බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් වලට විරුද්ධව ජූලි 27 වෙනිදා මහා සඟ සමුළුවක් 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    උන්ම ශාසනේ කාලා ආයෙ බොරුවට බොරු සමුළු තියනවා. මෝඩ තට්ටයො. 🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,881
    2,787
    113
    43
    Wakanda
    හාමුදුරුනමකට බඩුවක් ගහන්න නෑ කොල්ලෙක් ගහන්න නෑ බොන්න බෑ කැමති වාහනයක් ගන්න බෑ දැන් ගිහියො කියන විදියට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ. ඕව බලල සිවුරු ගලවන්න ගියොත් උබලට පාංසකූලෙටවත් හාමුදුරුනමක් හොයාගන්න බැරිවෙනව.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    මිනිස්සු මුන්ට ගල් ගහල එලවන කාලය වැඩි ඈතක නැහැ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,500
    17,624
    113
    කෙනෙහෙලිකම් කිවුවේ...

    සල්ලි , v8 , ලොකු පිරිකර නැති එකද?

    කොටු පනින ඒවා එහෙම ලීක් වෙන එකද ?

    බුදු හාමුදුරුවෝ ඒ කාලේ කෙනෙහෙලිකම් උනා කියලා සග සමුළු තිය තියා හිටියා ද.. මුන් සැප ගන්න මහණ වෙලා.. දැං කුරු කුරු ගාන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    පල්ලෙගම සාදුට විරුද්ධවද අරගල කරන්නේ?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    මොනවද අනුරයිය බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් ??

    1. මිහින්තලේ සාදුට වනචරය කියල කිව්ව්ව එක නන් වැරදියි , ඒක අපහසයක්
    2. පල්ලේගම හාමුදුරුවොන්ගෙ කේස් එක උනත් ඔය උසාවි ගෙන්නන්නෙ නැතුව ශේප් කරන්න තිබ්බ, කතාබහ කරල. එහෙම කරේ නෑ. (මයින්ද මහත්තය උන්න නන් ඕක ඔච්චර උඩ දුවන්නෙ නෑ)
    3. සෝශල් මීඩියා එක පුරාම ජෙප්පො සාදුලට අමු කැත විදිහට බැන බැන කමෙන්ට්ස් දානව.
    4. සුදා, ආන්ඩුවෙ ලොකුම ඩෝබිය හරි කැත විදිහට හාමුදුරුවොන්ට අමතනව, විසේසයෙන් නානසාර හාමුදුරුවන්ට, රාජාන්ගනේ හමුඩුරුවන්ට, මෙව්ව සමායට ආදර්ශයට ගන්නව.
    5. අනුර මිහින්තලේ පොසොන් උත්සවෙත් මගහැරිය.

    images
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,314
    1
    16,927
    113
    −273.15°C
    බුද්ධාගම කන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඔය වේස තට්ටයෝ ටිකම තමයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    මෙකෙ එවුන් කොමන්ට් කරලා තියෙන ටිකම මම කිව්වුවොත් ජාතිවාදෙ.