අන්තිමේදී සරුංගල් හතරම එකම විදියට උඩදී තනි නූලට එකතු කරනව නිකන් අර ජෙට් සංදර්ශනයක වගේ.......
Last edited:

අඩේ සිරාවට. ජපන් හරි චයිනිස් එවුන් හරි යවනවා නිකන් තට්ටු තට්ටු තියනව එව්වත්. ඒ අතින් අපි යවන්නේ මොනවද කියල හිතෙනවා.අපි මොනවද සරුංගල් කියල අරින්නෙ හුන්ඩුනේ.
Ow ne banඅපි මොනවද සරුංගල් කියල අරින්නෙ හුන්ඩුනේ.
ඔවු බං. ඌ අදැං ඉන්න හානස් එකෙන් අනිත් දෙක කොහොම කොන්ට්‍රෝල් කරනවද හිතා ගන්න බෑNo words machan. සරුංගලයක් ඇරපු උන් දන්නවා එකක් අරින්න තියෙන ආමරුවත්. මු නම් සිරාම ඩයල් එකක්.![]()
සරුංගලේ සේරු දෙකක් තියනවා බන්. අනික මෙහෙ සරුංගල් වගේ බොක්ක නැ. එතකොට දෙපැත්තට යනවා වැඩි. සේරු දෙකක් තියන නිසා නිකන් රුකඩ වගේ එහෙ මෙහෙ කරන්න ලේසිඒ කොහොමද බං ඔච්චර සෙල්ලමක් දාන්නෙ
අපිත් දවසක කූරිය ගහනවඒ වුනාට කූරියා ගහනවනේ
අපෙත් නැත්තෙ නෑ නෙහ්.. මේ ලගදි මතක ද උඩටම ගිය සරුන්ගලේ බැලුව.Mata mewa dakkama nitara hitena deyak ai lankawe kisima deka me level eke exceptional talent ekak thiyena un natte kiyala.
Maybe economy awul hinda minissunta hobbies walata time na wenna puluwan.