48 CC කියල වැඩි කැපෑසිටි පදින ඔක්කොටම ඇරිය

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,091
    7,624
    113
    මොකක්හරි හරි හමන් විදියට නීතියක් ගේන්න හෝ තියෙන නීතිය ගැන ලොකුවට දැනුවත් කිරීමක් කරන්න ඕනේ.
    Electric බාල bike එහෙමත් regulate කරන්න ඕනේ. Company ලොකු profit ගන්නවා. මිනිස්සු අනාථ වෙනවා බාල ඒවා අරන්.
    පාරේ තල්ලු කරන් යන අය දැක්කාම හිතට අවුල්. සමහර අය හෙන slow එකේ යන්නේ.. කඳු අදිනවා හොරයි.

    රටේ dollars ටිකත් ඉවරයි. මිනිස්සුත් තව ණය වෙනවා , දුප්පත් වෙනවා බාළ ඒවා අරන්.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    මොකක්හරි හරි හමන් විදියට නීතියක් ගේන්න හෝ තියෙන නීතිය ගැන ලොකුවට දැනුවත් කිරීමක් කරන්න ඕනේ.
    Electric බාල bike එහෙමත් regulate කරන්න ඕනේ. Company ලොකු profit ගන්නවා. මිනිස්සු අනාථ වෙනවා බාල ඒවා අරන්. පාරේ තල්ලු කරන් යන අය දැක්කාම හිතට අවුල්. සමහර අය හෙන slow එකේ යන්නේ.. කඳු අදිනවා හොරයි.

    රටේ dollars ටිකත් ඉවරයි. මිනිස්සුත් තව ණය වෙනවා , දුප්පත් වෙනවා බාළ ඒවා අරන්.
    නීතිය දැනටම තියනවා
    නීතිය නොදන්න එක නිදහසට කාරනාවක් නෙමෙයි

    එහෙම නං කෑලි ගෙනත් ෆිට් කරපු වාහන තියෙන්නෙ (ගෙඩි), ඒකක් අරගෙන පොලිසියට කියනවා මම දන්නෙ නැහැ ඒව ඉලීගල් කියලා ඒ වගේම කියනවා පොලිසියෙන් හරියට දැනවුත් කිරීමක් කරලාත් නැහැ කියලා එහෙම බෑනේ. ඔය 48cc බයික්නුත් 100%ක්ම same story.
    කෑලි ගෙනත් ෆිට් කරලා තියෙන්නෙ.

    Electric bike regulated නේ, ඒවට number plate තියනවා

    Electric bicycle රෙජිස්ටර් කරන්නෙ නැහැ (ලෝකෙම මේක හෙන වාතයක් වෙලා තියෙන්නෙ. සමහර රටවල bicycle වලට speed limit එකක් තියනවා ඒක පැනලා යන්න පුලුවන් නං බඩු බනිස්
    සමහර රටවල පොලිසිය පාරෙ ට්‍රෙඩ් මිල් එකක දාල ස්පීඩ් එක ටෙස්ට් කරනවා)

    ඒ මොනවා උනත් මේ ත්‍රෙඩ් එකේ දාල තියන එක පච කියලා මට හිතෙන්නෙ
    එහෙම පිටින් එක එක ඒව ගහලා එන්ජින් කැපෑසිටි එක මනින්න බැහැ
    (චැසි නම්බරේ බලලා හරියටම වාහන මොඩල් එක බලලා කැපෑසිටි එක මොකද්ද කියලා වගේ බලන්න පුලුවන්, සාමාන්‍ය ප්‍රොසෙස් එක තමයි ඔහොම එකක් අහු උනාම රස පරීකශකට දාල රිපෝට් එක ගන්න එක)
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    මොකක්හරි හරි හමන් විදියට නීතියක් ගේන්න හෝ තියෙන නීතිය ගැන ලොකුවට දැනුවත් කිරීමක් කරන්න ඕනේ.
    Electric බාල bike එහෙමත් regulate කරන්න ඕනේ. Company ලොකු profit ගන්නවා. මිනිස්සු අනාථ වෙනවා බාල ඒවා අරන්. පාරේ තල්ලු කරන් යන අය දැක්කාම හිතට අවුල්. සමහර අය හෙන slow එකේ යන්නේ.. කඳු අදිනවා හොරයි.

    රටේ dollars ටිකත් ඉවරයි. මිනිස්සුත් තව ණය වෙනවා , දුප්පත් වෙනවා බාළ ඒවා අරන්.
    හැම්දේකටම ප්‍රමිතියක් නියාමනයක් ඕනේ බන්
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,856
    2,102
    113
    Birmingham
    වාහනයක් ගන්න බැරි මට්ටමා හුකන වේස ටැක්ස් එකක් ගහලා, සිල්ලර හොරු අල්ලන වේස රටක් මේක.

    වාහන 4 කට සල්ලි දීලා, 3ක් ආණ්ඩුවට දීලා එකක් ගෙදර අරන් යන පොන්න මිනිස්සු ඉන්න රටක්. :rolleyes: