පරිසර උෂ්ණත්වය.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,012
    34,473
    113
    අපේ performance එකට බලපාන බවට හොඳටම තේරෙනවා මේ දවස් වල පොඩි කූල් එකක් තියෙන නිසා. පහුගිය රස්නේ දවස්වල නිකං මැරිලා වගේනේ හිටියේ.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    අපෝ ඔව් බං හොඳටම තේරෙනවා එක.
    අනික් රටවල් වල performance වැඩි වෙන්න temperature එක adjust කරල තියෙන්නෙ office වල