ඒ වෙලාවෙ දොරවල් ඇරල සිරකරුවො ගෙදර යැව්වනං මීගමුවෙ කිසි ප්‍රශ්නයක් වෙන් නෑ - මොළ නෙමෙයි මොළ ගෙනාපු නැව්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta

    ඒ වෙලාවෙ දොරවල් ඇරල සිරකරුවො ගෙදර යැව්වනං මීගමුවෙ කිසි ප්‍රශ්නයක් වෙන් නෑ - වජිර කියයි​


    පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිදුවීම සුනාමි ව්‍යසනයට සමාන තත්ත්වයක් බවත්, එහිදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මානුෂීය පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. යූටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසන අවස්ථාවේදී මාතර බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කරන ලද පියවර ආදර්ශයට ගනිමින්, මීගමුව බන්ධනාගාරයේ ද දොරටු විවෘත කර රැඳවියන්ට පිටතට යාමට ඉඩ ප්‍රස්තාව සලසා දිය යුතුව තිබූ බවයි. එවැනි තීරණයක් ගැනීමෙන් කිසිදු හානියක් හෝ අවදානමක් සිදු නොවන බව පෙන්වා දෙන ඒ මහතා, සිරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංක ද බලධාරීන් සතුව පවතින බැවින් ඔවුන් පිළිබඳ සොයා බැලීමේ හැකියාව පවතින බව ද සඳහන් කළේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැක්වූ සෘජු අදහස් මෙසේය; “ඊයේ පෙරේදා මිගමුවේ සිද්ධිය බලන්නකො. සුනාමියක් වගේනේ ඒ සිදුවීම. සුනාමියේදී මොකක්ද කළේ? මොකක්ද සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර කළේ? මාතර හිරගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා.ඔනේ නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට විතර පස්සේ කට්ටියට ආපහු වාර්තා කරන්න කිව්වා කිට්ටුම පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා.මට මතක විදිහට හිරකාරයෝ 5 දෙනෙක් වගේ තමයි මිසිං වුණේ.”

    රඳවියන්ගේ ජීවිත අහිමි කිරීම වෙනුවට ඔවුන්ට බන්ධනාගාර දොරටු විවෘත කර පිටව යාමට ඉඩ දුන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සිරකරුවන්ගේ අනන්‍යතා තොරතුරු බලධාරීන් සතු බැවින් ඔවුන්ට රටින් පිටවීම වැළැක්වීම සඳහා එම තොරතුරු ගුවන්තොටුපොළ වෙත ලබා දීමේ හැකියාව තිබූ බවත්, බන්ධනාගාරයෙන් පිටවීමට සතියක කාලයක් ලබා දුන්නේ නම් එකදු සිරකරුවෙකුවත් මිය නොයන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    https://www.gossiplankanews.com/2026/07/blog-post_18.html
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,515
    113
    ඇයි මාතරට විතරක්
    මීගමුවට සුනාමියක් ආවෙ නැද්ද
     
    • Dislike
    Reactions: Sonik Sonik

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    මේක ගැන චරිත අබේසිංහ සර් බයි තක්සලාවට ඇවිල්ලා analysis එකක් දෙනකන් මට මුකුත් කියන්න අමාරුයි. කවුරු හරි දන්නවද සර්ගෙන් ආරංචියක් නැත්තේ මොකද කියල
     
    • Haha
    Reactions: SDCR and wpril5

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඔන්න ඉතින් ගූඇන්පියේ නායකයෝ 😄😄
    මහඑකා ලොල්ලා. අනිත් එවුන් මෝඩයෝ.
    එලකිරි ගූඇන්පි පාක්ෂිකයෝ අඩන එක පුදුමයක් යැ. අසරණ ජීවිත.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    කොවිඩ් කාලේ දාගෙන හිටපු මස්ක් එක ගලවාලා මාස්ක් එකක් නැතුව හිටිය මනුස්සයෙක්ට දාගන්න දීපු ස ටනෙ උබලා මේ අපහාස කරන්නෙ
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඔන්න ඉතින් ගූඇන්පියේ නායකයෝ 😄😄
    මහඑකා ලොල්ලා. අනිත් එවුන් මෝඩයෝ.
    එලකිරි ගූඇන්පි පාක්ෂිකයෝ අඩන එක පුදුමයක් යැ. අසරණ ජීවිත.
    මහා එකා ලොල්ල කිව්වේ කථානායක උන්නැහැ ද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    කොවිඩ් කාලේ දාගෙන හිටපු මස්ක් එක ගලවාලා මාස්ක් එකක් නැතුව හිටිය මනුස්සයෙක්ට දාගන්න දීපු ස ටනෙ උබලා මේ අපහාස කරන්නෙ
    UNP eke inne patta mole tiyena un
     
    • Haha
    Reactions: Tonto

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    වජිර කියන්නේ මහා පරිනත උත්තුංග දේශපාලනඤයෙක්. එතුමාගේ බුද්දිය ට සම කරන්න මම නම් හිතන්නෑ පරිනත දේශපාලකයෙක් ඉදි කියලා අද ආන්ඩුවේ
    මුනේ එදා කෝවිඩ් කාලේ හොම්බේ බැදලා තියන මාස්ක් එක මිනිහෙක්ට දුන්නේ. එතුමා තමන් සතු හැමදේම දුන්නේ කවදාවත් ආපහු බලාපොරොත්තුවෙන් නෙමේ....
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    @monson මෙහෙ වර බල්ලො රනිලගෙ ඇටදෙක විතරක් කටේ ඔබං ඉන්නෙ නැතුව ඇවිත් වජිරයගෙ බෙට්ට කටින් සුද්ද කරලා හෝදලා දාපිය
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    මුන් වගේ ගොන්නු නිසා තමයි UNP ඵක බලුම වෙලා ගියේ...මුන් වගේ උන්ව තවත් තියන් ඉන්නවා ලැජ්ජ නැතුව..
     
    • Dislike
    Reactions: Sonik Sonik