එලකිරියෙ හමෝම කියන නිසා Vitamin D ගත්තා.

Sinha-Le

Junior member
  • Jul 10, 2026
    32
    45
    18
    ශ්‍රී ලංකාව
    IMG-20260714-182408.jpg

    එලකිරියෙ හමෝම කියන නිසා Vitamin D ගත්තා. පාමසි කීපයකට ගියත් සමාවෙන්න වෛද්‍ය නිර්දේශය මත පමණක් Vitamin D නිකුත් කරන බවට කිව්වා.

    කොහොම නමුත් අන්තිමේදි පාමසි එකකට ගියාම දෙන්න එකඟ වුණා. BIOMAX-D කියල එකක් දුන්නෙ. Vitamin D3 1000 IU with Vitamin K2 50mcg tablets කියල තමයි කාඩ් එකේ සඳහන් වෙන්නෙ. හැබැයි ඒ පාමසි එකෙනුත් කිව්වා වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න නිකරුනේ නොබී කියල.

    ඇයි වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න කියන්නෙ? මේකෙ අතුරු ඵල මොනාද? මේක බිවුවාම මොනාද වෙන්නෙ. දවසට පෙති දෙකක් බිව්වාම ඇතිද? කාඩ් 6ක් මිළදී දී ගත් නිසා.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    406
    415
    63

    Buruwo Vitamin D deficiency test kiyala ekak thiyanawa. eka karapan. 10000+ yanawa. eka karama thama ube Vitamin D level eka therum ganna puluwan wenne. eka anuwa doctor kenek gen ahala wede karapan. ehema nattam chat GPT eke wageth match wena level eka kiyawa. moko oka podi seen ekak nisa. but mata kenek kiwwa magnesium level pawa balana eka hodai e dekama ekata yanne kiyala
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,784
    113
    Kotahena
    IMG-20260714-182408.jpg

    එලකිරියෙ හමෝම කියන නිසා Vitamin D ගත්තා. පාමසි කීපයකට ගියත් සමාවෙන්න වෛද්‍ය නිර්දේශය මත පමණක් Vitamin D නිකුත් කරන බවට කිව්වා.

    කොහොම නමුත් අන්තිමේදි පාමසි එකකට ගියාම දෙන්න එකඟ වුණා. BIOMAX-D කියල එකක් දුන්නෙ. Vitamin D3 1000 IU with Vitamin K2 50mcg tablets කියල තමයි කාඩ් එකේ සඳහන් වෙන්නෙ. හැබැයි ඒ පාමසි එකෙනුත් කිව්වා වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න නිකරුනේ නොබී කියල.

    ඇයි වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න කියන්නෙ? මේකෙ අතුරු ඵල මොනාද? මේක බිවුවාම මොනාද වෙන්නෙ. දවසට පෙති දෙකක් බිව්වාම ඇතිද? කාඩ් 6ක් මිළදී දී ගත් නිසා.
    Hahaha තොට vitamin d නෙමෙයි අම්මගෙ මළ ගෙදරදි උඹ බලපං vitamin ගලන පොයින්ට් එක මිනිය එක්ක ටිකක් තනි වෙලා.
    ඊටපස්සේ ටිකක් ලෙව කාල බලපං උබේ vitamin ඌනතා ඔක්කොම හරි යයි ponnayo 😁
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    576
    353
    63
    IMG-20260714-182408.jpg

    එලකිරියෙ හමෝම කියන නිසා Vitamin D ගත්තා. පාමසි කීපයකට ගියත් සමාවෙන්න වෛද්‍ය නිර්දේශය මත පමණක් Vitamin D නිකුත් කරන බවට කිව්වා.

    කොහොම නමුත් අන්තිමේදි පාමසි එකකට ගියාම දෙන්න එකඟ වුණා. BIOMAX-D කියල එකක් දුන්නෙ. Vitamin D3 1000 IU with Vitamin K2 50mcg tablets කියල තමයි කාඩ් එකේ සඳහන් වෙන්නෙ. හැබැයි ඒ පාමසි එකෙනුත් කිව්වා වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න නිකරුනේ නොබී කියල.

    ඇයි වෛද්‍ය නිර්දේශය මත පමණක් බොන්න කියන්නෙ? මේකෙ අතුරු ඵල මොනාද? මේක බිවුවාම මොනාද වෙන්නෙ. දවසට පෙති දෙකක් බිව්වාම ඇතිද? කාඩ් 6ක් මිළදී දී ගත් නිසා.
    Overdose toxic
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    විටමින් D වලට නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනෙ නෑ බං. මම අරන් තියනවා. අනික 2000 iu වගේ වෙනකල් විටමින් k නැතුව ගන්න පුළුවන්.. ලොකු ඩෝස්වලට තමයි kඕනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,814
    45,904
    113
    රොටී උෟරු මස් රැල්ල, මුට්ටි කේක් රැල්ල, කැරමල් පුඩිං රැල්ල වගේ තමයි දැන් විටමින් D රැල්ලත්..🥴