⭕ - හිටපු පොලිස්පති ඝාතනයක්ද ? නිවස පිටුපසින් හිස් උණ්ඩ කොපු හමුවෙයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,863
    21,541
    113
    Panadura
    රාජපක්ෂලාව පාස්කු වලට, තාජුඩීන් කේස් එකට, ලසන්ත කේස් එකට වගේ එකකටවත් අල්ලනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. කිසිම ආණ්ඩු බලයක් නැතුව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලා 2ක් තියාගෙන ඉද්දි සම්පූර්ණ අලුත් ජෙපි ආණ්ඩුවක් ඉද්දිත් බැයි නම් බෑම තමා.

    තව තව නඩු හිරකරලා අල්ලන්න ගියොත් සාක්කි කාරයො පෝලිමට මැරිලා යන එක විතරයි වෙන්නෙ. ඔන්න බලපන් මැරෙනකන් මහින්ද,ගෝටා, බැසිල්, නාමල්, යෝෂිත එකෙක්වත් නිකමට බන්ධනාගාරෙටවත් යන්නෙ නෑ. සැප විදලා බයියන්ගෙ ආදරේ මැද රජවරු වගේ ඉදලා මැරිලා යයි. ඊටපස්සෙ අපායෙන් දඩුවම් හම්බුනොත් තමා උන්ට නම්. ජීවත් වෙලා ඉන්නකන් කිසිම එකකට ඇතුලට දාන්න නම් වෙන්නෙ නෑ.
    ඉතින් වරදක් කරලා තියෙන්න එපැයි හිරේ දාන්න
    එහෙම වරදක් කරලා තියේ නම් ගොන් ජෙප්පෝ ඉදි බලන් මෙච්චර කල්
    උබත් අර ගෝටාගේ මල පත්‍රයක් අතේ තියන් රඟපු ලෝයර් වගේ අන්තිමට ගෝටා තාම ජිවත් වෙනවා අර ලෝයර් මූණ කුඩුවෙන්න වෙඩි කාලා වලේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,929
    8,164
    113
    මෙන්න මෙතන...
    ඉතින් වරදක් කරලා තියෙන්න එපැයි හිරේ දාන්න
    එහෙම වරදක් කරලා තියේ නම් ගොන් ජෙප්පෝ ඉදි බලන් මෙච්චර කල්
    උබත් අර ගෝටාගේ මල පත්‍රයක් අතේ තියන් රඟපු ලෝයර් වගේ අන්තිමට ගෝටා තාම ජිවත් වෙනවා අර ලෝයර් මූණ කුඩුවෙන්න වෙඩි කාලා වලේ
    Mainage sarama asse inna ekek neda ubath... :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.

    උදේ පාන්දරම දත්මදින්නෙත් නැතුව චන්දෙ කෙලින්න ගියපු හැම වේස බයි සිලි බයියම හෑල්ලක් ගහන්න කලින්: 👇🏻

    “අපිත් දුන්නෙ මාලිමාවට තමයි. ඒත්…” 🤣🤣
     
    • Love
    Reactions: ruchira55

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බං තොරතුරු ලැබිලත් ඒ ගැන පරීක්ෂණ නොකරපු උන් ජිවත් වෙන්නේ ?? 🤌🤌

    උදේ පාන්දරම දත්මදින්නෙත් නැතුව චන්දෙ කෙලින්න ගියපු හැම වේස බයි සිලි බයියම හෑල්ලක් ගහන්න කලින්: 👇🏻

    “අපිත් දුන්නෙ මාලිමාවට තමයි. ඒත්…” 🤣🤣
    ඇයි උඹ හිතන්නේ මාලිමවට චන්දෙ දෙන්න අලුතින් මිනිස්සු ඉපදුනා කියලද ??
    ------ Post added on Jul 17, 2026 at 2:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,535
    168,825
    113
    එකමත් එක රටක
    මම හොඳ ජේවීපී කාරයෙක්.
    Roma Rome GIF by 404 NOT FOUND STORE
     
    • Haha
    Reactions: KDH

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,762
    8,493
    113
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.

    2029 චන්දේ එනකම් ඔක විසදෙන්නෙ නෑ ඔන්න බලපං. අන්තිමට සහාරාන් සිංහල බෞද්ධයෙක් කියලා මේ පාන්ඩුව ත්‍රස්තවාදීයෝ බේරන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    බලපන් උබ සීනිය මෙම්බ කෙනෙක් වෙලත් උබට තාම ඉමේජ් එකක් මේකේ හරියට පේන්න දාන්න තේරෙන්නෙ නැති හැටි
     
    • Haha
    Reactions: windows_ubuntu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,535
    168,825
    113
    එකමත් එක රටක
    බලපන් උබ සීනිය මෙම්බ කෙනෙක් වෙලත් උබට තාම ඉමේජ් එකක් මේකේ හරියට පේන්න දාන්න තේරෙන්නෙ නැති හැටි
    උබේ අවුලක් තියෙන්නේ . Gif එක හරියට දාල තියෙන්නේ 🤌 :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    උබේ අවුලක් තියෙන්නේ . Gif එක හරියට දාල තියෙන්නේ 🤌 :rofl:
    හරියට දැම්මා නම් ලෝඩ් වෙලා පේන්නෙපැයි