Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ
Gold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ
ado..thanksGold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
අරං ඇවිල්ලා ගොනා වගේ එක පාර විකුනන්න එපා, over time තමා ගෝල්ඩ් ගාන වැඩි වෙන්නෙ. ලඟ ලඟ අඩු වැඩි වෙන්න පුලුවන්. ඉඩම් උනත් කාලයක් ගිහින් තමා වැඩි වෙන්නෙ, ඒත් ඉඩම් වල liquidity අඩුයිado..thanks
padu nadd bn 11% wagene. lolc wage 12% withara enw.මම නම් කැල් තමයි.
Legal widiyata 24 Carrots genna baneGold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
Land
horen thamaiඒක මචං අවශ්‍යතාවය මත තමයි...උඹ පොලියෙන් ජිවත්වෙනවනම් බලපන් හොද විදියක්.. උඹ සදාකාලිකවම යට කරනවනම් අන්න හොදයි එල් ඖ එල් සි. ඒත් වැලිබල් ෆිනෑනස් 13 ක් දෙනවා මැචුවඩ් විතරයි..padu nadd bn 11% wagene. lolc wage 12% withara enw.
Investment ගැන බලනවා. හිතනවා විතරයි. මෙලෝ රෙද්දක් කරලා නැ. ලංකාවේ Investment වත් කරන්න ඕන. ඉක්මනින්ම කරන්න පුලුවන් ටිකක් කියපල්ලකෝ
මොකද බැරි ඔය ඕන තරම් coin තියෙන්නේ. මම අරන් තියෙනවා BoC ගෝල්ඩ් ෂොප් එකෙන් .Legal widiyata 24 Carrots genna banehoren thamai
ඔව්, හොරෙන් තමා ගේන්න ඕන.Legal widiyata 24 Carrots genna banehoren thamai
මිතුරු පොඩි ප්‍රශ්නයක් .Gold ලංකාවෙන් නැතුව එන පැත්තකින් (ඩුබායි වගේ) 8g 16g 20g වගේ බිස්කට් කෑලි අරන් වරෙන්
Land
අවුරුදු 3ට වඩා තියාගත්තොත් අවුලක් නෑ නේද?මිතුරු පොඩි ප්‍රශ්නයක් .
after sale
ලෑන්ඩ් වලට සීයට 15% ප්‍රාග්ධන බද්ද ගෙවලා ලෝයර් ෆීස් මේන්ටේන්ස් ගෙවලා ලාබ ගන්න අමාරුයි නේද .
මට මේක පොඩ්ඩක් ලිහලා දෙන්නකො
cal eke mokakda daanne? keeyakinda start kale?මම නම් කැල් තමයි.
lolc da uba karanne?padu nadd bn 11% wagene. lolc wage 12% withara enw.
Backpack eke wage genawoth case da? Scanner eken check wenawa athi neh.ඔව්, හොරෙන් තමා ගේන්න ඕන.
https://www.cbsl.gov.lk/si/node/20466කසාගල එකේ දාන්න,