Api Malima we kiyala option tiyenawada eka select karanna. Ethakota egollonge tax exempt ludaආ කමක් නැහැ අපි මාලිමාවට කියලා reply කරන්න.
Last edited:
Api Malima we kiyala option tiyenawada eka select karanna. Ethakota egollonge tax exempt ludaආ කමක් නැහැ අපි මාලිමාවට කියලා reply කරන්න.
12 නෙමේ මචං 18 ක්1 April 2024 to 31 march 2025 awrudde 183 days SL hitiye Nattan SL wala tax wen na. Non resident option select karanna.
Gross Income laksha 12 pennala Nattan e awrudde SL hitiyath tax na
පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...අප්පට සිරි ඔව් නේ24/25 12 neweda
මම ගන්න අස්වැසුමක් නෑ බංටැක්ස් එල්ලගත්තනෙ.පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...
IRD යන්න අස්වැසුම කාඩ් එක අරන්. දන්නෝ වගේ කතා කරන්න එපා. ලොග් උන කතන්දර කියන්න එපා.
'මේන් මේ පෝන් එකේ හිරේ දානව කියල මැසේජ් එනව මේක බලල දෙන්න මහත්තයෝ...' කියල ඇදල කියහන්.
This is a scam message. This guy is going to pay bigටැක්ස් එල්ලගත්තනෙ.පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...
IRD යන්න අස්වැසුම කාඩ් එක අරන්. දන්නෝ වගේ කතා කරන්න එපා. ලොග් උන කතන්දර කියන්න එපා.
'මේන් මේ පෝන් එකේ හිරේ දානව කියල මැසේජ් එනව මේක බලල දෙන්න මහත්තයෝ...' කියල ඇදල කියහන්.
ඊමේලුත් එනවThis is a scam message. This guy is going to pay big![]()
What's the sender's address? Show us a screenshot of just the sender's email.ඊමේලුත් එනව
[email protected]What's the sender's address? Show us a screenshot of just the sender's email.
Do you understand the word SENDER ?Tin නම්බර්ස් පින් නම්බර්ස් ඔක්කොම ආවේ මේකට තමා මචං
මම අම්මට හදල තියෙන ඊමේල් එකට
[email protected]Do you understand the word SENDER ?
Do you understand the word SENDER ?
| Sat, Jul 4, 3:42 PM (13 days ago) | ||||
|
Are you sure that SMS is from the same people? I'm pretty sure it's a scam message. But knowing the current government's English, maybe they see nothing wrong there.![]()
අලුත් සංශෝධන අනුව ආදයම් බදු ගෙවන්න ඕනේ ආදයමක් ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ18ක ආදායමට අඩු නම් හෝ ලක්ෂ 18 වැඩි APIT විතරයි නම් ගෙවන්නේ ඒක කාර්යාලයෙන් කපා ගන්නවනම් අදලා බදු වාර්තා submit කරන්න ඕනේ නෑ.මොන මගුලක්ද බං මේ
හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම
කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
නීතියෙන් කටයුතු කරනවලු
Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD