තට්ටයෝ කපටියෝ (ද?)

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,769
    2,646
    113

    බලපං මූත් අමුතුම ඩයල් එකක්... අවුට්ලට් අරගෙන අරගෙන යනවා. කතාකරන හැටියටම පේනව කැරි කපටියෙක් කියල. තව විඩියෝ එකක් තිබ්බ, හොයලා දාන්නම්, උෟව නියමෙට සෙටප් කරලා..ලක්ෂ 3ක පඩියක් හම්බෙනවා මූ යටතේ කියල කියවන.

    තනිකර වහතමා සිංහලුන්ට කන්න වෙන්නේ මේ වගේ කෑම එක්ක?
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,173
    1,406
    113
    Morally Bankrupt Sri lanka
    Screenshot_20260713-001338.thumb.jpg.f761cca977e7d22fd2cba208aa5251b4.jpg

    yes with proof 👆
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    811
    443
    63

    බලපං මූත් අමුතුම ඩයල් එකක්... අවුට්ලට් අරගෙන අරගෙන යනවා. කතාකරන හැටියටම පේනව කැරි කපටියෙක් කියල. තව විඩියෝ එකක් තිබ්බ, හොයලා දාන්නම්, උෟව නියමෙට සෙටප් කරලා..ලක්ෂ 3ක පඩියක් හම්බෙනවා මූ යටතේ කියල කියවන.

    තනිකර වහතමා සිංහලුන්ට කන්න වෙන්නේ මේ වගේ කෑම එක්ක?

    මටත් නිකමට වගේ හිතෙනවා 100% ස්වාභාවිකම ද කියල... හේතුව මෙය ඉස්සෙල්ල අවුට්ලට් කීපයයි ඇරියේ... නමුත් දැන් සෑහෙන්න අරිනවා.. ඒ විතරක් නෙවෙයි ඒවයේ සෑහෙන්න අයිටම්ස් තියෙනවා කේස් පිටින්..
    එහෙම නිෂ්පාදනයක් කරන්න නම් ඉතින් අක්කර ගනන් වවපු විශාල ෆැක්ටරි තියෙන්න ඕනනේ.. එහෙම තියෙනව ද මෙයාට?
    අනේ මන්ද.. නොදැන බනින්නත් බෑ..

    මෙයාට වඩා උසස් තත්වයෙන් කරනව කියන උනුත් 100% ස්වාභාවික නෑනේ.. උනුත් කෙමිකල් නේ....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අමු තට්ට සිංහල ලුක් එකක් තියෙන්නෙ. ගෝඩ්ගෙන් මන්න පාරක් කන්න පුලුවන් පෙනුමක් තියෙන්නෙ දතක් නැති නිසා.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,646
    113
    මටත් නිකමට වගේ හිතෙනවා 100% ස්වාභාවිකම ද කියල... හේතුව මෙය ඉස්සෙල්ල අවුට්ලට් කීපයයි ඇරියේ... නමුත් දැන් සෑහෙන්න අරිනවා.. ඒ විතරක් නෙවෙයි ඒවයේ සෑහෙන්න අයිටම්ස් තියෙනවා කේස් පිටින්..
    එහෙම නිෂ්පාදනයක් කරන්න නම් ඉතින් අක්කර ගනන් වවපු විශාල ෆැක්ටරි තියෙන්න ඕනනේ.. එහෙම තියෙනව ද මෙයාට?
    අනේ මන්ද.. නොදැන බනින්නත් බෑ..

    මෙයාට වඩා උසස් තත්වයෙන් කරනව කියන උනුත් 100% ස්වාභාවික නෑනේ.. උනුත් කෙමිකල් නේ....
    uba mekeda weda karanne? :D

    balapan okata comment daana un. sehena anatha wela (sinhaluth ithin ahuwenawane) moo ekka business patan aran. anith un chemical kesewethath standard process ekak follow karanawa (ex: MD, SMACK ,KIST etc)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,355
    113
    තට්ටයොන්ට මොනවා හරි කිවුවොතින් කපනවා හුත්තෝ මන්නෙ ගෙනත්

    තට්ටයො තමයි වැඩ්ඩො

    ලොකෙ රන් කරන්නෙ තට්ටයො තමයි
    ජෙෆ් බේසොස් ලොක්කා
    සත්‍ය නඩෙල්ලා ලොක්කා
    Adobe CEO
    එලොන් මස්ක් එහෙමත් තට්ටයා තමයි දැන් කොන්ඩෙ හිටවලා තියෙන්නෙ

    ලංකවෙ ගත්තත් WSO2 CEO තට්ටයා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,048
    1
    100,681
    113
    33
    Kalutara
    තට්ටයොන්ට මොනවා හරි කිවුවොතින් කපනවා හුත්තෝ මන්නෙ ගෙනත්

    තට්ටයො තමයි වැඩ්ඩො

    ලොකෙ රන් කරන්නෙ තට්ටයො තමයි
    ජෙෆ් බේසොස් ලොක්කා
    සත්‍ය නඩෙල්ලා ලොක්කා
    Adobe CEO
    එලොන් මස්ක් එහෙමත් තට්ටයා තමයි දැන් කොන්ඩෙ හිටවලා තියෙන්නෙ

    ලංකවෙ ගත්තත් WSO2 CEO තට්ටයා

    ඇයි කප්රුක තට්ටයා,
    ධම්මික පෙරේරා තට්ටයා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    දත නැති තට්ටයා නම් ඉත්ත කන්දේ ගණකැරිය ඌ තරම් නම් කපටි නැතුව ඇති මේ යකා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,991
    7,549
    113
    Galaha
    තට්ටයොන්ට මොනවා හරි කිවුවොතින් කපනවා හුත්තෝ මන්නෙ ගෙනත්

    තට්ටයො තමයි වැඩ්ඩො

    ලොකෙ රන් කරන්නෙ තට්ටයො තමයි
    ජෙෆ් බේසොස් ලොක්කා
    සත්‍ය නඩෙල්ලා ලොක්කා
    Adobe CEO
    එලොන් මස්ක් එහෙමත් තට්ටයා තමයි දැන් කොන්ඩෙ හිටවලා තියෙන්නෙ

    ලංකවෙ ගත්තත් WSO2 CEO තට්ටයා
    ඇයි කප්රුක තට්ටයා,
    ධම්මික පෙරේරා තට්ටයා
    මාත් හෙටම තට්ටෙ ගාල බලන්න ඕන එහෙමවත් ගොඩ්යෑමක් තියෙයිද කියලා. :nerd: