2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

Tikak Intako

Active member
  • Jan 8, 2026
    108
    165
    43
    World Cup Argentina GIF
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    ටයිම් ලයින්එක Argentina players ලා substitute කරපු විදිය බලපන්, කෙලින්ම score කරන්න බලාගෙනම goal target කරලා FW and Strikers ලා බැස්සුවා. Martinez (striker) 80' දි එනවා 90' දි 2nd goal එක ගහනවා.

    England Coach අන්තිමයි බලපන්, මුල් තුන්දෙනාම බැක් දාන්නේ. strikers and FW ගෙන්නේ දෙවැනි ගෝල් එකත් ගහලා විනාඩි 3ක් විතර ගියාට පස්සේ, අරුන්ට පට්ට ටයර්ඩ්. අනෙක 4 minutes විතරයි ඉතුරු වෙලා තිබුනේ.

    මොනවා උනත් England team එකේ Pickford මාර saving ටිකක් කරා shots 20ක් ද කොහෙ ද ටෝටල්.
     
    Last edited: