අන්තිමට වැඩේ වැරදෙනකොට ජෙප්පො මේක රවීගෙයි ශානිගෙයි ඇගේ ගහලා මාරු වෙයිද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    ශානිගෙයි රවීගෙයි රෙද්ද ගැලවෙනකොට කාඩිනල් එන්ටර් වෙන්න යන්නෙ ගේමට

    මේ වේසිගෙ පුතා enter වෙන්න ගිය නිසා තම උඩ කේස් එක පත්තු උනේ.. :lol: :lol: මේකත් මාවුලගේ බිජ්ජ කහන්න යන්න ඇති. මුන් සේරටම ඉල්ලන් කෑමක් සෙට් උනානම් සුපිරි..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,454
    12,376
    113
    35
    Spain
    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,489
    10,049
    113
    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
    අනික මොකද්ද මේ මහ මොළකරු හොයන්න කියන එකේ තේරුම? බෝම්බෙ ගැහුවෙ isis නම් උන් වගකීම ගත්තනම් තව මොකද්ද මහ මොළකරුවෙක් හොයන්නෙ ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744

    ලංකාවේ ඉන්න වහාබි කල්ලි වලට සල්ලි දුන්නේ ගෝටා සූෆි උන්ව උතුර නැගෙනහිරින් එලෝගන්න පිල්ලෙයාන් හරහා.

    නැත්තන් කාත්තන්කුඩි වල සහාරන් කල්ලි හදාගෙන සූෆි උන්ට ගහනකොට ඌව අත් අඩංගුවට ගන්න මග අරින්නයි, උට විරුද්දව ක්‍රියාමාර්ග ගත්ත උන්ව මාරු කරන්නයි ඕනේ නෑනේ.

    ලෝකේ isis උන්ව export කරන්නේ israel වලිනුයි සෞදියේ උනුයි. සෞදි උන් එක්ක ඩීල් දාපු හිස්බුල්ල තමයි බයියෝ ඇමති කෙනෙක් කලේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,454
    12,376
    113
    35
    Spain
    ලංකාවේ ඉන්න වහාබි කල්ලි වලට සල්ලි දුන්නේ ගෝටා සූෆි උන්ව උතුර නැගෙනහිරින් එලෝගන්න පිල්ලෙයාන් හරහා.

    නැත්තන් කාත්තන්කුඩි වල සහාරන් කල්ලි හදාගෙන සූෆි උන්ට ගහනකොට ඌව අත් අඩංගුවට ගන්න මග අරින්නයි, උට විරුද්දව ක්‍රියාමාර්ග ගත්ත උන්ව මාරු කරන්නයි ඕනේ නෑනේ.

    ලෝකේ isis උන්ව export කරන්නේ israel වලිනුයි සෞදියේ උනුයි. සෞදි උන් එක්ක ඩීල් දාපු හිස්බුල්ල තමයි බයියෝ ඇමති කෙනෙක් කලේ
    එහෙනං උඹ ගිහින් සාක්ෂි දියන්.

    Mothers Day Lol GIF by reactionseditor
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,501
    25,270

    කාඩිනල්ගෙ Account එක 👆👆
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    එහෙනං උඹ ගිහින් සාක්ෂි දියන්.

    Mothers Day Lol GIF by reactionseditor

    මම සාක්ෂි දෙන්න ඕනේ නෑ දීපු උන් කියන්නේ ඕවා තමයි.

    උඹ හිතන්නේ paper trail, digital footprint නැතුව ඕව කරන්න පුළුවන් කියලද

    ගෝටට ඔච්චර අමාරුවක් තිබ්බනන් තම්බින්ගේ ත්‍රස්තවාදේ නැති කරන්න සහරාන් කියල එකෙක් 2006 ඉඳන් උතුරේ උන් එක්ක වලි දාගෙන මිනිස්සු කපද්දී කොටද්දී ඌව හිරේ දාන්න තිබ්බනේ
     
    • Haha
    Reactions: KDH and rambo321

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura
    අනික මොකද්ද මේ මහ මොළකරු හොයන්න කියන එකේ තේරුම? බෝම්බෙ ගැහුවෙ isis නම් උන් වගකීම ගත්තනම් තව මොකද්ද මහ මොළකරුවෙක් හොයන්නෙ ?
    ISIS නෙමෙයි සහරාන් වලෙන් නැගිටලා ඇවිත් කිව්වත් මමයි කරේ කියලා මුන්ට ඒක වැඩක් නෑ
    මහින්ද ඇවිත් කිව්වොත් මමයි කලේ කියලා අන්න එතකොට තමා මුන් ඔක්කොටම රජමගුල්
    මුන්ගේ අම්මලට මහින්ද ඇරලා හොඳම එකෙන් ඒකයි මෙච්චර රාජපක්ෂලව අරහං
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    ලංකාවේ ඉන්න වහාබි කල්ලි වලට සල්ලි දුන්නේ ගෝටා සූෆි උන්ව උතුර නැගෙනහිරින් එලෝගන්න පිල්ලෙයාන් හරහා.

    නැත්තන් කාත්තන්කුඩි වල සහාරන් කල්ලි හදාගෙන සූෆි උන්ට ගහනකොට ඌව අත් අඩංගුවට ගන්න මග අරින්නයි, උට විරුද්දව ක්‍රියාමාර්ග ගත්ත උන්ව මාරු කරන්නයි ඕනේ නෑනේ.

    ලෝකේ isis උන්ව export කරන්නේ israel වලිනුයි සෞදියේ උනුයි. සෞදි උන් එක්ක ඩීල් දාපු හිස්බුල්ල තමයි බයියෝ ඇමති කෙනෙක් කලේ
    නොදන්න රෙද්ද වල් කියවන්න එපා බං. යුද්ධේ කාලේ එල්.ටී.ටී.ඊ. එක පැය 24න් මුළු නැගෙනහිරම ඉන්න තම්බින්ට අයින් වෙන්න කිව්වා. ඒ ආපු උන් තමා හලාවත මන්නාරම ට්‍රෙක් එකේ පදිංචි කෙරෙව්වේ. එහෙම ආපු එකෙක් තමා රිශාඩ් බදුර්දීන් කියන්නේ. ගෝඨාලා මහින්දලා නැත්තන් නැගෙනහිර එක තම්බියෙක් ඉතුරු වෙන් නෑ. ඔය කේස් එක නිසා තමා සමහර තම්බි කොටින්ට විරුද්දව හමුදාවට සපෝට් කලේ. පිල්ලෙයාන් කරුණා අම්මාන් එක්ක කොටින්ගෙන් කැඩිච්ච නිසා පිල්ලෙයාන්ට අවුලක් තිබ්බෙ නෑ තම්බි එක්ක.

    උබලා නම් කතන්දර මවන්න දෙයියෝ. හරියට ඉතිහාසේ දන් නැති එවුන් ඉතින් උබලාගේ ගොන් කතන්දර විශ්වාස කරනවා.
     
    ඉතින් මාත් ඒකමයි කියන්නේ. රාජපක්ෂලා පුක දීපු මුස්ලිම් උන් තමයි ආයුද අරන් ත්‍රස්තවාදී උනේ. නැත්තන් 2006 ඉඳන් බුද්ධි අංශ වාර්තා තිබ්බ සහරාන් අත් අඩංගුවට නොගන්නයි ඌට විරුද්දව ක්‍රියාමාර්ග ගත්ත උන්වයි මාරු කරන්න ඕනේ නෑනේ. අවුරුදු 13ක් පොල් ගෑවද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    ඉතින් මාත් ඒකමයි කියන්නේ. රාජපක්ෂලා පුක දීපු මුස්ලිම් උන් තමයි ආයුද අරන් ත්‍රස්තවාදී උනේ. නැත්තන් 2006 ඉඳන් බුද්ධි අංශ වාර්තා තිබ්බ සහරාන් අත් අඩංගුවට නොගන්නයි ඌට විරුද්දව ක්‍රියාමාර්ග ගත්ත උන්වයි මාරු කරන්න ඕනේ නෑනේ. අවුරුදු 13ක් පොල් ගෑවද?
    එක්කො උබට තෙරෙන් නෑ. නැත්තන් උබ තෙරෙන් නෑ වගේ හොදට රඟපානවා.

    සහරාන්ලා කොහොමද බං 2006 ඉදන් ත්‍රස්තවාදි වැඩ කරන්නේ? සහරාන් මැරෙන කොට වයසයි ඌට 2006දී වයසයි ගනන් හඳලා බලපන්කෝ.

    2009 යුද්ධේ ඉවර වෙනකන් කට්ටියම පූස් පැටවු වගේ හිටියේ. ඊට පස්සේ 2010 / 2011 විතර ඉඳන් තමා කට්ටියගේ ඔළු වෙනස් වුනේ. ඒ කටාර් වලින් ලංකාවේ තම්බින්ට පහසුකම් දෙන්න කියලා සල්ලි පම්ප් කරන්න ගත්තට පස්සේ.

    ඒ සල්ලි වලින් තම්බි පිස්සු කෙලගෙන එනකොට තමා ඥාණසාර හාමුදුරුවෝ වගේ අය එළියට බැහැලා ඒවට විරුද්ධව කතා කලේ. ඒ කාලේ ඉතින් ජෙප්පො තම්බින්ගේ කොණ කපාපු පයියවල් වලින් තමා උදේ හවස දත් මැද්දෙත්. එහෙවු ජෙප්පෝ අද කියනවා සහරාන්ගේ පිටිපස්සේ හිටියේ රාජපක්ශලු.

    අනික පාස්කු ප්‍රහාරෙට ඉස්සෙල්ලා සහරාන්ගේ හෙංචයියෝ ටික අත් අඬන්ගුවට ගන්න ගියපු වෙලාවේ ඒක නවත්තලා තිබ්බේ රාජපක්ශලා නෙවෙයි. වළං ශානියි, මෝඩ රවියයි.

    නිකමට එක තැනක් පෙන්නපන්කෝ සහරාන්ව හරි උගේ හෙංචයියොන්ව හරි අත් අඬන්ගුවට ගන්න ගියාම රාජපක්ශ කෙනෙක් ඒක නැවැත්තුවා කියලා කියන සටහනක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,549
    16,101
    113

    ශානි ගෙ ප්‍රශ්න වලට කාදිනල් උත්තර දෙනවා.
    කාදිනල් ගෙ ප්‍රශ්න වලට සිරිල් උත්තර දෙනවා.
    මේක මරු ක්‍රමේ 😄
    කාටවත් වගකීමක් ගන්න දෙයක් නෑ.