ගිනි කූරූ ගහනවා වගේ නමක් නේද ඕක කිව්වේ
ගිනි පෙට්ටියේ උඩින් ගිනි කූර තියල ගහනවා ගිනි කූර ගිනි අරන් විසි වෙනවා ඕකට .
මූ insurance එකෙන් අරං , ගෙදරිනුත් කඩන්න වගේ try එක .
එහෙම තමයි ලු. ඌ මොනාද බිස්නස් වගයක් කරල පාඩු වෙලාලු මේ ටිකේ. ඒ ටික ලමයගෙන් පියවගෙන, වාහනේ ගාන ඉන්සුරන්ස් එකෙන් ගන්නලු ට්‍රයි එක.
සර් ම ඕකට ගිනි තියාගත්තද මන්ද අලුත් එකක් ගන්න බලන් ඉන්සුරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන.
ඉන්සුරන්ස් කාරයොත් ඕක ගැන ඔයිට වඩා හොයන්න ඕනෙ. උන්ගෙ අකවුන්ට් වලින් ක්ලේම් එකේ ගාන ඉක්මනට දෙන්නෙ නැතුව මෝඩයො වෙලා.
වාහනේ සැබෑ වටිනාකමට වඩා ඉන්සුරන්ස් වැලූ එකක් දාල ගන්න ට්‍රයි කරාද දන්නෙත් නෑ, ඉන්සුරන්ස් කම්පනි එකේ ඇතුලෙ එවුන් අල්ලගෙන.
ගිනිතිබ්බෙ ඒකෙ කොටසක් විදිහට ද කව්ද දන්නෙ.
අවු: 12 න් පහල ලමයි මොනා කලත් කිසිම දේකට අපරාදයක් වෙන්නෙ නෑ නීතියෙන්.
අපි නොදන්න මොකක්ම හරි මෙතන තියෙනව මේ මතුපිටින් පේන දේට වඩා.