මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

wickiya

Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    මාගේ යාලුවෙක් ඉන්නව බං. පොර සල්ලි කාරය. පොර කිව්වට පොරගෙ තාත්තගෙ සල්ලි. තාත්ත කුලුබඩු එක්ස්පෝර්ට් කරන ඩයල් එකක්. සෑහේන්න සල්ලි.
    මූ දැන් පදින්නෙ land rover discovery එකක් 3යි 80කට ගත්තෙ.
    මමයි තව මුගේ සර්කල් එකේ ඉන්න දෙන්නෙකුයි ඇහැව අලුතින් ගත්ත වන්ඩියේ ට්‍රිපක් යමු කියල. මූ හා කියල මග අරිනව..
    මේ පලිවෙනි පාර නෙමේ. මීට කලින් මූ premio එකක් ගත්තමත් ඇහුව මග ඇරල ගියේ නෑ.
    ඉලගට ගත්ත BMW 318I එකක් ඒත් මග ඇරිය.

    ඒ්ත් බං අපේ සර්කල් එකේ එකෙක් ගත්තම මැරෙන්න හදනව කොහො හරි යමං කියල. හැම එකාම වගේ ගියා මූ වගේ මග ඇරියෙ නෑ.්‍
    අනිත් එක බං මූ හරි කුනා..

    මේ ලගට කට්ටිය සෙට් වෙලා ගියත් ඔය සෙට් වෙන්න, ෆිල්ම් එකක් බලංන්න. අපි යන්න ඕන ඌ එක්කන් එන්න නැත්නම් උගේ වාහනේ අපි සෙට් එකේ ගෙදරකට ඇවිල්ල ගෙදර වාහනේ දාල අපේ වාහනේ යන්න කතා කරගන්නව. මේ ගොඩක් යන මගුල් මුගේ වැඩ වලට..

    එහෙම යන එකට මුගේ එක්ස්කියුසස් තමයි
    මූ කොලබ පාර වල් දන්නෑලු.
    මූට කොලබ ඩරයිව් කරන්න බෑලු.
    මූට දුර ඩ්‍රයිව් කරන්න බෑලු කම්මැලිලු.
    මුගේ එකේ තෙල් කරන්නෑලු අපරාදෙලු සල්ලි. (තෙල් කරන්නැත්නම් කරන මගුලක් ගන්න එපැයි)
    උගේ එක කෝටි 4ක්ලු අපේ ඒව වගේ නෙමේලු මොකෙක් හරි ඇන්නොත් ඉවරලු.

    අපි 3ක් 4ක් යනවනම් ඌට ඉස්සරහ අනිවාර්යෙන් ඕන ගගා වාත වෙනව.

    ඔය වගේ කතා තමා මූ කියන්නෙ.

    සමහර වෙලාට වාහනේ මූ ඩ්‍රයිව් කරන්න ගත්තොත් ‍ෂෝට් කට් කියල ජරා පාරවල් වලට දානව වාහනේ ඉවරයි.

    අපි නැත්නම් මූ උබර් එකක් දාගෙන තමයි යන්නෙ. වාහෙන දුවන්නෑ. නාන්න සල්ලි එත් බුක්ති විදින්නෑ අපිට මුගේ සල්ලි වලින් සීයට දහයක් නෑ. ඒත් අපි අනුන්නට ඇනයක් වෙන්නැතුව ඉන්නව.

    මට බං දැන් මූ එන්න එන්න එපා වේගෙන එන්නේ. මූ අපිව යූස් කරනව වගේ දැන්නෙන්නෙ. මූට සල්ලි තිබ්බ කියල සත පහක් ඉල්ලන්න යන්නෑනෙ. මූ අනික නිතරම අපේ ඒවල යන ගමන් අපේ වාහනවට ජෝක් මුවාවෙන් අපහාස කරනව. අපි බං හම්බ කරල ගත්තෙ මූ රගන්නෙ තාත්තගෙ සල්ලි වලින්.්‍

    දැන් බෙන්ස් එකක් ගන්න හොයනව ඒකත් දුම් අල්ල අල්ල ඉන්න වෙන්නැති.

    උබලටත් ඉන්නව බං මේ වගේ යාලුවො. කොහොම ඉරිටේට් වෙන්නැතුව මුන් එක්ක ඩීල් කරන්නෙ??
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    720
    923
    93

    rich dad poor dad මෙන්න මේක ටිකක් කියවහන් . නැත්තන් AI එකකට දාල සමරියක් ගනින් . හේතුව උබටම තේරුම් ගන්න පුළුවන් එතකොට .
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    rich dad poor dad මෙන්න මේක ටිකක් කියවහන් . නැත්තන් AI එකකට දාල සමරියක් ගනින් . හේතුව උබටම තේරුම් ගන්න පුළුවන් එතකොට .
    කියවල තියෙනව බං. ඒත් ඔහොම කුනු ලෝබ වෙලා මොකදට බං කවද හරි මැරෙනවනෙ.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,645
    1,923
    113
    colombo
    Sathawa adura gena thiyenne dn uba. Oka wenas wenne na oka thama uge widiya. Dakunu rate buwek da pora? Godak welawata oya wage yaluwo api katha karanakal witharai katha karanne, Tharaha wenne na Eth uge Uwamanawak nattan api gana hoyanneth na. U ekka ubala attach wenne nathuwa uwa halala dala balapanko u ubalawa care karanne na. Oya wage unwa shenikawa halapan hitha hitha innepa. Ubalage Olu kuruwal karala ubalawa manasikawa wattanne oya wage gan kabarayo thama, Salli walata minissu ashre karannepa Manussakam thiyena un ekka idapan. Me wage un shepe eke halala dapan tharaha wennepa shape eke haluwama uta meter wei passe. Ubalatama therei oya wage kariyo haluwama hambena manasika nidahasa
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,033
    818
    113
    ඕක කෙලින්ම අහපන්කො, එතකොට ඇත්ත දැන ගන්ඩ පුලුවන්නෙ.

    සමහරු ඉන්නව මචන් සල්ලි නැතිව, කන්ඩ නැතිව ඉඳලා පස්සෙ කාලෙකදි ගොඩ ගිය මිනිස්සු, උන්ට වියදම් කරල පුරුදු නෑ.

    සමහරු ඉන්නව මචන් උබල ට්‍රිප් කියලා යන ට්‍රිප් වලට කැමති නෑ. හුගක් උන් බොන්ඩනෙ ට්‍රිප් යන්නෙ.

    සමහර උන් ඉන්නව ට්‍රිප්, පාර්ටි වලට කැමති නෑ, පින් අතේ වැඩ වලට කැමතියි.

    සමහරු ඉන්නව අමුම කුනා. කොච්චර සල්ලි තිබුනත් ගෙදර උන්ටවත් වියදම් කරන් නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,493
    10,409
    113
    octagon
    ඔය ඔක්කොටම වඩා අවුල් promotion එකක්, birthday එකක් එනකම් බලන් ඉඳලා පාටි ඉල්ලන උන් . ඉල්ලන එකනම් ලොකුම ලැජ්ජා නැති වැඩක් .ඒ වගේ තමා මේකත් .ඌගේ අචිව්මන්ට් එකක් විදියට උට විශ් කරාම ඇති. ඒකෙ එල්ලිලා යන්න ඔට්ටු වෙන්නේ නැතුව . ඌ කැමති නැතුව ඇති . සමහරු ඉන්නවා තමුන්ට වඩා යකඩ , ප්ලාස්ටික් ගොඩවල් වලට ආදරේ කරන. යාලුවෙක්නම් වාහන, සල්ලි අදාල නෑනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,582
    5,192
    113
    Colombo
    ඔය ඔක්කොටම වඩා අවුල් promotion එකක්, birthday එකක් එනකම් බලන් ඉඳලා පාටි ඉල්ලන උන්

    මේකනම් ඇත්ත, ඒ වගේ ඉමැටෘ මෝඩයෝ ආස්රේ කරන්නැති නිසා අවුලක් නැහැ මටනම්
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    720
    923
    93
    කියවල තියෙනව බං. ඒත් ඔහොම කුනු ලෝබ වෙලා මොකදට බං කවද හරි මැරෙනවනෙ.
    ඒක තමයි බන් හේතුව ඉතින් . මක්කැයි කියල කොරන්න්දද ආයුබෝන් ..... සෙට් නැත්තම් හලපන් .

    මගේ ඔහොම එකෙක් හිටිය රුපියලක් එලියට අදින්නේ නැති , නැති බැනේ මොන මගුලේ ගියත් . ඉන්ජෙක් . නැති කම නම් අවුලක් නැහැ , මේක නැති කම නෙමේ , තියෙන දසකම . ඉස්කෝලේ කාලේ ඉදලම එහෙමයි , උන්ගේ ජාන වලින් එන එකක් බන් ඕක ,

    හැලුවා . දැන් ඌත් සතුටින් , මමත් සතුටින් .
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,729
    1,389
    113
    මේකනම් ඇත්ත, ඒ වගේ ඉමැටෘ මෝඩයෝ ආස්රේ කරන්නැති නිසා අවුලක් නැහැ මටනම්
    ව්‍යාපාරවල පොදු සයිකල් එකක් නේද දෙවන පරම්පරාව පළවෙනි අයගේ දුක් මහන්සිය කැපකිරීම් දන්නෑ මොකද උන් ඉපදෙනකොටම ඔක්කොම දුක් විඳලා ඊටකලින් උන් හදලා තියලා.

    ඒම බැලුවම පුතා අඩුවෙන් ෂෝක් කරන එකම ලොකුදෙයක්.

    සල්ලි තියනවාකියන පුතාගෙ හරි යාලුවෙක් ඉන්නවා නං දත ගලවන්න බල්න් ඉන්න යාලුවො කියන උන්ගැන කියල දෙන්න ඔන
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    720
    923
    93
    ව්‍යාපාරවල පොදු සයිකල් එකක් නේද දෙවන පරම්පරාව පළවෙනි අයගේ දුක් මහන්සිය කැපකිරීම් දන්නෑ මොකද උන් ඉපදෙනකොටම ඔක්කොම දුක් විඳලා ඊටකලින් උන් හදලා තියලා.

    ඒම බැලුවම පුතා අඩුවෙන් ෂෝක් කරන එකම ලොකුදෙයක්.

    සල්ලි තියනවාකියන පුතාගෙ හරි යාලුවෙක් ඉන්නවා නං දත ගලවන්න බල්න් ඉන්න යාලුවො කියන උන්ගැන කියල දෙන්න ඔන
    දෙවැනි පරම්පරාව නෙවෙයි මචන් , තුන් වෙනි පරම්පරාව . ඒකයි සමහර බිස්නස් තුන්වෙනි පරම්පරාවෙන් වැටෙන්නේ , හරියට ට්‍රැක් එකේ දුවන්නේ නැති කොට .
     
    • Like
    Reactions: Yin And Yang

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,387
    22,297
    113
    හුත්තෝ..., ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් හෑල්ලක් දානකොට 😂 🤭
    එක එකාගේ වාහන වලට අඬන්නේ නැතුව තැම්බිච්ච දෙයක් කාලා වැඩක් බලාගනින්කෝ.
     
    • Haha
    Reactions: janith.lakmina

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,729
    1,389
    113
    දෙවැනි පරම්පරාව නෙවෙයි මචන් , තුන් වෙනි පරම්පරාව . ඒකයි සමහර බිස්නස් තුන්වෙනි පරම්පරාවෙන් වැටෙන්නේ , හරියට ට්‍රැක් එකේ දුවන්නේ නැති කොට .

    “Hard times create strong men. Strong men create good times. Good times create weak men. And, weak men create hard times.” ― G. Michael Hopf,​

    එවගෙ එකක් නේහ්