Nolan කාරයගේ මොලේ මැරිලාද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    dang it.. why everyone watched the cam rip..that’s gonna make your opinion even worse.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    Watching this in 70mm doesn't change bad acting, bad editing and cringe dialogues. (Only the boringness would differ).
    but at least u gatta watch the proper format. All this aside, you have to give the credit to Nolan for his cinematography.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule

    "sHEs a GoDdeSs"

    Sure Jan GIF
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    ෆිල්ම් එක සෑහෙන ලොකු සක්සස් එකක් වෙන පාටක් තියෙන්නෙ විකෙන්ඩ් ටු විකෙන්ඩ් ඩ්‍රොප් එක ලොකු නොවුණොත්. ඔන්ලයින් බැක්ලෑෂ් එක ෆිල්ම් බලන්න යන normies ලට ලොකුවට දැනිලා නෑ කියලා පේනවා මේ රිසල්ට්ස්වලින්.






     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    ෆිල්ම් එක සෑහෙන ලොකු සක්සස් එකක් වෙන පාටක් තියෙන්නෙ විකෙන්ඩ් ටු විකෙන්ඩ් ඩ්‍රොප් එක ලොකු නොවුණොත්. ඔන්ලයින් බැක්ලෑෂ් එක ෆිල්ම් බලන්න යන normies ලට ලොකුවට දැනිලා නෑ කියලා පේනවා මේ රිසල්ට්ස්වලින්.







    මේක අපි කියවලා තියෙන oddesy නෙවෙයි කොහොමත්. ඇතීනා ඇතීනා කිව්වට ඌට පේන්නේ ඇතීනා නෙවෙයි යුද්දේදී මැරුණ කෙල්ලෙක්. අනික් පොර මුළු ෆිල්ම් එක පුරාම යුද්දෙ ගැන දුක් වෙනවා. Original oddesy එහෙම නෑ. පොර එහෙම trauma එකක නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    මේක අපි කියවලා තියෙන oddesy නෙවෙයි කොහොමත්. ඇතීනා ඇතීනා කිව්වට ඌට පේන්නේ ඇතීනා නෙවෙයි යුද්දේදී මැරුණ කෙල්ලෙක්. අනික් පොර මුළු ෆිල්ම් එක පුරාම යුද්දෙ ගැන දුක් වෙනවා. Original oddesy එහෙම නෑ. පොර එහෙම trauma එකක නෑ.
    අප්‍රේල්වල නෝලන් ටයිම් මැගසීන් එකට දුන්න ඉන්ටර්වීව් එකේදි කියනවා මගේ ෆිල්ම් එක හෝමර්ගෙ ඔඩිසිවල 'definitive version' එක විදිහට හදපු එක කියලා. ඒත් එක්කම ආපු කාස්ටින්ග් අනවුන්ස්මන්ට්ස් එක්ක නෝලන් කියපු කතාව පරස්පර එකක් වුණ නිසා තමයි ඊටපස්සෙ බැක්ලෑෂ් එක ලොකුවටම එන්න ගත්තෙ. නැත්නම් හුගක් අය ෆිල්ම් එකේ costumes, production design වගේ දේවල් ගැන තමයි ලොකුවටම විවේචනේ කරේ ඊට කලින්. කෑස්ටින්ග් ගැන ලොකුවටම අවුලක් තිබ්බෙ නෑ වැඩිදෙනෙක්ට. ඔය 'definitive version' කියන වචනෙ පාවිච්චි කරන්නෙ නැතුව හෝමර්ගෙ ඔඩිසි බේස්ඩ් කරගෙන කරපු අඩැප්ටේෂන් එකක්ය මේ ෆිල්ම් එක කියලා නෝලන් මුලදිම කිව්වා නම් ෆිල්ම් එක ගැන හරි, කෑස්ටින්ග් ගැන හරි මේ වගේ ලොකු බැක්ලෑෂ් එකක් නොඑන්න බොහෝදුරට ඉඩ තිබ්බා. ෆිල්ම් එකේ රගපාපු සමහර නළු නිළියො ප්‍රෙස් ටුවර් එකේදි, මීඩියාවලදි කිව්ව මෝඩ කතා ටික තමයි අනිත් පැත්තෙන් ඔය විරෝධෙට ලොකුවටම හේතු වුණේ. ඔය කිසි කේස් එකක් ආවෙ නැතිවුණා නම් ෆිල්ම් එක මීටත් වඩා සෑහෙන ගාණක් හොයන්නත් තිබ්බා. ෆිල්ම් එකේ ඇකියුරසි එක ගැන ගොඩක් අයට ප්‍රශ්ණයක් නොවෙන්නත් ඉඩ තිබ්බා.