කොහොමද මේ දවස් වල රස්නේ ? රෑටත් පුදුම රස්නයක්නේ

barsl

Active member
  • Sep 30, 2025
    93
    104
    33
    කොහොමද මේ දවස් වල රස්නේ ? රෑටත් පුදුම රස්නයක්නේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    උදේට ගෙදර සෝලා එකෙන් සල්ලි හොයලා දෙනවා
    රැට AC ඒවා ඔක්කොම පුච්චලා දානවා
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    857
    472
    63
    sahenna awwa sarai.. rasnei.. ehenam kohomada mechara dengue?
    mata hithenne kawuru hari kumanthranaya karala bo karanawa... ethakota rate salli beheth upakarana genna wiyadam wenawane...

    mehema rasnayak thiyeddi oyatharam pirisidu wathura wishala washayen thiyenawada hangichcha thanwala.... rasneta welila yanawane..

    TV eke news walata penwana ewa nisama me tharamata dengue thiyenawa kiyanna pylywanda?

    ditwa eken passe awwa nathi rasne nathi yantham wahinawa poda wassak.. ayith nawathinawa.. ohoma kochara maasa gaanak thibbada?

    eth dengue thiya wena maduru rogayakwath thibbe nane... kochara wathura ekathu wela thibbada than thanwala(mama ehema kiyanne rasne awwa nathi nisa podak wathura ekathu wunath sathi ganan thiyenawa... welenne nathuwa..)...

    kawurth baluwada? nane.. eth dengue na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    ඔය ඩෙංගු සීන් එක අපිට විතරක් තියෙන එකක් නෙවේ. USA උන් ඕකට වෙන මැච් එකක් ගහනවා google එකත් එක්ක micro organism එකක් spread කරලා.

    https://www.latimes.com/environment...ould-change-californias-battle-against-dengue

    අපේ හුයන්නෝ කරන්නේ ගෙවල් වලට පැන පැන මිනිස්සුන්ට බැන බැන ඉන්නවා හරියට මිනිස්සු ඩෙංගු බෝ කරනවා වගේ. මහා ගොබ්බ රජයවල්. උන් හිතන්න ඉන්නේ අපි ඩෙංගු ෆ්‍රිජ් එකේ දාන් ඉදල වැස්ස කාලෙට එලියට දානවා කියල. ඩෙංගු ඉවර කරන්න පුළුවන්නන් ගෙවල් වල වතුර රැදෙන තැන් නැති කරලා එල් නීනෝ වලින් පස්සේ එන අවුරුද්දේ ඉදන් ඩෙංගු නෑ හොදේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,236
    8,080
    113
    Galaha
    තීරනේ කරපන් ජනෙල් ඇරලා මදුරුවෝ කකා ඉන්නවද ජනෙල් වහගෙන රස්නෙන් තැම්බෙනවද කියලා 8-)
     
    • Like
    Reactions: revox

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    paw ban thopi. paya 24 ma AC

    IMG-0025.jpg