අඩෝ ඒකෙ කෲර කම!

කූඹින්ට නම් මේක අමුම අමු Horror movie එකක් වගේ. හැබැයි අර කියනවා වගේ මේක පට්ට High IQ ගේමක්.
Boric Acid කියන්නේ කූඹි වඳ කරන්න තියෙන සාර්ථකම ක්‍රමයක්. විස එකපාර වැඩ කරන්නේ නැති නිසා උන් කෑම එක ගුලට අරන් ගිහින් රැජිනටත් කවලා මුළු පරම්පරාවම වඳ වෙන එක සිරාවටම වෙනවා (Trojan horse effect එක).
කැරපොත්තව බාගෙට මරන එක නම් ටිකක් පව් හැබැයි. කොහොම වුණත් කූඹි වදේ තියෙන කෙනෙක්ට නම් ට්‍රයි කරලා බලන්න වටින සුපිරිම ප්‍රැක්ටිකල් විසඳුමක්!
