අනික දවස ගානෙ 5000ක් අවුරුදු 6ක් තිස්සෙ ගෙවන්න වෙනවා කියන mental load එක හිතපන්කෝදවසට 5000යි. මාස 72යි
වැඩි කරලා බලපන්
Meka mathak wuna witarayමෙහෙම එකක් තමයි ඇවන් ගාඩ් ඩයල් එක බයික් විකුනලත් කරන්න හදන්නේ.. එක වාරිකයක් දැම්මම බයික් එක ගෙනියන්න දෙනවලු..
15 වෙනි විනාඩියෙ ඉදන් 16 වෙනි විනාඩිය වෙනකං බලපං
ලංකාවෙ උඹලා අපි පව් බන්..5000ක් ලීසින් ගෙවන්න ඉතින් 10000ක් වත් හොයන්න ඕන.
එකත් ඉතින් දවසක් වත් නිවාඩුවක් නැතුව දුවන්න ඕන.
ගෙදර අනිත් වැඩ, ළමයින්ගේ වැඩ වලට යන වෙලාවත් අත ඇරියොත් දවසට අඩුම 15000ක් වත් හොයන්න ඕන හයර් වලින්.
මලගෙයක් මගුලක්, කොටහලු මගුලක්, දානයක්, පිනකමක් මේ අවු 5 ඇතුලත වෙන්න බෑ. දවස් දෙකක් උණ ගැනිලා නැගිටින්න බැරි උනොත් ඇරියස් එක 10000යි. මුන්ට පිස්සුද බන් මේ වගේ දුවන කෝච්චි වලට බෙල්ල තියන්න. මුන් මිනිස්සු නම් වෙන්න බෑ. යකෝ 2029 නාමල් පිපෙන්නත් පුළුවන් මුන් වගේ එවුන් නම් චන්දේ දෙන්නේ ඉන්නේලංකාවෙ උඹලා අපි පව් බන්..![]()