“චෝදනා ඔප්පු කිරීමට කාලයයි” නාමල් ජනාධිපති AKD ට කියයි

PixelTV

Active member
  • Oct 15, 2020
    88
    178
    33
    New-Project164.jpg

    රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි.

    උගන්ඩාව සහ සීෂෙල්ස් ඇතුළු විවිධ රටවල මහජන මුදල් සොරකම් කර ගොඩගසා ඇති බවට ජනාධිපති දිසානායක විසින් මීට පෙර කළ ප්‍රකාශවල වීඩියෝ දර්ශන නාමල් රාජපක්ෂ සිය ‘X’ ගිණුම තුළ පණිවිඩයක් මගින් යොමු කර ඇත.

    වැඩි විස්තර බලන්න Link එකට පිවිසෙන්න : https://asiatoday.lk/archives/3847
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,197
    1
    61,572
    113
    Mother Earth
    මට මතකයි අපේ පැත්තේ ඉන්න කැරි ජෙප්පෙක් කියනවා ඔය කතාව. ඌ කියනවා උගන්ඩාවට සල්ලි අරන් ගියාලු. රුපියල් අරන් ගිහින් වැඩක් නැති නිසා මෙහෙ ඔය development projects වලට එන ඩොලර් වලට ඒ සල්ලි හරවලා ඩොලර්ලු අරන් ගියේ. ආපෝ මම ඉතින් වචනයක් කියන්න ගියේ නෑ. ජෙප්පො බිව්වම දන්නවනේ සත්ව ගති මතු වෙනවා. මොළේ අඩු උන් එක්ක වාද කරන්න යන්න එපා කියනවනේ. 🤷‍♂️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    View attachment 238646

    රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි.

    උගන්ඩාව සහ සීෂෙල්ස් ඇතුළු විවිධ රටවල මහජන මුදල් සොරකම් කර ගොඩගසා ඇති බවට ජනාධිපති දිසානායක විසින් මීට පෙර කළ ප්‍රකාශවල වීඩියෝ දර්ශන නාමල් රාජපක්ෂ සිය ‘X’ ගිණුම තුළ පණිවිඩයක් මගින් යොමු කර ඇත.

    වැඩි විස්තර බලන්න Link එකට පිවිසෙන්න : https://asiatoday.lk/archives/3847

    චෝදනා ඔප්පු කිරීමට කාලයයි​

    තාජුඩීන්ගෙන් පටන් අරගෙන නේද? ටිකක් කල් යයි
     
    • Like
    Reactions: italymad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    මට මතකයි අපේ පැත්තේ ඉන්න කැරි ජෙප්පෙක් කියනවා ඔය කතාව. ඌ කියනවා උගන්ඩාවට සල්ලි අරන් ගියාලු. රුපියල් අරන් ගිහින් වැඩක් නැති නිසා මෙහෙ ඔය development projects වලට එන ඩොලර් වලට ඒ සල්ලි හරවලා ඩොලර්ලු අරන් ගියේ. ආපෝ මම ඉතින් වචනයක් කියන්න ගියේ නෑ. ජෙප්පො බිව්වම දන්නවනේ සත්ව ගති මතු වෙනවා. මොළේ අඩු උන් එක්ක වාද කරන්න යන්න එපා කියනවනේ. 🤷‍♂️
    ඔව් තොට සිනුවකින් කෙලලා අරී
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මට මතකයි අපේ පැත්තේ ඉන්න කැරි ජෙප්පෙක් කියනවා ඔය කතාව. ඌ කියනවා උගන්ඩාවට සල්ලි අරන් ගියාලු. රුපියල් අරන් ගිහින් වැඩක් නැති නිසා මෙහෙ ඔය development projects වලට එන ඩොලර් වලට ඒ සල්ලි හරවලා ඩොලර්ලු අරන් ගියේ. ආපෝ මම ඉතින් වචනයක් කියන්න ගියේ නෑ. ජෙප්පො බිව්වම දන්නවනේ සත්ව ගති මතු වෙනවා. මොළේ අඩු උන් එක්ක වාද කරන්න යන්න එපා කියනවනේ. 🤷‍♂️

    ඉස්සරහට බලපංකෝ ඕකුන්ට ගෙවලුත් විකුණලා යන්න වෙන්නේ...මේ පේනවනේ..😹😹😹

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය මොකක් හරි ලේසියට ඔප්පු කරන්න පුළුවන් ලක්ෂයක් දෙකක් උස්සපු සීන් එකකට ඕකව අල්ලනවා...

    එතකොට නහයෙන් ඇදගෙන එයි බයියෝ ටික අනේ අපෙන් පළිගන්නවා කියාගෙන...