සිරගත කරනව කියල IRD එකෙන් මැසේජ් එනව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටැක්ස් එල්ලගත්තනෙ. :rofl: පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...
    IRD ‍යන්න අස්වැසුම කාඩ් එක අරන්. දන්නෝ වගේ කතා කරන්න එපා. ලොග් උන කතන්දර කියන්න එපා.
    'මේන් මේ පෝන් එකේ හිරේ දානව කියල මැසේජ් එනව මේක බලල දෙන්න මහත්තයෝ...' කියල ඇදල කියහන්.
     
    AnuradhaRa

    Well-known member
  • ටැක්ස් එල්ලගත්තනෙ. :rofl: පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...
    IRD ‍යන්න අස්වැසුම කාඩ් එක අරන්. දන්නෝ වගේ කතා කරන්න එපා. ලොග් උන කතන්දර කියන්න එපා.
    'මේන් මේ පෝන් එකේ හිරේ දානව කියල මැසේජ් එනව මේක බලල දෙන්න මහත්තයෝ...' කියල ඇදල කියහන්.
    මම ගන්න අස්වැසුමක් නෑ බං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ටැක්ස් එල්ලගත්තනෙ. :rofl: පූසන්ටත් නොදී කුම්බලා මාලු කෑවනම් බඩු හරි...
    IRD ‍යන්න අස්වැසුම කාඩ් එක අරන්. දන්නෝ වගේ කතා කරන්න එපා. ලොග් උන කතන්දර කියන්න එපා.
    'මේන් මේ පෝන් එකේ හිරේ දානව කියල මැසේජ් එනව මේක බලල දෙන්න මහත්තයෝ...' කියල ඇදල කියහන්.
    This is a scam message. This guy is going to pay big 🤣🤣🤣
     
    AnuradhaRa

    Well-known member
  • What's the sender's address? Show us a screenshot of just the sender's email.
    [email protected]
    Tin නම්බර්ස් පින් නම්බර්ස් ඔක්කොම ආවේ මේකට තමා මචං
    මම අම්මට හදල තියෙන ඊමේල් එකට
     
    • Dislike
    Reactions: Sonik Sonik

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ,93 වන වගන්තිය යටතේ,2025-05-30, දින ඉහත තක්සේරු වර්ෂය සඳහා ඔබ වෙත ආදායම් වාර්තාව - පුද්ගලයින්, ආකෘතිය නිකුත් කරන ලදී.
    ඔබ එකී වාර්තාව, ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ,127 (1) වගන්තිය ප්‍රකාරව 2026-06-25 දින සිහිකැඳවීමේ දැන්වීමක් ද නිකුත් කර ඇත.
    කෙසේ නමුත් , එම ආදායම් වාර්තාව - පුද්ගලයින්, තවදුරටත් ලැබී නොමැත.
    ඒ අනුව ඉදිරි දින 14 තුළ එකී වාර්තාව, ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධාන ප්‍රකාරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔබට එරෙහිව ක්‍රියාමාර්ග ආරම්භ කරන බව මෙයින් දන්වා සිටිමි.

    මෙයට,
    කොමසාරිස් ජනරාල්
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    මෙය පරිගණකය පද්ධතිය මගින් ජනනය කරන ලද විද්‍යුත් තැපෑලකි. කරුණාකර පිළිතුරු නොදෙන්න.

    [email protected]
     
    AnuradhaRa

    Well-known member
  • Do you understand the word SENDER ?

    අවසාන සිහිකැඳවීමයි - ආදායම් වාර්තාව - පුද්ගලයින්, ඉදිරිපත් කිරිමට අපොහොසත්වීම (තක්සේරු වර්ෂය : 2425)​

    Inbox

    Tax

    Sat, Jul 4, 3:42 PM (13 days ago)
    to me

    It looks like this message is in Sinhala

    හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

    බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය: *******************
    නම : *********************************
    බදු වර්ගය :පුද්ගල ආදායම් බද්ද
    තක්සේරු වර්ෂය: 2425 (2024-04-01 - 2025-03-31)

    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ,93 වන වගන්තිය යටතේ,2025-05-30, දින ඉහත තක්සේරු වර්ෂය සඳහා ඔබ වෙත ආදායම් වාර්තාව - පුද්ගලයින්, ආකෘතිය නිකුත් කරන ලදී.
    ඔබ එකී වාර්තාව, ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ,127 (1) වගන්තිය ප්‍රකාරව 2026-06-07 දින සිහිකැඳවීමේ දැන්වීමක් ද නිකුත් කර ඇත.
    කෙසේ නමුත් , එම ආදායම් වාර්තාව - පුද්ගලයින්, තවදුරටත් ලැබී නොමැත.
    ඒ අනුව ඉදිරි දින 14 තුළ එකී වාර්තාව, ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධාන ප්‍රකාරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔබට එරෙහිව ක්‍රියාමාර්ග ආරම්භ කරන බව මෙයින් දන්වා සිටිමි.

    මෙයට,
    කොමසාරිස් ජනරාල්
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    මෙය පරිගණකය පද්ධතිය මගින් ජනනය කරන ලද විද්‍යුත් තැපෑලකි. කරුණාකර පිළිතුරු නොදෙන්න.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    මොන මගුලක්ද බං මේ

    හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම

    කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
    නීතියෙන් කටයුතු කරනවලු

    Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD
    අලුත් සංශෝධන අනුව ආදයම් බදු ගෙවන්න ඕනේ ආදයමක් ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ18ක ආදායමට අඩු නම් හෝ ලක්ෂ 18 වැඩි APIT විතරයි නම් ගෙවන්නේ ඒක කාර්යාලයෙන් කපා ගන්නවනම් අදලා බදු වාර්තා submit කරන්න ඕනේ නෑ.