METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,054
    7,593
    113



    මම bus වල නොයා පොඩි දුරටත් uber එකක් හරි pick me එකක් දාගන්නේ comfortability නිසා. සිංදුවක් අහගෙන chill එකේ කාගෙවත් අනවශ්‍ය අවධානයක් නොලැබී පාඩුවේ වැඩක් කරගෙන යන්න පුළුවන් නිසා. හැබැයි පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් එයාලගෙ metro bus අත්දැකීම socials වල share කරගෙන තිබුන නිසා මටත් එක පාරක් හරි try කරලා බලන්න ආසාවක් තිබුනා. මොකද හැමෝම වගේ mention කරලා තිබුන දෙයක් තමයි තමන්ගේ පාඩුවේ වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන් කියන point එක.

    මම ඊයෙ රෑ ගත කරේ කඩවත. අද හවස මට නුගේගොඩ show up එකට එන්න ඕන කමක් තිබුන නිසා cab එකක් දාන්නත් හදලා, පස්සේ metro bus app එක දාගත්තේ කඩවත ඉදලා මාකුඹුරට metro bus එකක් තියනවා කියලා මම දැනන් හිටපු නිසා. ඒකෙ ආවාම මට නුගේගොඩින් බැහැගන්නත් පුළුවන්. ඉතිං මම wallet එකත් top-up කරගෙන seat එකක් book කරන්න try කරේ seat book කරන්න පුළුවන් facility එක මේ app එකේ තියනවා කියලා තැන් කීපයකම දැකපු නිසා.

    Try කරලා කරලා බැරිම තැන මම hotline එකට කතා කරාම මට කිව්වා seat booking system එකක් නෑ, ඒත් කඩවතින් නගින නිසා කොහොමත් seat තියනවා බය නැතුව යන්න කියලා. ඒක විශ්වාස කරලා මම කඩවතට ගිහින් නවත්තලා තිබුන bus එකට නැග්ගා. බස් එක පිටත් වෙන්න විනාඩි දහයක් විතර තියන නිසා engine එක start එකේ තිබ්බේ නෑ. හැබැයි හරියට වෙලාවටම bus එක start කරා. Bag දැම්මාම damage වෙනවා type එකේ A/C එකක් නෙවෙයි තියෙන්නේ. Full chill vibes!

    මට කියන්න අමතක උනා. මේකේ දොරවල් දෙකක් තියනවා. මොන දොරෙන් ඇතුලට ආවත් ඔයාට පොඩි pos system එකක් වගේ එකක් බලාගන්න තියනවා. ඒක ticket vending machine type එකේ gadget එකක්. ඒකෙන් වෙන්නේ ඔයා බස් එකට ගොඩවෙද්දි scan කරලා, බස් එකෙන් බහිද්දි ආයෙ scan කරාම trip එකට ආදාල ගාන අපේ wallet එකෙන් අඩුවෙනවා. මේ වගේ සරල systems මැරෙන්න කලින් ලංකාව ඇතුලේ experience කරන්න ලැබුන එක නම් සෑහෙන්න වටිනවා.

    ඉතිං මම වැඩ කර කර orion city එක හරියට එනකං ආවා. Orion city එකෙන් off වෙච්ච ලස්සන ගෑණු ළමයි ගොඩක් පෝලිමට app එක scan කර කර bus එකට log උනා. මම lap එක වහලා තියලා වටපිට බල බල යන්න පටන්ගත්තේ ටික ටික සෙනඟ වැඩි උනු නිසා. සෙනඟ වැඩි උනාට නුගේගොඩට එනකං uncomfortable ප්‍රමාණයකට සෙනඟ හිටියේ නෑ. මම නුගේගොඩින් බහිද්දි ගුවන් පාලමට කලින් දොර ගාවට ආවා. බස් එක නැවැත්තුවේ ගුවන් පාලම උඩින් ගිහින්, පාලම පහු කරලා.
    බහිද්දි scan කරලා pay කරා. App එකේ තියන personalized qr එක scan කරාම trip එක end වෙනවා. System එක නම් ආතල්. කඩවතට හරි මාකුඹුරට හරි ගිහින් එක පාරක් මේක try කරලා බලන්න. මිනිස්සු සැපේ ඉන්න ඕන. ඒකට ගැලපෙන විදියට දේවල් වෙනස් වෙද්දි ඒවට හුරු වෙන්න ඕන!
    🤍
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,489
    10,049
    113
    metro kiyanne bus eke model eketa neme :lol: public transit system ekata. low floor bus ekak pare diwwata wadak na yako system eka nathwa. ekata metro kiyanne na
    Metro kiyana nama nathi unata park and ride system ekak thibune tap n go kiyala ticketing system ekakuth ava okath ekka
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,719
    113
    33
    Kalutara
    මම හිතුවේ ඩිපෝව ස්ථිර විදිහට හදනව කියල. මේක මේ කඩිමුඩියේ ගහන තාවකාලික ඩිපෝ එකක්නේ.. 🤔







     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,656
    113
    ude yanne oken
    hawasa ena welawata okak ne eka nisa train eke enawa, office eken enna parakku unoth oken enawa hawasa
    නිතරම පාවිච්චි කරන එකෙන් විදිහට මොකද හිතෙන්නේ?
    පටන් ගන්නකොට තිබ්බ විදිහටම හොදට පිරිසිදුව පිළිවෙලට වැඩේ වෙනවද? නැත්නම් ආණ්ඩුවේ අනිත් ඒවා වගේ ටික ටික සවුත්තු වෙනවද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නිතරම පාවිච්චි කරන එකෙන් විදිහට මොකද හිතෙන්නේ?
    පටන් ගන්නකොට තිබ්බ විදිහටම හොදට පිරිසිදුව පිළිවෙලට වැඩේ වෙනවද? නැත්නම් ආණ්ඩුවේ අනිත් ඒවා වගේ ටික ටික සවුත්තු වෙනවද?
    එදා වගේම තාම තියනව
    එකම අවුල ඕකෙ යන අඩුකුලේ සිංහලු
    බෑග් එකක් ගලෝ ගන්නෙ නෑ, සමහරු උඩ බාර් එක අල්ලගන්නෙ නැතුව අනිකගෙ ඇගේ, බහින එකාට ඉඩ දෙන්නෙ නෑ, ස්කෑන් මැසින් එක බදාගෙන හිටන් ඉන්නව බහින එකාට වෙන්නෙ අර බදාගෙන ඉන්න එකාගෙ පුම්කට qr එක අල්ලන්න,
    අනිත් එක අපේ උන් කොච්චර පෝන් පාවිච්චි කලත් ඇප් එක ස්කෑන් කරලා යන්න නෑ කොන්දට සල්ලි දීලා තමා යන්නෙ 🫢🤣

    සර්විස් එක පැත්තෙ ඇප් එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනව
    ඉන්න සෙනග ගාන හරියට පෙන්නන්නෙ නෑ
    බස් එකක් කැඩුනොත් නොටිපයි කරන සීන් එක නෑ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,656
    113
    එදා වගේම තාම තියනව
    එකම අවුල ඕකෙ යන අඩුකුලේ සිංහලු
    බෑග් එකක් ගලෝ ගන්නෙ නෑ, සමහරු උඩ බාර් එක අල්ලගන්නෙ නැතුව අනිකගෙ ඇගේ, බහින එකාට ඉඩ දෙන්නෙ නෑ, ස්කෑන් මැසින් එක බදාගෙන හිටන් ඉන්නව බහින එකාට වෙන්නෙ අර බදාගෙන ඉන්න එකාගෙ පුම්කට qr එක අල්ලන්න,
    අනිත් එක අපේ උන් කොච්චර පෝන් පාවිච්චි කලත් ඇප් එක ස්කෑන් කරලා යන්න නෑ කොන්දට සල්ලි දීලා තමා යන්නෙ 🫢🤣

    සර්විස් එක පැත්තෙ ඇප් එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනව
    ඉන්න සෙනග ගාන හරියට පෙන්නන්නෙ නෑ
    බස් එකක් කැඩුනොත් නොටිපයි කරන සීන් එක නෑ
    අඩුකුලේ උන්නම් ඉතිං කොහෙත් හානවනේ...
    ඇප් එකේ ලොකු අවුලක් නැත්නම් ඉතිං දැනට හොදයි. කැඩුනම නොටිෆිකේෂන් එක එන එකනම් වැදගත්..
    බලමු අලුත් බස් ටිකත් අවම කොහොමද කියලා.
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩුකුලේ උන්නම් ඉතිං කොහෙත් හානවනේ...
    ඇප් එකේ ලොකු අවුලක් නැත්නම් ඉතිං දැනට හොදයි. කැඩුනම නොටිෆිකේෂන් එක එන එකනම් වැදගත්..
    බලමු අලුත් බස් ටිකත් අවම කොහොමද කියලා.
    ඕවා හැදුවෙ නැත්නම් බස් ටික විනාස කරනව අඩුකුලේ උන් 😐
     
    • Like
    Reactions: snm1990

    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    ethakota nam eilaga eke yanna wenawa, or wheel chair eka akulala thiyana ida thiyenawa, eita passe conductor ta norml seat ekaka passengerwa indawala seat belt dala denna wenawa. developed ratawal walath meka thama karanne. wheel chair ma witharak hadapu bus nane.
    hybrid, disabled + normal passengers. ticket price eka wadi.

    හරි එතකොට wheelchair එකේ යන 60ක් එකපාර ආවොත්? එතකොට ඔක්කොටම යන්න බැහැනෙ. ඒ කියනිනෙ ජෙප්පන්ගෙ ප්‍රොජෙක්ට් එක ෆේල්. අපි ඕක කලින්ම කිව්වනේ.



    ඔන්න බයියන්ගෙ පස්න 🤭😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,719
    113
    33
    Kalutara
    එදා වගේම තාම තියනව
    එකම අවුල ඕකෙ යන අඩුකුලේ සිංහලු
    බෑග් එකක් ගලෝ ගන්නෙ නෑ, සමහරු උඩ බාර් එක අල්ලගන්නෙ නැතුව අනිකගෙ ඇගේ, බහින එකාට ඉඩ දෙන්නෙ නෑ, ස්කෑන් මැසින් එක බදාගෙන හිටන් ඉන්නව බහින එකාට වෙන්නෙ අර බදාගෙන ඉන්න එකාගෙ පුම්කට qr එක අල්ලන්න,
    අනිත් එක අපේ උන් කොච්චර පෝන් පාවිච්චි කලත් ඇප් එක ස්කෑන් කරලා යන්න නෑ කොන්දට සල්ලි දීලා තමා යන්නෙ 🫢🤣

    සර්විස් එක පැත්තෙ ඇප් එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනව
    ඉන්න සෙනග ගාන හරියට පෙන්නන්නෙ නෑ
    බස් එකක් කැඩුනොත් නොටිපයි කරන සීන් එක නෑ

    දැන් ඉස්සර වගේ අත දිගඇරලා නිදහසේ යන්න බෑ නේද ඔෆිස් ටයිම් එකට? ඒකත් සැමන් පැක් කරලා වගේනේ?