කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    ගිණිකූරක් පත්තු කරලා වීසි කරා කියල. එත් කොහොමද බන් එහෙම ගිණි ගන්නේ?

    ඒකනේ..මාර ප්‍රශ්ණයක් ඒකනම්. ඔය වයසට පොඩි උන් අාසාවට ගිණි කූරු නම් පත්තු කර කර විසි කරනවා හැබැයි..හැබැයි මම දන්න ඵකෙක්ගේ පොඩි ළමයෙක් ඔය වයසෙම වගේ ඒකට අැබ්බැහි වෙලා හිටියා.ගිණි පෙට්ටියක් පේන්න බෑ උෟට..ඒ පොඩි ඵකාව මනෝ වෙෙද්‍යවරයෙක් ළගටත් අරන් ගියා..ඒ ඩොකා කියල තිබ්බේ උෟට තනිකම දැනෙන්න දෙන්න ඵපා පුළුවන්තරම් අාදරේ කරන්න කියලා..මේ පොඩි ඵකාටත් සමහර විට ගෙදර ඒ වගේ ප්‍රශ්ණ අැති..ලංකාවේ උන් ඵකම පැත්තක් විතරයිනෙ බලන්නේ..පව් ඉතිං පොඩි ඵකා..☹️
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,760
    113
    35
    Spain
    ඒකනේ..මාර ප්‍රශ්ණයක් ඒකනම්. ඔය වයසට පොඩි උන් අාසාවට ගිණි කූරු නම් පත්තු කර කර විසි කරනවා හැබැයි..හැබැයි මම දන්න ඵකෙක්ගේ පොඩි ළමයෙක් ඔය වයසෙම වගේ ඒකට අැබ්බැහි වෙලා හිටියා.ගිණි පෙට්ටියක් පේන්න බෑ උෟට..ඒ පොඩි ඵකාව මනෝ වෙෙද්‍යවරයෙක් ළගටත් අරන් ගියා..ඒ ඩොකා කියල තිබ්බේ උෟට තනිකම දැනෙන්න දෙන්න ඵපා පුළුවන්තරම් අාදරේ කරන්න කියලා..මේ පොඩි ඵකාටත් සමහර විට ගෙදර ඒ වගේ ප්‍රශ්ණ අැති..ලංකාවේ උන් ඵකම පැත්තක් විතරයිනෙ බලන්නේ..පව් ඉතිං පොඩි ඵකා..☹️
    ඔවු බන්, මට හිතෙන්නෙත් අහම්බයක් කියල. වාහනේ එන්ජින් රූම් එකේ රස්නේ අපි දන්නවා නේ. ඒවාට ඔරොත්තු දෙන්න හදන්නේ. නිකම් ගිනිකූරක් පත්තු කරා කියල ගිනිගන්නේ නැහැ. වයර් වටේ තියෙන ප්ලාස්ටික් කවරෙත් ගින්දරට ඔරොත්තු දෙන්න හදපුව.
     
    • Like
    Reactions: dimuthmike

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    කාර් එකේ ශෙල් එක ඇතුලට ගිණිකුර දැම්මත් ඔහොම ගිණිගන්න විදිහක් නෑ බං. ලොවෙත් සර් කාරයා කාර් එකේ වයරින් හනස්ස කොහෙහරි ඩෑශ් කැම්, LED ලයිට් හයි කරන ගුබ්බෑයමක දාලා ඒකෙ උන් රීලා ශෝට් එකක් වෙලා ගිණි අරන් වගේ මටනම් පේන්නෙ. රස පරීක්ෂක වාර්ථාව ආවම බලපන්කො
    කෝටි ගණන් දීලා වාහන ගත්ත ගමන් කුරුණෑගල උන් නම් සංජිව / සම්පත් වගේ නමක් තියෙන පොට් එකකට රිංගල, වයර් කපලා බෝම්බ අටෝ ගන්නවා. ඊට passe ඉන්සුරන්ස් ගන්නවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    642
    1,913
    93
    33
    ..හැබැයි මම දන්න ඵකෙක්ගේ පොඩි ළමයෙක් ඔය වයසෙම වගේ ඒකට අැබ්බැහි වෙලා හිටියා.ගිණි පෙට්ටියක් පේන්න බෑ උෟට.
    Screenshot-20260716-155420.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    "අපි මේ කියන්නෙ බබා කියපු දේ" ;)
    එහෙනම් ඉතින් ගිනි ගන්ඩ ඇත්තේ ඒකෙන් තමයි.

    නැතුව මේ කාර් එක ඒ වෙලාවෙම ගිනි ගැනීමයි, ලමයා ගිනි කූර විසි කරපු එකයි අනියමාර්තයෙ අසම්භවය ක්‍රියා වෙන්නෙ නෑනේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,806
    3,281
    113
    car eka gini tibba nam car eke kotanatada gini tyala tyenne? gini tyapu car ginigannawa dekala tynawa. et mehema neweyi gini ganne. engine faults, wiring issues waladi gini ganne nam mhemayi. bonnet eka arala gini tyalada?? nettan wire short karala wageda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    ම්න් නම් කියන්නේ ඔය ලමයගෙ ක්‍රියාව හින්දමයි ගිනි ගන්න ඇත්තේ.
    මරු බඩු ඉන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    ow ithin ara ammath kiyanne podi eka waradda piligaththa kiyala.
    එහෙව් එකෙ ඔස්තාර්ලා කියනවා ඔහොම නිකන් ගිනි ගන්නෙ නෑලු කාර්.
    ලමයෙක්ට පුලුවන්ද කාර් ගිනි තියන්න බ්ලා..බ්ලා..බ්ලා...