2000න් පස්සේ උන් මැරුණට පස්සේ වල වටේ ඉඳගෙන සින්දු කියන එක හා සමාන දෙයක් නේද මේ? 🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,203
    77,046
    113
    උබ මැරුණම අරාමෙට අරන් යාවි බං 😑
    උඹ මැරුනාමනම් ඉතින් වල උඩ පොඩි කුඹුරක් හදයි ඊලඟ ආත්මෙ වත් උඹට බත් කන්න හාල් ටිකක් හම්බෙන්න. පැල ටිකත් සරුවට වැවෙයි මොකද යට ඉන්නෙ අමු ගවයෙක්නෙ. 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    උඹ මැරුනාමනම් ඉතින් වල උඩ පොඩි කුඹුරක් හදයි ඊලඟ ආත්මෙ වත් උඹට බත් කන්න හාල් ටිකක් හම්බෙන්න. පැල ටිකත් සරුවට වැවෙයි මොකද යට ඉන්නෙ අමු ගවයෙක්නෙ. 🤭 🤭
    Cringe utto මේවා නම් 😅😅
    බයි ජෝක්ස් 🤭
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,744
    113
    උබ මැරුණම අරාමෙට අරන් යාවි බං 😑

    Meme Lol GIF by ALL SEEING EYES
     
    • Haha
    Reactions: max_pain

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    දෙදාහෙන් පස්සෙ උන්ටත් ටැක.
    අසූවට කලින් උන්ටත් ට්‍රැක.
    ඒ අතර මැද ඉන්න උඹලා අපි තමා තාම ටිකක් දැක්කම හිනායන්නැති විදියට පාඩුවේ ඉන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,348
    16,093
    113
    දෙදාහෙන් පස්සෙ උන්ටත් ටැක.
    අසූවට කලින් උන්ටත් ට්‍රැක.
    ඒ අතර මැද ඉන්න උඹලා අපි තමා තාම ටිකක් දැක්කම හිනායන්නැති විදියට පාඩුවේ ඉන්නේ.
    A wunata api nathi then wala apita hina wenawa athi bn :sorry:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    මෙන්න බයිලා කින්ග්. :ROFLMAO:

    ප.ලි: ආතල් එකට දැන්මෙ හොදේ. සහෝදරවරු ටිපර් වෙන්න එපා.
    අන්න එ බය තියා ගන්න
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,465
    7,218
    113
    උඹ මැරුනාමනම් ඉතින් වල උඩ පොඩි කුඹුරක් හදයි ඊලඟ ආත්මෙ වත් උඹට බත් කන්න හාල් ටිකක් හම්බෙන්න. පැල ටිකත් සරුවට වැවෙයි මොකද යට ඉන්නෙ අමු ගවයෙක්නෙ. 🤭 🤭

    IT එවුන් මැරුනම පෙට්ටිය ලඟ තියාගෙන standup meeting එක ගන්නවා
    මැරුනු එකාගෙ turn එක ආවම PM කියවා ඔයාගෙ සේරම වැඩ ටික හොඳට කරලා තියන නිසා ඔයා ඉස්සරහට පොඩි R&D or Learning task එකක් කරන් ඉන්න කියලා
    ඊට පස්සෙ කවුරුත් කඳුලු පිහ පිහ මීටින් එක ඉවර කරනවා
     
    • Wow
    Reactions: saja

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,900
    40,030
    113
    Homagama
    මලගෙවල් ගන්නේ ජීවත්වෙලා උන් වෙනුවෙන්. 2000 පෙර උනත් පස්සෙ උනත් මලගවල් වල කරන දේවල(ඇතමෙක්ට ආතල්) අවශ්‍යයි ජිවත්⁣ වෙලා ඉන්න අයගේ සුබ සද්ධිය වෙනුවෙන්
     
    • Like
    Reactions: max_pain