England arunwa wadagannawa neh
E para arunut wadaganna gatta
------ Post added on Jul 19, 2026 at 4:00 AM
E para arunut wadaganna gatta
------ Post added on Jul 19, 2026 at 4:00 AM


කිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?අද Mbappe ගෝල් 2ක් වගේ ගැහුවොතින් Messi ගේ Golden Boot බලාපොරොත්තුව නැති වෙලා යනවා. මගේ මතකය හරි නම් මෙසිට තාම Golden Boot එකක් විතරයි ගන්න බැරි වෙලා තියෙන්නේ. අනෙක් සේරම ගන්න තියෙන දේවල් අරන් තියෙන්නේ.
2018 Kane
2022 Mbappe
අද එකනම් සිරා නේද... 4-4 වෙලා තව තිබ්බනම් සුපිරි...බැලුවට පාඩු නැති මැච්.Maru match eka. mbappe thawa 1k daganna thibba habai aparade.
Heta argentina vs spain rugby match ekath owage unoth maru![]()

යෙස්කිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?
අඩේ නින්ද ගියා කියපන් 1:45 AM විතර, අයේ නැගිටිද්දි 4 AM වැඩක් නෑ කියලා අයෙත් නිදා ගත්තා.Kattiya nidida. France rape krnwa suddo tika ekathu wela![]()
Yes, උඹ ඒකට මටකිව වගේම වැඩේ කරලා, මේකේ ගහන ඒව count වෙනවද?
messi me cup eken retire unoth godak rocords aluth karai mbappe. habai monawa unathඅද එකනම් සිරා නේද... 4-4 වෙලා තව තිබ්බනම් සුපිරි...බැලුවට පාඩු නැති මැච්.
හෙට ස්පේන් මුලින් එකක ගැහුවොත් රග්බි තමා![]()
යෙස්
මේකේ දැන් මෙසී 8යි මැපේ 10යි..
ඔල් ටයිම් මෙසී 21 යි මැපේ 22යි
උඩට වයස 26යි මෙසීට 39යි
------ Post added on Jul 19, 2026 at 9:22 AM

idala idala hodama match eke nidagenaඅඩේ නින්ද ගියා කියපන් 1:45 AM විතර, අයේ නැගිටිද්දි 4 AM වැඩක් නෑ කියලා අයෙත් නිදා ගත්තා.

ekane ban, e unata dan highlights baluwata aye lunch ekedi full match eka balanawa, natiwa ba.idala idala hodama match eke nidagena![]()

Koheda bn 17 mins highlight ekak danne?ekane ban, e unata dan highlights baluwata aye lunch ekedi full match eka balanawa, natiwa ba.![]()
Loku sathutakuth nee uuta me paara hora Karanne, balala wadak naa kiyalaKonde kapanna yanawa dan baya nathwua..mage barber england ekek... Arsenal fan ..ada paradunanam oka mage kanak kapala ewanne ada![]()

මේකේ 17 minutes highlight එක බලන්නත් පුළුවන්. https://refooty.com/Koheda bn 17 mins highlight ekak danne?
Thanks machanමේකේ 17 minutes highlight එක බලන්නත් පුළුවන්. https://refooty.com/
නැත්තම් Full Match එකත් තියනවා බලන්න 1st and 2nd half කියලා කොටස් දෙකකට