ඔය මගුලක් නෙවෙයි බන් . . මේක සංචාරක නිකේතනයක් විදියට දියුණු කරනවා කියලා කියන්නේ .ඕකේ උඩ කෝමත් ගෙස්ට් හයුස් එකක් බන්
තැපැල් කන්ත්‍රොරු වලින් බුකින් දාන්න පුලුවන්
https://slpost.gov.lk/HoliDayHomes/ms-Nuwaraeliya.php
ගුඩ් ප්ලෙස්
රූල්ස් ටිකක් තියෙ, බොන්න යනවා නම්
සංරක්ෂණය කරගෙන දියුණු කරන්න ඕන ඒවා පොන්නයෙක් පෙට්ටිකඩ වලට විකුණනවා![]()