ඕෆ් ග්‍රිඩ් එකකට ලාබම බැටරි මොනවද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ලොකු මුදලක් වියදම් නොකරන කුඩා හෝ සාමාන්‍ය ප්‍රමාණයේ ඕෆ් ග්‍රිඩ් එකකට Ah වලින් සලකලා Ah එකකට අඩුම මුදලක් යන බැටරි වර්ගය මොකක්ද?
    උදා, 35Ah කාර් බැටරි එකක් 10,000 ට වගේ ගත්තොත් ඒ බැටරි වර්ග වල 50% ට වඩා discharge කරන්න හොද නැති නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් 17Ah වගේ ප්‍රමාණයක්. එතකොට 17Ah කට වගේ අපිට 10,000 ක් වියදම් කරන්න ඕන.
    අන්න ඒ විදිහට හිතලා වියදම් කරන ගානට උපරිම Ah ගානක් ගන්න පුළුවන් මොන බැටරි වර්ගයද? සහ මිල ගණන් කොහොමද?
    ලැප්ටොප් දෙකක් විතර පාවිච්චි කරලා ලයිට් කීපයක් දාගන්නා තරමේ සාමාන්‍ය ඕෆ් ග්‍රිඩ් එකක් ගැන මම කතා කරන්නේ.
    මට දැනට ගණන් අඩුම ඔප්ෂන් එක හම්බුනේ ENERG1 ලාගේ බැටරි.
    අදහස් කියාගෙන යන්නලා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,431
    12,320
    113
    35
    Spain
    ගොඩක් ඩිස්චාජ් කරන්න පුළුවන් බැටරි තියෙනවා, ඩීප් සයිකල් බැටරි මැරීන් බැටරි එහෙම. උඹේ වැඩේට ups බැටරි කීපයක් එකතු කරලා හදන්න පුළුවන් මන් හිතන්නේ. කාර් බැටරි හරි යන්නේ නැහැ.
     
    • Love
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ගොඩක් ඩිස්චාජ් කරන්න පුළුවන් බැටරි තියෙනවා, ඩීප් සයිකල් බැටරි මැරීන් බැටරි එහෙම. උඹේ වැඩේට ups බැටරි කීපයක් එකතු කරලා හදන්න පුළුවන් මන් හිතන්නේ. කාර් බැටරි හරි යන්නේ නැහැ.
    UPS බැටරි කීපයක් ගන්නකොට වැඩි Ah ගානක සාමාන්‍ය කාර් බැටරි එකක් ගන්න පුළුවන්නේ බන්, ඒ වැඩේ පාඩුයිද

    Deep Cycle Solar Tubular
    ඒවගේ බැටරි ටිකක් ගණන් නේද, ඒකයි බැලුවේ
    ------ Post added on Jul 15, 2026 at 1:29 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,431
    12,320
    113
    35
    Spain
    UPS බැටරි කීපයක් ගන්නකොට වැඩි Ah ගානක සාමාන්‍ය කාර් බැටරි එකක් ගන්න පුළුවන්නේ බන්, ඒ වැඩේ පාඩුයිද

    කාර් බැටරි හදල තියෙන්නේ එක සැරේට ලොකු කරන්ට් එකක් අදින්න, කීප සැරයක් ස්ටාට් ගැහුවම බැටරි එක බැහැලා සවුත්තු වෙන්නේ ඒ නිසයි. ඉතින් UPS බැටරි එහෙම ලොකු කරන්ට් එකක් අදින්න නෙවේ විනාඩි 20ක් විතර කම්පියුටරේ දුවාගන්න හදල තියෙන්නේ.
     
    • Like
    Reactions: weere_singhe

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    මාත් ඉස්සර 90Ah කාර් බැටරි දෙකක් දාල 24V බැකප් එකක් පාවිච්චි කරා. අවුරුද්දක් යද්දි බැටරි සවුත්තු වෙනව.

    LifePo4 බැටරි සෙල් දාල, JK BMS එකක් දාලම හදන්න ඕන
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    images
     
    • Dislike
    Reactions: Sonik Sonik

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,668
    6,437
    113
    Lithium iron haro lithium phosphate hari ganna. li iron battery 20% wenakam drain karanna puluwan. 1000+ cycles. phosphate 40% drain karala 1000+ cycle yanna puluwan.

    more safe phosphate. fire hazard na. gana aduyi chuttak. lithium iron battery eka light weight wagema podi. life cycle wadiyi.
     
    • Love
    Reactions: weere_singhe

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    not recommended : Lead Acid or so called deep cycle batteries
    affordable: used leaf battery cells : 1KW around 40k
    mid: brandnew LIFEPO4 cells with custom build: 1KW around 70k
    branded LIFEPO4: 1KW around 150k, 5KW 300k, 16KW 700k

    mamath balapu widiyata damme