ආන්ඩුවේ කාර්යාල වලට කෝල ගත්තාම කොච්චර ring උනත් ඇයි ඒ වෙසිගෙ පුතාලා ෆෝන් අන්සර් කරන්නෙ නැත්තෙ? 🤔🤔🤔

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,809
    9,306
    113
    Galaha
    කෝල් අරන් අරන් බැරිම තැන එතනට යන්න කියල ගූගල් මැප් බලන්න ගියාමයි reviews දැක්කෙ. කෝල් කොච්චර ගත්තත් call answer කරන්නෙ නෑ යන්නම ඕන කියල. පොඩිම පොඩි තොරතුරක් දැනගන්නත් කිලෝමීටර් 80ක් එතනට බඩගාන්න ඕන හෙට. :unsure:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,785
    9,169
    113
    kandy

    images


    job market එකෙන් reject උන මේ වගේ උන්ට රස්සා දෙන නිසා​

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,784
    26,212
    113
    Ministry of Education web එකේ no වලට කතා කරපුවහම, ඒ no වැරදිලු. මම කිව්වා web එක හදන්නකෝ.... සමහර එවුන්ගේ no සදහටම වැඩ නෑ.

    ප්‍රේමදාස තමයි ඉන්න තිබ්බේ, phone answer කලේ නැත්නම් ටයර් උඩ දාල ගිණි දැම්මා.
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    දිට්වා ව්‍යසනයෙන් විනාශ මහනුවර ගැටඹේ ගොවිජන සේවා දෙපාර්ත මේන්තුවේ දුරකතන සම්බන්දතාවය තාම හදලා නෑ. ගොවි ජන එකේ ඉදලා ගලහ හන්දියේ ටෙලිකොම් එකට කිලෝමීටර් 2ක් දුර නෑ මුන්ට ඕවා හදාගන්න ඕනේ නෑ මිනිස්සු කරදර කරනවා කියලා උන් හිතන් ඉන්නෙ. දැන රාජ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක ඊමේල් ලිපිනයන් වෙබ් අඩවි හා දුරකතන වැඩ නෑ සමහර ආයතන ජී මේල් භාවිතා කරනවා ඒවත් ඉන්බොක්ස් පිරිලා මේල් ඩිලිවර් වෙන්නෙ නෑ ඔන්න් ඕකයි තත්වය
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    ෆොන් ආන්සර කරත් නැත්ත ඌන්ට උබල අපෙ බදු සල්ලි වලින් පඩිය මාසෙ අන්තිමෙ පොතට වැටෙනන සිස්ටම් එක හදල තියෙන්නෙ? මොකටද ෆොන් ආන්සර් කරන්නෙ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබලගෙ තිබ්බ ආණ්ඩුවල ඇමතිලගෙ ලියුම් වලින් ආපු අය වැඩ පෙන්නන්නෙ එහෙම තමයි.
     
    • Like
    Reactions: max_pain