Metro bus අත්දැකීම

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,885
    2,917
    113
    Un dan metro bus walin gema illanwa. mn dakka Kota kota yana bus ekak metro ekata issara karanna denne nathuwa issarahin thiyan yanawa
    ඒවලට නම් ඉතින් පොලිසියෙන් සහ මාර්ගස්ත මගී ප්‍රවාහන එකෙන් ඇක්ශන් ගන්න ඕන බං. මාසයක් ලයිසන් කැන්සල් කරා නං ඕකුන් මීක් කියන එකක් නෑ. දැනට ඒවලට නීති නැත්නම් නීති හදල හරි කරන්න ඕන

    Habayi bus 250k vithra davasata yana parak nisa a minissunta job hoyala dennath wenava
    ඒක ඉතින් උන්ට බලාගන්න වෙනව. මහජනතාවට ඒවට කරන්න දෙයක් නෑ. හරියට සර්විස් එක දුන්නොත් මිනිස්සු උන්ගෙ බස්වලත් යයි
    ------ Post added on Aug 4, 2026 at 3:17 PM
     
    dillido

    Active member
  • Sep 17, 2025
    111
    149
    43
    top up සීන් එක තව ලේසි කරානම්. හිටපු රටක මන් දැක්කේ දෙයක්.. බස් කාර්ඩ් එකක් හඳුන්වලා දීලා එක ටොප් අප් කරන්න පුළුවන් සල්ලි දාලා මිනී මාර්ට් වලින් රීලෝඩ් කරනවා වගේ කාර්ඩ් එකට හරිම ලේසි.. පීක් ටයිම් උදේ හවස මේ කාර්ඩ් යුස් කරනවානම් ඩිස්කවුන්ට් හම්බෙනවා. තව පැයක් ඇතුලත සිටිබස් තුනක් අතර මාරු වේවි යනවනම් සල්ලි කපෙන්නේ පළවෙනි බස් එකට විතරයි අනික් දෙකම සල්ලි කැපෙන්නේ නෑ (සබ් වේ) වලටත් අදාළ යි.. studant ලට , උදේ හවස ජොබ් වලට යන අයට දීපු සහනයක්..
     
    • Like
    Reactions: Jameson.k

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,885
    2,917
    113
    top up සීන් එක තව ලේසි කරානම්. හිටපු රටක මන් දැක්කේ දෙයක්.. බස් කාර්ඩ් එකක් හඳුන්වලා දීලා එක ටොප් අප් කරන්න පුළුවන් සල්ලි දාලා මිනී මාර්ට් වලින් රීලෝඩ් කරනවා වගේ කාර්ඩ් එකට හරිම ලේසි.. පීක් ටයිම් උදේ හවස මේ කාර්ඩ් යුස් කරනවානම් ඩිස්කවුන්ට් හම්බෙනවා. තව පැයක් ඇතුලත සිටිබස් තුනක් අතර මාරු වේවි යනවනම් සල්ලි කපෙන්නේ පළවෙනි බස් එකට විතරයි අනික් දෙකම සල්ලි කැපෙන්නේ නෑ (සබ් වේ) වලටත් අදාළ යි.. studant ලට , උදේ හවස ජොබ් වලට යන අයට දීපු සහනයක්..
    මේවගේ එකක් ඩයලොග් එකෙන් කරා 138 රූට් එකේ. දවස් දෙකක්වත් වැඩේ ගියේ නෑ මම හිතන්නෙ. කැරි කොන්දො සෙට් එක වැඩේ අල කලා.
     
    • Like
    • Sad
    Reactions: Mugen and dillido

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,761
    11,659
    113
    🌎
    ඇත්තම කියනවා නම් සයිට් එකෙයි ඇප් එකෙයි UI නම් intuitive මදි මචන්. කඩවත ඉඳන් නුගේගොඩට හෙට හවස 3 ට විතර යන බස් එකක් කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයාගන්න මාරම කට්ටක් කන්න ඕන. මේ දැන් එක ට්‍රයි කරන්න ඇප් එක install කරා ඒකට ID නම්බර් එකයි pin එකකුයි දෙන්න ඕන පටන් ගනිද්දී. මේ වගේ detail එකක් හොයාගන්න ඇප් එක install කරද්දී ඔය pin නම්බර් දාන්න ඕන නෑ නේ. පලවෙනි පාර ටොප් අප් කරද්දී pin නම්බර් හැදුවා නම් ඇති නේ. දැන් ඉතින් ඔය pin නම්බර් එක ටොප් අප් කරනකන් මතක තියන් ඉන්න ඕන. ඕන මගුලක් කියලා pin එකකුත් දීලා app එක install කරා. ඒකේ එනවා plan your trip කියලා එකක්. දවස දැම්මා හෙට කියලා , බස් දෙකයි පෙන්නන්නේ උදේ 7.00 යි ගානට. මුන් මේ මෙච්චර උඩ පනින්නේ බස් දෙකක් දාලද කියලා හෙව්වා හෙව්වා වෙන බස් හොයාගන්න බැරි උනා.
    Kadawatha Makibira Bus 2i thiyenne
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    Kadawatha Makibira Bus 2i thiyenne

    තව තියනවා කියන්නේ. මේ පේජ් එක හොයාගන්න තමා සයිට් එකේ හතරවටෙම යන්න උනේ.
    https://lankametro.lk/en/stop?code=MCC60

    138 route එකට ඔය බස් 25-30 දැම්ම නං කැරි ගැමුනුවට හික් ගෑවෙනව
    ඔව් මචන්. හැබැයි එහෙම කරද්දී මෙට්‍රෝ බස් පාඩු වෙන් නැතුව දුවන්න ඕන. ලංගම ට පාඩු වෙන් නැතුව සර්විස් එක දෙන්න පුළුවන් නම් බස් ගැමුණු ලා ට ඒ විදිහට සර්විස් එක දෙන්න බැරි වෙන්න විදිහක් නෑ නේ.

    හැබැයි මචන් මෙට්‍රෝ බස් පාඩු පිට නම් දුවන්නේ ඔහොම කරන එක පැති දෙකකින් අසාදාරනයි,
    එකක් මෙට්‍රෝ බස් සුපිරි සර්විස් එක අඩු ගානට දෙද්දී පාඩු උනොත් ඒ පාඩුව භාණ්ඩාගාරෙන් බලාගන්නවා. හැබැයි ඒ සර්විස් එකම බස් ගැමුණුට ඒ ගානටම දෙන්ඩ වෙලා පාඩු උනොත් ඒ පාඩුව දරාගන්න කෙනෙක් නෑ උන්ට බස් විකුනන්න වෙනවා එතකොට.
    අනිත් පැත්තෙන් පාඩුව භාණ්ඩාගාරෙන් බලාගන්නවා කිව්වට ඇත්තටම එකට යන්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ බදු සල්ලි. එතකොට එක කට්ටියකට ආතල් එකේ බස් එකේ යන්න වෙන මිනිස්සුන්ට තමන් හම්බ කරන සල්ලි වලින් ගෙවන්න වෙනවා. එකත් අසාදාරනයි.

    හැබැයි මෙට්‍රෝ බස් පාඩු පිට නැතුව ලාබ එන ගානට දුවන්න පුළුවන් නම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්.
    ------ Post added on Aug 4, 2026 at 4:01 PM
     
    • Like
    Reactions: yaka92

    yaka92

    Active member
  • Jun 22, 2017
    247
    234
    43
    colombo
    top up සීන් එක තව ලේසි කරානම්. හිටපු රටක මන් දැක්කේ දෙයක්.. බස් කාර්ඩ් එකක් හඳුන්වලා දීලා එක ටොප් අප් කරන්න පුළුවන් සල්ලි දාලා මිනී මාර්ට් වලින් රීලෝඩ් කරනවා වගේ කාර්ඩ් එකට හරිම ලේසි.. පීක් ටයිම් උදේ හවස මේ කාර්ඩ් යුස් කරනවානම් ඩිස්කවුන්ට් හම්බෙනවා. තව පැයක් ඇතුලත සිටිබස් තුනක් අතර මාරු වේවි යනවනම් සල්ලි කපෙන්නේ පළවෙනි බස් එකට විතරයි අනික් දෙකම සල්ලි කැපෙන්නේ නෑ (සබ් වේ) වලටත් අදාළ යි.. studant ලට , උදේ හවස ජොබ් වලට යන අයට දීපු සහනයක්..
    Card සීන් එකක් එන්නනේ යන්නෙ :D

    1785839671321.png
     
    • Like
    Reactions: handley and dillido

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,885
    2,917
    113
    තව තියනවා කියන්නේ. මේ පේජ් එක හොයාගන්න තමා සයිට් එකේ හතරවටෙම යන්න උනේ.
    https://lankametro.lk/en/stop?code=MCC60

    ඔව් මචන්. හැබැයි එහෙම කරද්දී මෙට්‍රෝ බස් පාඩු වෙන් නැතුව දුවන්න ඕන. ලංගම ට පාඩු වෙන් නැතුව සර්විස් එක දෙන්න පුළුවන් නම් බස් ගැමුණු ලා ට ඒ විදිහට සර්විස් එක දෙන්න බැරි වෙන්න විදිහක් නෑ නේ.

    හැබැයි මචන් මෙට්‍රෝ බස් පාඩු පිට නම් දුවන්නේ ඔහොම කරන එක පැති දෙකකින් අසාදාරනයි,
    එකක් මෙට්‍රෝ බස් සුපිරි සර්විස් එක අඩු ගානට දෙද්දී පාඩු උනොත් ඒ පාඩුව භාණ්ඩාගාරෙන් බලාගන්නවා. හැබැයි ඒ සර්විස් එකම බස් ගැමුණුට ඒ ගානටම දෙන්ඩ වෙලා පාඩු උනොත් ඒ පාඩුව දරාගන්න කෙනෙක් නෑ උන්ට බස් විකුනන්න වෙනවා එතකොට.
    අනිත් පැත්තෙන් පාඩුව භාණ්ඩාගාරෙන් බලාගන්නවා කිව්වට ඇත්තටම එකට යන්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ බදු සල්ලි. එතකොට එක කට්ටියකට ආතල් එකේ බස් එකේ යන්න වෙන මිනිස්සුන්ට තමන් හම්බ කරන සල්ලි වලින් ගෙවන්න වෙනවා. එකත් අසාදාරනයි.

    හැබැයි මෙට්‍රෝ බස් පාඩු පිට නැතුව ලාබ එන ගානට දුවන්න පුළුවන් නම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්.
    ------ Post added on Aug 4, 2026 at 4:01 PM
    එකෙන්ම එකගයි. හැබැයි ටිකට් එකේ ගානත් එක්ක මම හිතන්නෙ නෑ පාඩුයි කියලා.
     
    • Like
    Reactions: TheShadow

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    152
    165
    43
    සාමාන්‍ය බස් ගාස්තුවට වඩා වැඩිද ?

    ඔය බස් වල පැති 4 ම Metro bus කියලා සිංහලෙන් හරි ගහන්න කියපල්ලකෝ ඈතට පේන විදිහට.;)
    ------ Post added on Aug 4, 2026 at 4:55 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,761
    11,659
    113
    🌎
    Normal AC bus වලට වඩා ලාබද ?
    ඔය දුර AC බස් වල ඇවිල්ලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් AC වල normal පාරේ බස් වගේ දෙගුණයක් වගේ වෙනවා. එහෙම බැලුවොත් ලාබයි.

    අවුල තියෙන්නේ බස් දෙකයි තියෙන්නේ හින්දා අපිට කැමති වෙලාවට යන්න බැහැ. බස් එක එතනින් යන වේලාව බලලා අපි සෙට් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: dillido