ඔඩිසියස් බැලුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,240
    1
    13,136
    113
    Gotham City
    හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක සර් ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නවතම සිනමා පටය වන ඔඩිසියස් මෙ වන විට තිරගත වෙනවා ලොවපුරා.
    සිනමාවට ගිහින් බලන්න කලින් කැමරා පිටපතක් මා හට ලැබුණා නැරඹිමට .
    ඔන්න ඉතිං මගෙ විචාරය.

    ඉතිහාසය දනන් අයටත් නොදන්න අයටත් දැනගන්න මුලින්ම කියන්නම් මෙ ඔඩිසියස් කියන්න මොකක්ද කියලා .
    ඔඩිසියස් කියන්නෙ පුරාණ ග්‍රිසියෙ විසු හෝමර් කියන කවියා විසින් රචිත වීරකාව්‍ය දෙකෙන් එකක් .අනික ඉලියඩ්.
    මෙ ඔඩිසියස් කාව්‍යට පාදක වෙන්නෙ ඔඩිසියස් කියන ඉතිකා දේශයෙ රජතුමා දස වසරක් ගෙවු ට්‍රොයි යුද්ධය අවසන් කරලා තමන්ගෙ නිවහන බලා එන ගමනෙ සිදුවුණු ත්‍රාසජනක බියජනක මරණාසන්න අත්දැකීම් සමූහයක් .
    කතාව අනුව පොසයිඩොන් කියන මුහුඳට අධිපති දෙවියන්ගෙ සාපයට ලක්වුණු නිසා තමා මෙහෙම ඔඩිසියස් රජතුමාට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ.
    ඔඩිසියස් මෙ කරදර වලට මුහුණ දෙන අතරෙ තමන්ගෙ රාජධානියෙ තනිවුණු තමන්ගෙ බිරිඳ සහ තම ලෙයින් උපන් පුත්‍රයා තම රාජධානියෙම සිටින වංශවත් පිරිමින් තම බිරිඳව විවාහ කරගන්න පැමිණ එහි කරන කියන අකටයුතුකම් ගැනත් මැනවින් සඳහන් වෙනවා.

    මගෙ මතකය නිවැරදිනම් මේ හා සමාන චිත්‍රපටයක් ඇත්තම කිව්වොත් ඒක ටෙලිවිෂන් මිනි සීරියස් එකක් නැරඹුවා කලකට ඉහත අපි කුඩා දරුවන් අවධියෙදි .එකෙ ප්‍රධාන රංගනය ඒ කිව්වෙ ඔඩිසියස් ට පන පෙව්වෙ ආමන්ඩ් ඇසැනෙට් කියන අසහය රංගධරයා විසින් .
    මගෙ විචාරයේදි මන් ඒ පොඩි වයසෙදි බලාපු ඔඩිසියස් වර්ෂන් එකත් එක්ක සසඳමින් තමා විචාරය කරන්න වෙන්නෙ .

    මගෙ මතකය අළුත් කරගන්න ඒ අපි කුඩා වයසෙ බලාපු ඔඩිසියස් නැවතත් මන් බැලුවා.

    ඒ කුඩා අවධියෙ බලාපු ඔඩිසියස් සීරියස් එකෙ පුරාණ ග්‍රිසිය කියන එක ඇඳුම් පැලඳුම් වලින් අවට පරිසරයෙන් සහ ඒ රඟපාපු චරිත වලින් ඒ වගෙම පාවිච්චි කරලා තිබ්බ වර්ණ සංකලන තුලින් හොඳට දැනෙනවා .අද විදියට කිව්වොත් කිව්වොත් ඒන්ෂන් ග්‍රීක් වයිබ් එක උපරිමයෙන් තියෙනවා.
    නොලාන්ගෙ ඔඩිසියස් එකෙ ඒ ග්‍රීක් වයිබ් එක දැනුනෙ නැහැ .
    ඒ වගෙම තමා පොඩි කාලෙ බලාපු එකෙ පොසයිඩොන් ගෙ පුතා සයික්ලොප්ස් එහෙමත් නැත්තම් අර තනි ඇසක් තියෙන යොධයා හෙන අහිංසක පොරක් සහ කතා බහ කරන්න පුළුවන් කෙනෙක් .
    නමුත් නොලාන්ගෙ ෆිල්ම් එකෙ නම් සයික්ලොප්ස් එච්චර කතා බහක් නැති ටිකක් දරුණු චරිතයක් .ඒ සයික්ලොප්ස් ගෙ සීන් එක මට දැනුනෙ නොලාන්ගෙ ෆිල්ම් එකෙ හරියට අර සමහරක් හොලිවුඩ් ෆිල්ම්ස් තියෙන්නෙ අත්භූත සුවිෂාල මිනි කන සත්තු ඉන්න එහෙම නැත්තම් ඩයිනසොර්ස් ල ඉන්න ෆිල්ම් වල කට්ටිය ඒ සතගෙන් බෙරෙන්න හදන සීන් තියෙන්නෙ අන්න ඒ වගෙ හැඟීමක් තමා මට මෙතන දැණුනෙ.මොනව උනත් ඒ සීන් එක හොරර් ගතියක් තිබ්බ පසුබිම් සංගීතයත් එක්ක .

    ඒ වගෙම තම අර කැලැවක වෙන යොධයො එහෙම නැත්තම් ලස්ට්‍රිජොනියන්ස් ල අතර යන සටන එකත් නියමට අරගෙන තියෙනව .
    පොඩි කලෙ බලපු ඔඩිසියස් එකෙ ඒ සීන් එක එකතු වෙල තිබුණෙ නැහැ වගෙ තම මගෙ මතකය නම්.
    ඒ සටනෙ මන් හිතන්නෙ ඔඩිසියස් ගෙ පිරිස සැහෙන්න අහිමි වෙනවා සහ එම සටන බැක්ග්‍රවුන්ඩ් ස්කොර් එකත් එක්ක පොඩි භයංකර සොභවයක් සහ අහිමි වීමෙ දුක් සහිත බවත් හොඳින් අඟවන බවක් පේනවා .

    පසුව අර මාය කාරි ගවට යන සීන් එක ගැන කත කරොත් පරන කත වෙනම් මයා කරි ටිකක් තරුණ සරගී පෙනුම තියෙන කාන්තවක් සහ තවත් ඇ සමඟ ඇ වගෙම සරාගී කාන්තාවො ඉන්නව
    ඔඩිසියස් ගෙ පිරිස සත්තුන්ට පරිවර්තනය කරල තියන් ඉද්දි ඔඩිසියස් ට සිද්ධ වෙනවා මයා කාරිය එක්ක අසවල් වැඩෙ කරන්නත් තමන්ගෙ සගයන්ව නිදහස් කරගන්න .

    නමුත් නොලාන්ගෙ සීරියස් එකෙ නම් එහෙම දෙයක් පෙන්නෙ නැහැ .
    මයා කාරිය ටිකක් ගුප්ත කපටි කෛරාටික කාන්තාවක් .

    අර මිනි ටී වී සීරියස් එකෙ තියෙන සමහරක් තැන් මෙකෙ අඩු කරල තියෙන්නෙ .
    එකක් අර හුලං බැග් එක

    මෙකෙ බැටල්ස් ටික නම් නියමෙට අධ්‍යක්ෂනය කරල තියෙනව ,ට්‍රොයි වල බැටල් එක ඇතුළුව.
    ඒ වගෙම අන්තිමට අර සූටර්ස් ලාව සියල්ලම ඝාතනය කරන එකත් නියමෙට අරගෙන තියෙනව ඒ ෆයිට් එක.

    ක්‍රිස්ටොපෙර් නොලාන් ප්‍රසිද්ධයි සී ජී අයි භාවිතා නොකර තාත්වික සොරූපයෙන් සිනම නිර්මාණය කිරිම සම්බන්ධයෙන් .
    ඔහුගෙ ඒ තාත්වික කොලිටි එක මෙකෙත් අඩුවක් නැතිව තියෙන බවක් නම් පෙනවා .
    හැබැයි ඒ තාත්වික ගතිය නිසාම අර අපි ඔඩිසියස් මිනි සීරියස් එකෙ තිබ්බ ග්‍රීක් වයිබ් එක නැති වෙල දෝ කියලත් හිතෙනව.

    මගෙ ඔපීනියන් එක නම් මැට් ඩේමන් ඔඩිසියස් ගෙ චරිතයට සෙට් වෙන්නෙ නැහැ කියල හිතෙනව.

    එක්කො ජෙරාඩ් බට්ලර් ව ගන්න තිබ්බ. එහෙමත් නැත්නම් රිචර්ඩ් අර්මිටේජ් ව ගන්න තිබ්බ .
    මට හිතෙනව ඔඩිසියස් වගෙ චරිතයකට ඒ දෙන්න සෙට් වෙනව කියලා මැට් ඩේමන් ට වැඩිය.

    මට හිතෙන්නෙ මෙක එක පැත්තකින් ඩන්කර්ක් ,ඔපන්හයිමර් ,ඉන්ටර්ස්ටෙලර් වයිබ් එකට ගහපු හොරර් ටයිප් එකෙ ඓතිහසික සිනමා පටයක් .

    රේටිංග්ස් නම් සැහෙන්න හොඳ මට්ටමක තියෙනවා .
    මට හිතෙන්නෙ ඒ රේටිංග්ස් වලට තරම් දෙයක් නම් මට මෙකෙ ෆීල් උනෙ නැහැ .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,821
    113
    මැට් ඩේමන්ගෙ පර්ෆෝර්මන්ස්වල ලොකු අවුලක් කියන්න නෑ. හොදයි සාමාන්‍යයෙන්. ඒත් ගයි පියර්ස්ව වගේ ඔඩීසියස්ට ගත්තා නම් තව හොද වෙයි කියලා හිතුණා. පියර්ස්ට ටිකක් විතර අර අපේ හිතේ මැවිච්ච පරණ ග්‍ර්‍රික් පෙනුමත් තියෙනවා ඩේමන්ට වඩා. පොර නෝලන් එක්ක කලින් වැඩ කරලත් තියෙන එකේ මේ ෆිල්ම් එකට කාස්ට් කරන්න තිබ්බා. අනික පියර්ස්ගෙ ඇක්ටිනුත් පට්ට. "The Brutalist" වල එහෙම ටොප් ලෙවල් පර්ෆෝර්මන්ස් එකක් කරේ.

    2500.jpg
    images
     
    Matt demon ge acting OK but look eka not matching for odyssey
    Odyssey mini tv series eke Armond asanate ge thibba mokakdo personality ekak
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    A film can never match the actual classical Odyssey's grandeur and scope. Not even one percent. What's your imagination when you read about the Cyclopes, or Lemnian women, or how can a film create the melodies of the Sirens? Each person's musical taste is different. In imagination each one can create it. But the music a film composer creates, to some people, may sound like loudspeaker pirith - a tasteless noise pollution. Same goes about Cyclopes. In Odyssey the big Cyclop Polyphemus tears off a mountain top and hurls it into the sea which almost toppled the ship! Imagine his size! And how scary he was! A film cannot create it accurately for everyone because each person's imagination is different. That's why turning an epic into a movie is impossible. Possible, only if the audience hasn't already read the epic poem. 🙂

    However, I absolutely agree that Gerard Butler would be a much better choice, in terms of looks, age, and the overall build. Even the beard. 🙂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,821
    113
    Matt demon ge acting OK but look eka not matching for odyssey
    Odyssey mini tv series eke Armond asanate ge thibba mokakdo personality ekak
    "Armand Assante" ට පෙනුමයි, ස්ක්‍රීන් ප්‍රසන්ස් එකයි, වොයිස් එකයි ඔක්කොම වගේ ඔඩීසියස්ගෙ කැරැක්ටර් එකට ගැළපෙන විදිහට තිබ්බා.

    කෑස්ටින්ග් ඇරුනම මට නම් නෝලන්ගෙ ෆිල්ම් එකේ අවුල් ම දේ නෝලන් ෆිල්ම් එක එඩිට් කරලා තිබ්බ විදිහ. සීන් එක හරියට ෆ්ලෝ වෙන්නවත්, බලන කෙනාට සීන් එක ෆීල් වෙන්නවත් දෙන්න කලින් හාර්ඩ් කට්ස් විදිහට හුගක් සීන්ස් එඩිට් කරලා තිබ්බෙ. සමහර ඩයලොග් මැදදි ඊට හාතපසින්ම වෙනස් සීන් එකකට කට් කරනවා. සමහට කට්ස් තත්පර දෙක තුනක්වත් ගියපු නැති තැන් සෑහෙන තිබ්බා. කට් එකේ මුල අග ගැළපීමකුත් නෑ කට් එකෙන් කට් එකට යද්දි සමහර තැන්වල. ඕපන්හයිමර්වලදි ඔය non-linear එඩිටින් ස්ටයිල් එක හොදට වැඩ කරා. ඔඩිසිවලදි නම් ඕක කරන්න ගිහිල්ලා හුගක් තැන්වල එඩිටින් සෑහෙන දුරට ෆේල් කරගෙන කියලයි මට නම් හිතුණෙ. ෆිල්ම් එකේ මුලභාගෙ තමයි ඔය එඩිටින් අවුල හුගක් ම දැනුනෙ.
     
    NowUCmeNowUDont

    Junior member
  • Oct 6, 2025
    61
    80
    18
    මට නම් නෝලන්ගෙ ෆිල්ම් එකේ අවුල් ම දේ නෝලන් ෆිල්ම් එක එඩිට් කරලා තිබ්බ විදිහ. සීන් එක හරියට ෆ්ලෝ වෙන්නවත්, බලන කෙනාට සීන් එක ෆීල් වෙන්නවත් දෙන්න කලින් හාර්ඩ් කට්ස් විදිහට හුගක් සීන්ස් එඩිට් කරලා තිබ්බෙ. සමහර ඩයලොග් මැදදි ඊට හාතපසින්ම වෙනස් සීන් එකකට කට් කරනවා. සමහට කට්ස් තත්පර දෙක තුනක්වත් ගියපු නැති තැන් සෑහෙන තිබ්බා. කට් එකේ මුල අග ගැළපීමකුත් නෑ කට් එකෙන් කට් එකට යද්දි සමහර තැන්වල. ඕපන්හයිමර්වලදි ඔය non-linear එඩිටින් ස්ටයිල් එක හොදට වැඩ කරා. ඔඩිසිවලදි නම් ඕක කරන්න ගිහිල්ලා හුගක් තැන්වල එඩිටින් සෑහෙන දුරට ෆේල් කරගෙන කියලයි මට නම් හිතුණෙ. ෆිල්ම් එකේ මුලභාගෙ තමයි ඔය එඩිටින් අවුල හුගක් ම දැනුනෙ.
    එකඟයි.
    Oluwa Riduna
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    film eke rating wadi
    ekko hype wela ehema naththan boru rating dena campaign ekak.

    habayi actually balapu ayata loku feel ekak naha,
    Wokeness results. Seeing the black ugly Helen the western wokeness fans rate it even without watching it. Rating agencies manipulate the numbers. All aim at Oscars and stuff. Actual opinion doesn't matter much.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක සර් ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නවතම සිනමා පටය වන ඔඩිසියස් මෙ වන විට තිරගත වෙනවා ලොවපුරා.
    සිනමාවට ගිහින් බලන්න කලින් කැමරා පිටපතක් මා හට ලැබුණා නැරඹිමට .
    ඔන්න ඉතිං මගෙ විචාරය.

    ඉතිහාසය දනන් අයටත් නොදන්න අයටත් දැනගන්න මුලින්ම කියන්නම් මෙ ඔඩිසියස් කියන්න මොකක්ද කියලා .
    ඔඩිසියස් කියන්නෙ පුරාණ ග්‍රිසියෙ විසු හෝමර් කියන කවියා විසින් රචිත වීරකාව්‍ය දෙකෙන් එකක් .අනික ඉලියඩ්.
    මෙ ඔඩිසියස් කාව්‍යට පාදක වෙන්නෙ ඔඩිසියස් කියන ඉතිකා දේශයෙ රජතුමා දස වසරක් ගෙවු ට්‍රොයි යුද්ධය අවසන් කරලා තමන්ගෙ නිවහන බලා එන ගමනෙ සිදුවුණු ත්‍රාසජනක බියජනක මරණාසන්න අත්දැකීම් සමූහයක් .
    කතාව අනුව පොසයිඩොන් කියන මුහුඳට අධිපති දෙවියන්ගෙ සාපයට ලක්වුණු නිසා තමා මෙහෙම ඔඩිසියස් රජතුමාට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ.
    ඔඩිසියස් මෙ කරදර වලට මුහුණ දෙන අතරෙ තමන්ගෙ රාජධානියෙ තනිවුණු තමන්ගෙ බිරිඳ සහ තම ලෙයින් උපන් පුත්‍රයා තම රාජධානියෙම සිටින වංශවත් පිරිමින් තම බිරිඳව විවාහ කරගන්න පැමිණ එහි කරන කියන අකටයුතුකම් ගැනත් මැනවින් සඳහන් වෙනවා.

    මගෙ මතකය නිවැරදිනම් මේ හා සමාන චිත්‍රපටයක් ඇත්තම කිව්වොත් ඒක ටෙලිවිෂන් මිනි සීරියස් එකක් නැරඹුවා කලකට ඉහත අපි කුඩා දරුවන් අවධියෙදි .එකෙ ප්‍රධාන රංගනය ඒ කිව්වෙ ඔඩිසියස් ට පන පෙව්වෙ ආමන්ඩ් ඇසැනෙට් කියන අසහය රංගධරයා විසින් .
    මගෙ විචාරයේදි මන් ඒ පොඩි වයසෙදි බලාපු ඔඩිසියස් වර්ෂන් එකත් එක්ක සසඳමින් තමා විචාරය කරන්න වෙන්නෙ .

    මගෙ මතකය අළුත් කරගන්න ඒ අපි කුඩා වයසෙ බලාපු ඔඩිසියස් නැවතත් මන් බැලුවා.

    ඒ කුඩා අවධියෙ බලාපු ඔඩිසියස් සීරියස් එකෙ පුරාණ ග්‍රිසිය කියන එක ඇඳුම් පැලඳුම් වලින් අවට පරිසරයෙන් සහ ඒ රඟපාපු චරිත වලින් ඒ වගෙම පාවිච්චි කරලා තිබ්බ වර්ණ සංකලන තුලින් හොඳට දැනෙනවා .අද විදියට කිව්වොත් කිව්වොත් ඒන්ෂන් ග්‍රීක් වයිබ් එක උපරිමයෙන් තියෙනවා.
    නොලාන්ගෙ ඔඩිසියස් එකෙ ඒ ග්‍රීක් වයිබ් එක දැනුනෙ නැහැ .
    ඒ වගෙම තමා පොඩි කාලෙ බලාපු එකෙ පොසයිඩොන් ගෙ පුතා සයික්ලොප්ස් එහෙමත් නැත්තම් අර තනි ඇසක් තියෙන යොධයා හෙන අහිංසක පොරක් සහ කතා බහ කරන්න පුළුවන් කෙනෙක් .
    නමුත් නොලාන්ගෙ ෆිල්ම් එකෙ නම් සයික්ලොප්ස් එච්චර කතා බහක් නැති ටිකක් දරුණු චරිතයක් .ඒ සයික්ලොප්ස් ගෙ සීන් එක මට දැනුනෙ නොලාන්ගෙ ෆිල්ම් එකෙ හරියට අර සමහරක් හොලිවුඩ් ෆිල්ම්ස් තියෙන්නෙ අත්භූත සුවිෂාල මිනි කන සත්තු ඉන්න එහෙම නැත්තම් ඩයිනසොර්ස් ල ඉන්න ෆිල්ම් වල කට්ටිය ඒ සතගෙන් බෙරෙන්න හදන සීන් තියෙන්නෙ අන්න ඒ වගෙ හැඟීමක් තමා මට මෙතන දැණුනෙ.මොනව උනත් ඒ සීන් එක හොරර් ගතියක් තිබ්බ පසුබිම් සංගීතයත් එක්ක .

    ඒ වගෙම තම අර කැලැවක වෙන යොධයො එහෙම නැත්තම් ලස්ට්‍රිජොනියන්ස් ල අතර යන සටන එකත් නියමට අරගෙන තියෙනව .
    පොඩි කලෙ බලපු ඔඩිසියස් එකෙ ඒ සීන් එක එකතු වෙල තිබුණෙ නැහැ වගෙ තම මගෙ මතකය නම්.
    ඒ සටනෙ මන් හිතන්නෙ ඔඩිසියස් ගෙ පිරිස සැහෙන්න අහිමි වෙනවා සහ එම සටන බැක්ග්‍රවුන්ඩ් ස්කොර් එකත් එක්ක පොඩි භයංකර සොභවයක් සහ අහිමි වීමෙ දුක් සහිත බවත් හොඳින් අඟවන බවක් පේනවා .

    පසුව අර මාය කාරි ගවට යන සීන් එක ගැන කත කරොත් පරන කත වෙනම් මයා කරි ටිකක් තරුණ සරගී පෙනුම තියෙන කාන්තවක් සහ තවත් ඇ සමඟ ඇ වගෙම සරාගී කාන්තාවො ඉන්නව
    ඔඩිසියස් ගෙ පිරිස සත්තුන්ට පරිවර්තනය කරල තියන් ඉද්දි ඔඩිසියස් ට සිද්ධ වෙනවා මයා කාරිය එක්ක අසවල් වැඩෙ කරන්නත් තමන්ගෙ සගයන්ව නිදහස් කරගන්න .

    නමුත් නොලාන්ගෙ සීරියස් එකෙ නම් එහෙම දෙයක් පෙන්නෙ නැහැ .
    මයා කාරිය ටිකක් ගුප්ත කපටි කෛරාටික කාන්තාවක් .

    අර මිනි ටී වී සීරියස් එකෙ තියෙන සමහරක් තැන් මෙකෙ අඩු කරල තියෙන්නෙ .
    එකක් අර හුලං බැග් එක

    මෙකෙ බැටල්ස් ටික නම් නියමෙට අධ්‍යක්ෂනය කරල තියෙනව ,ට්‍රොයි වල බැටල් එක ඇතුළුව.
    ඒ වගෙම අන්තිමට අර සූටර්ස් ලාව සියල්ලම ඝාතනය කරන එකත් නියමෙට අරගෙන තියෙනව ඒ ෆයිට් එක.

    ක්‍රිස්ටොපෙර් නොලාන් ප්‍රසිද්ධයි සී ජී අයි භාවිතා නොකර තාත්වික සොරූපයෙන් සිනම නිර්මාණය කිරිම සම්බන්ධයෙන් .
    ඔහුගෙ ඒ තාත්වික කොලිටි එක මෙකෙත් අඩුවක් නැතිව තියෙන බවක් නම් පෙනවා .
    හැබැයි ඒ තාත්වික ගතිය නිසාම අර අපි ඔඩිසියස් මිනි සීරියස් එකෙ තිබ්බ ග්‍රීක් වයිබ් එක නැති වෙල දෝ කියලත් හිතෙනව.

    මගෙ ඔපීනියන් එක නම් මැට් ඩේමන් ඔඩිසියස් ගෙ චරිතයට සෙට් වෙන්නෙ නැහැ කියල හිතෙනව.

    එක්කො ජෙරාඩ් බට්ලර් ව ගන්න තිබ්බ. එහෙමත් නැත්නම් රිචර්ඩ් අර්මිටේජ් ව ගන්න තිබ්බ .
    මට හිතෙනව ඔඩිසියස් වගෙ චරිතයකට ඒ දෙන්න සෙට් වෙනව කියලා මැට් ඩේමන් ට වැඩිය.

    මට හිතෙන්නෙ මෙක එක පැත්තකින් ඩන්කර්ක් ,ඔපන්හයිමර් ,ඉන්ටර්ස්ටෙලර් වයිබ් එකට ගහපු හොරර් ටයිප් එකෙ ඓතිහසික සිනමා පටයක් .

    රේටිංග්ස් නම් සැහෙන්න හොඳ මට්ටමක තියෙනවා .
    මට හිතෙන්නෙ ඒ රේටිංග්ස් වලට තරම් දෙයක් නම් මට මෙකෙ ෆීල් උනෙ නැහැ .
    මිනිස්සු ෆිල්ම් බලන්න යන්නෙ කතාවක් බලන්න, ගොඩක් උන් නෝලන්ගෙ කතාව බලන්න යන්නේ cinamatic experience එකට. කවුරුත් ඕකේ රඟපෑමවත්, කතාව ගැනවත් කියන්නෙ නෑ. හැම එකාම ඕක imax එකේ ගහපු එක තමා කතා කරන්නෙ. එක විදියකට බැලුවොත් විකෘති සිද්දියක් තමා ඉතින්.

    👆 👆

    film eke rating wadi
    ekko hype wela ehema naththan boru rating dena campaign ekak.

    habayi actually balapu ayata loku feel ekak naha,
    Wokeness results. Seeing the black ugly Helen the western wokeness fans rate it even without watching it. Rating agencies manipulate the numbers. All aim at Oscars and stuff. Actual opinion doesn't matter much.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    බලපන් කොච්චර විකෘතියක්ද කියලා. පොත්වල තියෙන්නෙ "A face that launched a thousand ships" කියලා, මේක බැලුවාම හිතෙන්නෙ "a face that scared away a thousand ships" කියලා 🥴 🥴