ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද කියල ටෙස් කරල බලන්න
සිම්පල් වැඩයි කරන්න තියෙන්නෙ. ට්‍රිප් ස්විච් එකේ ඔබන්න තියෙන පුෂ් බට්න් එක ඔබන්න
එතකොට ට්‍රිප් ස්විච් එක පහලට වැටෙනවනං බඩු වැඩ
නැත්තං ට්‍රිප් ස්විච් එකක් දාන්න වෙයි, කරන්ට් වැදිල මැරෙන්න කලින්
මං මේක උඹලට අද කිව්වට මං සැරින් සැරේ කරන වැඩක්
වොෂින් මැෂින් එකේ සාක්කු දෙක සුද්ද කරල, ඒව සවිවෙන හිල් දෙකත් හොදට සුද්ද කරල, ඇතුලෙ බාස්කට් එක උඩ සේරම දූවිලි පිහල, වැහෙන පියන අයිනෙ තියෙන දූවිලි තට්ටුවත් පින්සලෙන් පිහල, හැම දාර කොනක්ම හොදට පිහල
අද වතුර low දාල වොෂින් මැෂින් එක හේදිල යන්න ඇරිය. එහෙම කරන්න කියල තියෙනව කාලෙකට සැරයක්
උඹලත් කරපල්ල, අපේ වොෂින් මැෂින් එක ඇතුල බැලුවම පාවිච්චි කරපු එකක්ද පැකිං කඩපු එකක්ද කියල හොයාගන්න අමාරුයි
අම්මලාට තියෙන්නෙ රෙදි දාල හොදගන්න විතරයි