2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    අද Mbappe ගෝල් 2ක් වගේ ගැහුවොතින් Messi ගේ Golden Boot බලාපොරොත්තුව නැති වෙලා යනවා. මගේ මතකය හරි නම් මෙසිට තාම Golden Boot එකක් විතරයි ගන්න බැරි වෙලා තියෙන්නේ. අනෙක් සේරම ගන්න තියෙන දේවල් අරන් තියෙන්නේ.
    2018 Kane
    2022 Mbappe
    කිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    Maru match eka. mbappe thawa 1k daganna thibba habai aparade.

    Heta argentina vs spain rugby match ekath owage unoth maru :yes:
    අද එකනම් සිරා නේද... 4-4 වෙලා තව තිබ්බනම් සුපිරි...බැලුවට පාඩු නැති මැච්.
    හෙට ස්පේන් මුලින් එකක ගැහුවොත් රග්බි තමා :lol: :lol:

    කිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?
    යෙස්
    මේකේ දැන් මෙසී 8යි මැපේ 10යි..
    ඔල් ටයිම් මෙසී 21 යි මැපේ 22යි
    උඩට වයස 26යි මෙසීට 39යි
    ------ Post added on Jul 19, 2026 at 9:22 AM
     
    • Haha
    Reactions: RottenCOLT

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    Kattiya nidida. France rape krnwa suddo tika ekathu wela 😪
    අඩේ නින්ද ගියා කියපන් 1:45 AM විතර, අයේ නැගිටිද්දි 4 AM වැඩක් නෑ කියලා අයෙත් නිදා ගත්තා.

    Total Goals 10 ක් ගිහින්නේ.. මං දැං 17 minutes highlight එක බැලුවේ.

    Olise 3 පාරක් හිට් කරනවා. මං හෙන hope තියාගෙන හිටියේ Olise ගෙන් අද ගෝල් එකක් ගනී කියලා, France Team එකත් මිනිහට හේල්ප් එකක් දීලා තියනවා Highlights වල හැටියට. මොක ද Olise මේ මැච් එකට එන්න කලින් 0 Goals and 5 Assists තිබ්බේ. මිනිහගේ career එකට ගෝල් එකක් එන්නම ඕනේ. කරුමෙට එක ගෝල් එකක් වත් ගන්න බැරි වෙනවා. තව Assits දෙකක් එක්ක Total Assits 7 කින් තමා ඉවර කරන්න වෙන්නේ. 0 Goals වුනු එක තමා අවුල. පවු කොල්ලා.!
    හැබැයි මට මතක විදියට Assits 7 ක් කියන්නේ all time record එකක්. ඒ කියන්නේ Tournament එක දි වැඩිම Assists ගාන, කලින් ඔය Record එක තිබ්බේ Brazil වල Pele, මිනිහා Single Tournament එකේ දි assits 6 ක් ගහලා තිබ්බා.


    කිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?
    Yes, උඹ ඒකට මට :ROFLMAO: haha එකකුත් දාලා තිබ්බා 😜


    මං එහෙම Goals 2 ක් කිව්වේ Final එකක දි Player කෙනෙක්ට ගෝල්ස් 2ක් ගන්න එක සැහෙන අමාරු වැඩක් නිසා. (අමාරුයි කිව්වට Mbappe ගිය පාර Final එකේ දි hattrick එකක් ගහනවා ඉතිං, ඒ කියන්නේ. possibility එකක් තියනවා)

    හැබැයි ඉතිං සුපුරුදු පරිදි Referee ඉන්න මොන ටීම් එක පැත්තෙ ද කියන එකත් එක්ක සුපුරුදු පැලනල්ටියකුයි හම්බුනොත් මෙසි ගෝල් 2ක් ගන්න පුළුවන් වෙනවා. 😁

    Messi Goals 2 ක් Score කරොත්, Mbappe and Messi ගේ Goals and Assists Equal වෙනවා (10-4)., එතකොට Golden බූට් එක කාට ද යන්නේ කියලා තීරණය වෙන්නේ අඩුම මිනිත්තු ගානක් tournament එක ඇතුලේ play කරපු කෙනාට.

    මොනවා උනත් මෙසි මේ පාර Final එකේ දි boot එකට fight කරනවා. ඒකට එක්කෝ hatric එකක් ගන්න වෙනවා, එහෙම නැත්තම් අඩුම goals 2, Assist 1 කුයි කරන්න වෙනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    අද එකනම් සිරා නේද... 4-4 වෙලා තව තිබ්බනම් සුපිරි...බැලුවට පාඩු නැති මැච්.
    හෙට ස්පේන් මුලින් එකක ගැහුවොත් රග්බි තමා :lol: :lol:


    යෙස්
    මේකේ දැන් මෙසී 8යි මැපේ 10යි..
    ඔල් ටයිම් මෙසී 21 යි මැපේ 22යි
    උඩට වයස 26යි මෙසීට 39යි
    ------ Post added on Jul 19, 2026 at 9:22 AM
    messi me cup eken retire unoth godak rocords aluth karai mbappe. habai monawa unath 🐐 messi thamai. aru ninja turtle. :rofl:

    අඩේ නින්ද ගියා කියපන් 1:45 AM විතර, අයේ නැගිටිද්දි 4 AM වැඩක් නෑ කියලා අයෙත් නිදා ගත්තා.
    idala idala hodama match eke nidagena :baffled:
    ------ Post added on Jul 19, 2026 at 11:16 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    Konde kapanna yanawa dan baya nathwua..mage barber england ekek... Arsenal fan ..ada paradunanam oka mage kanak kapala ewanne ada :baffled:
    Loku sathutakuth nee uuta me paara hora Karanne, balala wadak naa kiyala :baffled:
    IMG-20260719-153857.jpg