සෙට් කරගෙන ඉන්න එක තේරුමක් නැහැනෙ.
    මටනම් එහෙම ලොකු සපෝට් මොකුත් ඔනෙ නෑ. පොලිස් රිපෝට් එක දවසෙන් කරල දුන්න එක තමා කරපු එකම උදව්ව. ගෙවල් කිට්ටුව නිසා නිතර හම්බ වෙනව. මචං ලෙවල් එකෙන් කතාබහ කරනව.
    ------ Post added on Jul 14, 2026 at 12:29 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,861
    113
    Fantasy
    කෝකටත් රෙස්ටොරන්ට් එකක සෙට් වෙනව නම් යුනිෆෝම් පිට එන්ඩ කියපන්. එතකොට රෙස්ටොරන්ට් එකෙන්ම්ම ෆ්‍රී බෝතල් දෙනවා. පොලිස් කොත්තුවත් හම්බෙනවා. උබ මුකුත් නොකා නොබී වරෙන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,070
    20,650
    113
    හස්තිශෛලපුර
    උන්ට වියදම් කරන්න බැරි නං යන්න එපා. අනික උඹට පොලීසියෙන් ලොකු සපෝර්ට් එකක් ඕනෙ නැත්නම් හිමීට හැලියන්. මුකුත් වරදක් නොකරන එකෙක් පොලිසිය සෙට් කරගෙන ඉන්න එක තේරුමක් නැහැනෙ.
    මුකුත් වරදක් නොකරන :confused: :confused:

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඇයි මේ අමාරුවෙන් වෙන චරිතයක් රඟන්නෙ? 🤭
     
    • Haha
    Reactions: tharakaf

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඔය එක එකාට වියදම් කරන්න යන්න එපා බන්. ගෙදර වෙලා කල් කිරි එකක් බීලා ඉඳපන්