issara november 30 neda deadline thibune? eka april 30 karalada? ithin bun march 31 passe 1 month ne thiyenen okkotama. is this enough?
නෑ නෑ.. පටලෝගෙන
මේක බලන්න
https://www.ird.gov.lk/en/publications/Tax Calendar_Documents/Tax_Calender_2025_E.pdf
A = APIT පඩියෙන් අඩු වෙන ඒවා -- මාසිකව
B = මාස 3න් තුනට ඉන්ස්ටෝල්මන්ට් තමන් ගණනය කරලා
C = වෙනත් ආයතන ඔයා වෙනුවෙන් ගෙවන ලද WHT මාසිකව හෝ අවුදුද්ද ඇතුලත
ගෙවන්න ඕනා
සැප්තැම්බර් 30 ට කලින් නිවැරදිව අදායම ගණනය කරලා එකෙන් A B C අඩු කරලා ඉතිරිය ගෙවන්න ඕනා
නොවැම්බර් 30 ඒ ගෙවපුවගේ විස්තර එක්ක රිටන් එක එහෙම නැති නම් සාරාංශයක් දාන්න ඕනා
සැප්තැම්බර් 30 ඉදන් පහු වෙන දිනයක් පාසා දඩ එකතු වෙනවා නොවැම්බර් 30ගෙව්වා නැතා...
නොවැම්බර් 30 විස්තර එක්ක රිටන් එක එහෙම නැති නම් සාරාංශයක් දාන්න මිසක් පෙමට් වලට නෙමේ
B වලින් තියන එක බොහෝ දෙනෙක් ගෙවන්නේ නෑ වෙලාවට. එකේ ලොකු කේස් එකකුත් නෑ... උන් එච්චර එලවන්නෙත් නෑ.