Investment

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,892
    2,831
    113
    Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,976
    76,425
    113
    Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ
    Gold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
    Land
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,976
    76,425
    113
    ado..thanks
    අරං ඇවිල්ලා ගොනා වගේ එක පාර විකුනන්න එපා, over time තමා ගෝල්ඩ් ගාන වැඩි වෙන්නෙ. ලඟ ලඟ අඩු වැඩි වෙන්න පුලුවන්. ඉඩම් උනත් කාලයක් ගිහින් තමා වැඩි වෙන්නෙ, ඒත් ඉඩම් වල liquidity අඩුයි
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    331
    318
    63
    colombo
    Gold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
    Land
    Legal widiyata 24 Carrots genna bane :no: horen thamai
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,308
    12,199
    113
    padu nadd bn 11% wagene. lolc wage 12% withara enw.
    ඒක මචං අවශ්‍යතාවය මත තමයි...උඹ පොලියෙන් ජිවත්වෙනවනම් බලපන් හොද විදියක්.. උඹ සදාකාලිකවම යට කරනවනම් අන්න හොදයි එල් ඖ එල් සි. ඒත් වැලිබල් ෆිනෑනස් 13 ක් දෙනවා මැචුවඩ් විතරයි..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    585
    557
    93
    Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ

    ikmaninma kelo gannada one ??
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Gold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
    Land
    මිතුරු පොඩි ප්‍රශ්නයක් .
    after sale
    ලෑන්ඩ් වලට සීයට 15% ප්‍රාග්ධන බද්ද ගෙවලා ලෝයර් ෆීස් මේන්ටේන්ස් ගෙවලා ලාබ ගන්න අමාරුයි නේද .

    මට මේක පොඩ්ඩක් ලිහලා දෙන්නකො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,976
    76,425
    113
    මිතුරු පොඩි ප්‍රශ්නයක් .
    after sale
    ලෑන්ඩ් වලට සීයට 15% ප්‍රාග්ධන බද්ද ගෙවලා ලෝයර් ෆීස් මේන්ටේන්ස් ගෙවලා ලාබ ගන්න අමාරුයි නේද .

    මට මේක පොඩ්ඩක් ලිහලා දෙන්නකො
    අවුරුදු 3ට වඩා තියාගත්තොත් අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අවුරුදු 3ට වඩා තියාගත්තොත් අවුලක් නෑ නේද?
    අවුරුද්දට සීයට පහලොවක් වගේ වැඩි වෙන්නෙ නෑනෙ .