මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දෙවැනි පරම්පරාව නෙවෙයි මචන් , තුන් වෙනි පරම්පරාව . ඒකයි සමහර බිස්නස් තුන්වෙනි පරම්පරාවෙන් වැටෙන්නේ , හරියට ට්‍රැක් එකේ දුවන්නේ නැති කොට .
    දෙවනි එකම බිස්නස් වලදී මොංගල් වෙනවා.
    උදා: එදිරිසිංහ ළමයි

    දේශපාලු ළමයිනුත් ඔහොම්මමයි
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දෙවනි එකම බිස්නස් වලදී මොංගල් වෙනවා.
    උදා: එදිරිසිංහ ළමයි
    ඒකත් තුන්වෙනි පරම්පරාව නේද බන් . සෝමා ගේ ෆැමිලි එක පටන් ගත්තේ , සෝමා දෙවෙනි පරම්පරාව නේ . ළමයි ටික තුන් වෙනි gen එක .
     
    • Like
    Reactions: Yin And Yang

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම මර්සි දාන උන්ව හලලා දාපං උන්ගෙන් උබට සෙතක් නෑ ඔහොම මර්සි කාරයො මර්සිම තමයි, උන්ව හදන්න යන්න එපා බොරු වැඩක් උඹේ වටිනාකම දන්න අයව විතරක් උඹ ආශ්‍රය කරපම්.
     
    • Like
    Reactions: Yin And Yang

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    උබලගෙ හීනමානෙට තමයි සල්ලිකාරය කියල ඌට පෝක දීගෙන යන්නෙ. ඌට සල්ලි නැත්තන් උබ ඕක මේකෙ දදා ඉන්නෙ නෑ කෙලින්ම කපල දාල පලවෙනි පාරෙන්ම
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මමයි තව මුගේ සර්කල් එකේ ඉන්න දෙන්නෙකුයි ඇහැව අලුතින් ගත්ත වන්ඩියේ ට්‍රිපක් යමු කියල. මූ හා කියල මග අරිනව..

    උබල හිතන් හිටියට උබලා උගේ සර්කල් එකේ නෙවෙයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මගේ නැන්දා කෝටිපතිනියක් නුවරඑළියේ.... හදවත් රෝගයකට ලක්ෂ 30ක්‌ වියදම් නොකර අවුරුදු 4ක්‌ ආණ්ඩුවේ waiting list පෝලිමේ ඉඳලා කරගත්ත heart surgery එක.
    ආයේ සිහිය ආවේ නෑ....

    ඇත්තටම ඒ වගේ ලෝබ පවුල් ඕනේ තරම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උබලගෙ හීනමානෙට තමයි සල්ලිකාරය කියල ඌට පෝක දීගෙන යන්නෙ. ඌට සල්ලි නැත්තන් උබ ඕක මේකෙ දදා ඉන්නෙ නෑ කෙලින්ම කපල දාල පලවෙනි පාරෙන්ම
    ආහ් incest වේසිගෙ පුතා අනිත් උන්ට උපදෙස් දෙනවා 🤭 🤭
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මගේ නැන්දා කෝටිපතිනියක් නුවරඑළියේ.... හදවත් රෝගයකට ලක්ෂ 30ක්‌ වියදම් නොකර අවුරුදු 4ක්‌ ආණ්ඩුවේ waiting list පෝලිමේ ඉඳලා කරගත්ත heart surgery එක.
    ආයේ සිහිය ආවේ නෑ....

    ඇත්තටම ඒ වගේ ලෝබ පවුල් ඕනේ තරම්
    Eyata tea wathu tiyeda
     
    • Like
    Reactions: Yin And Yang

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අතඇරලා දාපන් බං ඔහොම උන්. මමනම් සැරයයි දෙසරයයි බලන්නේ අතඇරලා දානවා. ඕකුන් අපිට කන්න අදින්න දෙන්නේ නෑනේ

    මාගේ යාලුවෙක් ඉන්නව බං. පොර සල්ලි කාරය. පොර කිව්වට පොරගෙ තාත්තගෙ සල්ලි. තාත්ත කුලුබඩු එක්ස්පෝර්ට් කරන ඩයල් එකක්. සෑහේන්න සල්ලි.
    මූ දැන් පදින්නෙ land rover discovery එකක් 3යි 80කට ගත්තෙ.
    මමයි තව මුගේ සර්කල් එකේ ඉන්න දෙන්නෙකුයි ඇහැව අලුතින් ගත්ත වන්ඩියේ ට්‍රිපක් යමු කියල. මූ හා කියල මග අරිනව..
    මේ පලිවෙනි පාර නෙමේ. මීට කලින් මූ premio එකක් ගත්තමත් ඇහුව මග ඇරල ගියේ නෑ.
    ඉලගට ගත්ත BMW 318I එකක් ඒත් මග ඇරිය.

    ඒ්ත් බං අපේ සර්කල් එකේ එකෙක් ගත්තම මැරෙන්න හදනව කොහො හරි යමං කියල. හැම එකාම වගේ ගියා මූ වගේ මග ඇරියෙ නෑ.්‍
    අනිත් එක බං මූ හරි කුනා..

    මේ ලගට කට්ටිය සෙට් වෙලා ගියත් ඔය සෙට් වෙන්න, ෆිල්ම් එකක් බලංන්න. අපි යන්න ඕන ඌ එක්කන් එන්න නැත්නම් උගේ වාහනේ අපි සෙට් එකේ ගෙදරකට ඇවිල්ල ගෙදර වාහනේ දාල අපේ වාහනේ යන්න කතා කරගන්නව. මේ ගොඩක් යන මගුල් මුගේ වැඩ වලට..

    එහෙම යන එකට මුගේ එක්ස්කියුසස් තමයි
    මූ කොලබ පාර වල් දන්නෑලු.
    මූට කොලබ ඩරයිව් කරන්න බෑලු.
    මූට දුර ඩ්‍රයිව් කරන්න බෑලු කම්මැලිලු.
    මුගේ එකේ තෙල් කරන්නෑලු අපරාදෙලු සල්ලි. (තෙල් කරන්නැත්නම් කරන මගුලක් ගන්න එපැයි)
    උගේ එක කෝටි 4ක්ලු අපේ ඒව වගේ නෙමේලු මොකෙක් හරි ඇන්නොත් ඉවරලු.

    අපි 3ක් 4ක් යනවනම් ඌට ඉස්සරහ අනිවාර්යෙන් ඕන ගගා වාත වෙනව.

    ඔය වගේ කතා තමා මූ කියන්නෙ.

    සමහර වෙලාට වාහනේ මූ ඩ්‍රයිව් කරන්න ගත්තොත් ‍ෂෝට් කට් කියල ජරා පාරවල් වලට දානව වාහනේ ඉවරයි.

    අපි නැත්නම් මූ උබර් එකක් දාගෙන තමයි යන්නෙ. වාහෙන දුවන්නෑ. නාන්න සල්ලි එත් බුක්ති විදින්නෑ අපිට මුගේ සල්ලි වලින් සීයට දහයක් නෑ. ඒත් අපි අනුන්නට ඇනයක් වෙන්නැතුව ඉන්නව.

    මට බං දැන් මූ එන්න එන්න එපා වේගෙන එන්නේ. මූ අපිව යූස් කරනව වගේ දැන්නෙන්නෙ. මූට සල්ලි තිබ්බ කියල සත පහක් ඉල්ලන්න යන්නෑනෙ. මූ අනික නිතරම අපේ ඒවල යන ගමන් අපේ වාහනවට ජෝක් මුවාවෙන් අපහාස කරනව. අපි බං හම්බ කරල ගත්තෙ මූ රගන්නෙ තාත්තගෙ සල්ලි වලින්.්‍

    දැන් බෙන්ස් එකක් ගන්න හොයනව ඒකත් දුම් අල්ල අල්ල ඉන්න වෙන්නැති.

    උබලටත් ඉන්නව බං මේ වගේ යාලුවො. කොහොම ඉරිටේට් වෙන්නැතුව මුන් එක්ක ඩීල් කරන්නෙ??
    සුදු පාට ඩිස්කවරි එකක්ද බං.
    ------ Post added on Dec 18, 2024 at 8:00 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව

    හලපන්කෝ හුත්තෝ කෙඳිරි ගාන්නේ නැතුව...
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93

    තො වගේ අදෝනාව දෙන පොන්නයෝ නම් හැම circle එකේම ඉන්නවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    Either he is not in control of his showing off and those vehicles are not owned by him or he is completely a selfish fellow just associating with you to have some fun
     
    • Like
    Reactions: Yin And Yang