පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,221
    11,881
    113
    35
    Spain
    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    282
    1,026
    93
    අය වැය අතිරික්තයක් තියෙනවා කියන්නේ කැරි කොටාගේ පුංචි අම්මා ඩුබායිවල වැඩ කරලා එවපු සල්ලි නෙවෙයි, ලංකාවේ මිනිස්සුන්ට තව කෙලින්න තියෙන ඔක්කොම බදු ගහලා සූරගෙන කාලා කියන එක.... අම්මගේ අතිරික්තේ හදලා තියෙන්නේ පොඩි බිස්නස් වලටයි හම්බ කරන එවුන්ටයි ඇරලා. කැරියා රුපියලක් වියදම් කරලා පාරක් හදන්නේ නෑ, අලුත් project එකක් පටන් ගන්නේ නෑ ප්‍රාග්ධන ආයෝජන බින්දුවයි. පරණ බිල්ඩිමකට තීන්ත ටිකක් ගාලා ආයේ විවෘත කරපුවම ජංගියේ ගොලුබෙල්ලෝ යන හිඟන හු... පුතාලා සෙට් එකට තෙත්වෙනවා අතිරික්තේ දැක්කම.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,717
    2,234
    113
    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.

    Bayyange mole tharma thama :D:D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,603
    1
    60,108
    113
    Mother Earth
    බදු ගහල ගහල දේශීය කර්මාන්ත ටික හාන්සි කරහම පස්සෙ රැකියා වියුක්තිය වැඩි වෙලා කියයි. පස්සෙ ආයෙ සමෘදිය, අස්වැසුම දෙයි. පස්සෙ ඉතින් සදා අනාත රටක් තමයි ඉතුරු වෙන්නෙ. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,221
    11,881
    113
    35
    Spain
    dhnannetii hutval nokiya playn bn , IMF eka givisuma thama iva ra pako uba kiynva vge adu karnna bh
    Bayyange mole tharma thama :D:D
    මෝඩ පකා, යකෝ දැන් විදුලි බිල අඩු කරන්න බැරි තොපේ ඩීසල් පිච්චිල්ල නිසා. කලින් ඕකට විසඳුම් ගෙන්න හැදුවාම තොපි ඒ ඔක්කොම බකල් කළා. දැන් වත් තොපේ මහා උන්ට කියපන් ඩීසල් පුච්චන්නේ නැතිව වෙන මොකක් හරි විසඳුම් ගෙනෙන් කියල.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,717
    2,234
    113
    බදු ගහල ගහල දේශීය කර්මාන්ත ටික හාන්සි කරහම පස්සෙ රැකියා වියුක්තිය වැඩි වෙලා කියයි. පස්සෙ ආයෙ සමෘදිය, අස්වැසුම දෙයි. පස්සෙ ඉතින් සදා අනාත රටක් තමයි ඉතුරු වෙන්නෙ. 🤷‍♂️
    Masa 6k Karan nh kivva neda ubala :yes:
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    886
    1,278
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මෝඩ පකා, යකෝ දැන් විදුලි බිල අඩු කරන්න බැරි තොපේ ඩීසල් පිච්චිල්ල නිසා. කලින් ඕකට විසඳුම් ගෙන්න හැදුවාම තොපි ඒ ඔක්කොම බකල් කළා. දැන් වත් තොපේ මහා උන්ට කියපන් ඩීසල් පුච්චන්නේ නැතිව වෙන මොකක් හරි විසඳුම් ගෙනෙන් කියල.
    බත් මුට්ටි හොරු දන්න විසඳුම්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,725
    2,582
    113
    43
    Wakanda
    අය වැය අතිරික්තයක් තියෙනවා කියන්නේ කැරි කොටාගේ පුංචි අම්මා ඩුබායිවල වැඩ කරලා එවපු සල්ලි නෙවෙයි, ලංකාවේ මිනිස්සුන්ට තව කෙලින්න තියෙන ඔක්කොම බදු ගහලා සූරගෙන කාලා කියන එක.... අම්මගේ අතිරික්තේ හදලා තියෙන්නේ පොඩි බිස්නස් වලටයි හම්බ කරන එවුන්ටයි ඇරලා. කැරියා රුපියලක් වියදම් කරලා පාරක් හදන්නේ නෑ, අලුත් project එකක් පටන් ගන්නේ නෑ ප්‍රාග්ධන ආයෝජන බින්දුවයි. පරණ බිල්ඩිමකට තීන්ත ටිකක් ගාලා ආයේ විවෘත කරපුවම ජංගියේ ගොලුබෙල්ලෝ යන හිඟන හු... පුතාලා සෙට් එකට තෙත්වෙනවා අතිරික්තේ දැක්කම.

    ඒකනෙ බං කොට බැල්ලිගෙ පුතා පඩියට 36% ගහල FD එකටත් ගහල ඉඩම විකුනන එකටත් ගහල හිගන්නුන්ට සහන දෙනවලු.
    ආදායම් බද්ද අඩු කරන්න පුලුවන් 18%ට ගේමක් නැතුව. මූට බල්ලො දම්මල හුකවන්න ඕන මෝඩ පකයා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,984
    11,760

    සිරාවට අපි හම්බු කරන දේ එෆ් ඩී දැම්මම තඩි ගනන් කැපෙන්නේ....පඩිය ගත්තම තඩි ගනන් කැපන්නේ....ටෙලිෆෝන්, ඉන්ටනේට්....තඩි ගනන් කැපෙන්නේ....
    කරන්ට් වතුර .....තඩි ගනන් කැපෙන්නේ...බිස්නස් වලට ටැක්ස් ගහලා..ඉන්න සේවකයෝ අයින් කරනවා...උන්ට ජොබ් නැහැ.. හරිහමන් බිස්නස් එකක් කරන්න බෑ...ක්රෙඩිට් කාඩ් එකෙන් ඩොලර් එකටත් තඩි ගනන් ටැක්ස් ගහලා...උද්දමනය වැඩිවෙලා....

    හදාගනින් අම්මගේ අතිරික්තේ
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,221
    11,881
    113
    35
    Spain
    බත් මුට්ටි හොරු දන්න විසඳුම්
    මන් මේ ලඟකදී නිවුස් එකක් දැක්ක ස්කොට්ලන්තයේ අලුත් බැටරි බලාගාරයක් හදල. එකෙන් කරන්න කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ද්‍රව කරන එක. අතිරික්ත විදුලිබලය පාවිච්චි කරනවා. විදුලිය ඉල්ලුම් වැඩි වෙනකොට ද්‍රව කාබන්ඩයොක්සයිඩ් ගෑස් කරලා එතැනදී එන ශක්තිය ටර්බයින් කරකවන්න ගන්නවා.
     
    • Like
    Reactions: KDH and fromhome89

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,603
    1
    60,108
    113
    Mother Earth
    Masa 6k Karan nh kivva neda ubala :yes:
    අපිට කමක් නෑ උබලා මාස 6ක් නෙමෙයි අවුරුදු 600ක් ආණ්ඩු කරත්. මේ විදිහට කරොත් ඉතින් ධූර කාලය ඉවර වෙන්නත් කලින් ලපකොටාට ගෙදර යන්න වෙයි. 🤷‍♂️
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    282
    1,026
    93
    ඒකනෙ බං කොට බැල්ලිගෙ පුතා පඩියට 36% ගහල FD එකටත් ගහල ඉඩම විකුනන එකටත් ගහල හිගන්නුන්ට සහන දෙනවලු.
    ආදායම් බද්ද අඩු කරන්න පුලුවන් 18%ට ගේමක් නැතුව. මූට බල්ලො දම්මල හුකවන්න ඕන මෝඩ පකයා
    සිරාවට අපි හම්බු කරන දේ එෆ් ඩී දැම්මම තඩි ගනන් කැපෙන්නේ....පඩිය ගත්තම තඩි ගනන් කැපන්නේ....ටෙලිෆෝන්, ඉන්ටනේට්....තඩි ගනන් කැපෙන්නේ....
    කරන්ට් වතුර .....තඩි ගනන් කැපෙන්නේ

    ඩෝබිලගේ පම්පෝරියත් ඉවර නෑ...උන්ගෙත් තඩි ගනන් කපා ගන...කඩේයන මීහරක්..
    රුපියලක් හම්බ කරලා නැති බැ...ගේ පුතාලනේ බං, ලැට් පුරවලා විතරයි තියෙන්නේ ජීවිත කාලෙම. මම දන්න ඩෝබි ප..යි රුපියලක් tax ගෙවලා නෑ ජීවිත කාලෙටම, ඉන්නේ පැලේ රෙන්නේ කැලේ හැබැයි හම්බ කරලා tax ගෙවන උන්ට උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. අපේ ගමේ ප්‍රධාන ඩෝබියට ළමයි හතරයි. ගෑණි පුක උඩ දාගෙන නිදි උදේ 8 විතර වෙනකල්, මිනිහා පොඩි කඩයක් කරන්නේ. අන්ත ගොබ්බ දියුණුවක් නැති එකෙක්. හැබැයි ඌ කතා කරන්නේ හම්බ කරන උන් උට ණයයි වගේ. උටම සෙට් වෙන තව ගුරෙක් ඉන්නවා. යුනියන්වල වල බැහැපු, වචනයක් ගොත ගැහෙන්නේ නැතුව කතා කරගන්න බැරි ගන්න පඩියට අකුරක් උගන්නලා නැති අපතයෙක්. මුන්ට හම්බවෙන ඇටේකුත් නෑ, උඩ ඉන්න උන් සැප ගන්නවා හොඳට. මුන් පු ක ඈත් කරගෙන ඉන්නේ ඇරලා පලයන් කියලා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,381
    4,218
    113
    බදු ගහල ගහල සල්ලි සතයක්වත් මහා ප්‍රොජෙට් ඉදිකිරීම මොකුත් නොකර නොකා නොබී ඉතුරු කරාම අදින්නපුබ්බක වගෙ කාසිනම් ඉතුරු කරතැකි හැබැයි රටේ හැදිච්ච දෙයක් නෑ කුනුලෝබ කමට නාකි ආච්චිල වගෙ ඉතුරුකරල හැට්ට අස්සෙ..හැකරුන්ට රජ මගුල් ඉදන් හිට පැනල උස්සනව කුනු කමට තියන්න ඉන්න කාසි
    😆
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,984
    11,760
    113
    බදු ගහල ගහල සල්ලි සතයක්වත් මහා ප්‍රොජෙට් ඉදිකිරීම මොකුත් නොකර නොකා නොබී ඉතුරු කරාම අදින්නපුබ්බක වගෙ කාසිනම් ඉතුරු කරතැකි හැබැයි රටේ හැදිච්ච දෙයක් නෑ කුනුලෝබ කමට නාකි ආච්චිල වගෙ ඉතුරුකරල හැට්ට අස්සෙ..හැකරුන්ට රජ මගුල් ඉදන් හිට පැනල උස්සනව කුනු කමට තියන්න ඉන්න කාසි
    😆
    එකකේ මම දැක්කා ...කියනවා. හැක් කරපු සිද්දියේදී.උන් කිසිම අප්ඩේට් එකක් නැතුව ඔෆිස් පැකේජ් එක යූස් කලා කියලා...හම්මෝ ..මහ රෑ බිල්ඩින් එකකට පලංචියක් බැදලා තිබ්බා අපේ පොරක්...හොරා ආතල් එකේ ඒකේ උඩට අයිස්කිරිමකුත් කකා නැගලා..සේරම සුද්ද කරලා ගිහින් ...ඒ කතාව මට මතක් වුනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    අයවැය අතිරික්තයක්‍

    ranil-jpg.240044
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,726
    40,336
    113
    රනිලුත් කරන්නයි ඉඳියෙ. ඊට කලින් ජනාදිපතිවරනෙ ඇවිල්ලා ලපයා බලේ ඇල්ලුවා.
    එහෙම නේද @monson වේසිගෙ පුතෝ
     
    • Haha
    • Love
    Reactions: shenat and ComanMan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,221
    11,881
    113
    35
    Spain
    අයවැය අතිරික්තයක්‍

    ranil-jpg.240044
    ඉතින් පකෝ කරන්ට් අකවුන්ට් එකේ අතිරික්තයක් ඇරන් පෙන්නුවේ රනිල් තමයි. ඌට වැඩක් කරන්න නොදී හැම දේටම බකල් දාපු එකා දැන් ගලේ පැහැරපු බළලා වගේ ඉන්නවා.