අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මෙදා සැරේ අපේ සිරිලන්කන් මීඩියා සෙට් එක සයිලන්ට් නේද?
     
    • Like
    Reactions: RottenCOLT

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,097
    3,965
    113
    මෙදා සැරේ අපේ සිරිලන්කන් මීඩියා සෙට් එක සයිලන්ට් නේද?
    Views අනුව තමා බන් නිව්ස් ගහන්නේ.

    කිරියේ උනත් දැන් මේක හොට් ටොපික් නෙමෙයි. හැබැයි සෙට් එකක් තාම ඉන්නවා. එක්කෝ යුද්ධ වලට කැමැත්තෙන්, නැත්තම් impact එක කොහොම ද බලපාන්නේ කියලා idea එකක් ගන්න ඕනවට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    Views අනුව තමා බන් නිව්ස් ගහන්නේ.

    කිරියේ උනත් දැන් මේක හොට් ටොපික් නෙමෙයි. හැබැයි සෙට් එකක් තාම ඉන්නවා. එක්කෝ යුද්ධ වලට කැමැත්තෙන්, නැත්තම් impact එක කොහොම ද බලපාන්නේ කියලා idea එකක් ගන්න ඕනවට.
    ඔව්,මේ පෙන දේවල් වල හැටියටනම් කලින් පාරට වැඩිය පොඩ්ඩක් දරුණුයි වගේ නෙද?

    මටනම් මේක ලොකුවටම ඉන්ටෙරෙස්ට් එක තියෙන්නේ ඉරාන් උන් මේක ප්ලේ කරන විදිහ, යුටියුබ් එකේ යේල් කැම්පස් එකේ ගේම් තියරි වීඩියෝ සෙට් එකත් බලන ගමන් ඉන්නේ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,097
    3,965
    113
    ඔව්,මේ පෙන දේවල් වල හැටියටනම් කලින් පාරට වැඩිය පොඩ්ඩක් දරුණුයි වගේ නෙද?

    මටනම් මේක ලොකුවටම ඉන්ටෙරෙස්ට් එක තියෙන්නේ ඉරාන් උන් මේක ප්ලේ කරන විදිහ, යුටියුබ් එකේ යේල් කැම්පස් එකේ ගේම් තියරි වීඩියෝ සෙට් එකත් බලන ගමන් ඉන්නේ.
    Yale එකෙන් එහෙම සීන් එකක් දාලා ද? ලින්ක් එක දාල තියපන්කෝ මේකට. අනෙක් අයටත් බලන්න එක්ක
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    Yale එකෙන් එහෙම සීන් එකක් දාලා ද? ලින්ක් එක දාල තියපන්කෝ මේකට. අනෙක් අයටත් බලන්න එක්ක
    අලුත් එකක්නම් නෙවෙයි, පට්ට පරණයි... හැබැයි වටිනවා ඉතිං

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    Views අනුව තමා බන් නිව්ස් ගහන්නේ.

    කිරියේ උනත් දැන් මේක හොට් ටොපික් නෙමෙයි. හැබැයි සෙට් එකක් තාම ඉන්නවා. එක්කෝ යුද්ධ වලට කැමැත්තෙන්, නැත්තම් impact එක කොහොම ද බලපාන්නේ කියලා idea එකක් ගන්න ඕනවට.
    මේ සැරේ ඕක ලොකුවට international news වල යන්නෙත් නෑ... ඒක ඉතිං US වලට වාසියි... ගිය සැරේ Iran powerplants and civillian infrastructure වලට ගහනවා කිව්වම මුලු ලෝකෙන්ම විරෝධයක් ආවා... වැඩේ නවත්තලා දැම්මා... මේ සැරේ මුලු ඉරාණෙම සමතලා කරලා දැම්මත් මිනිස්සු දන්නේ නෑ...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,097
    3,965
    113
    මේ සැරේ ඕක ලොකුවට international news වල යන්නෙත් නෑ... ඒක ඉතිං US වලට වාසියි... ගිය සැරේ Iran powerplants and civillian infrastructure වලට ගහනවා කිව්වම මුලු ලෝකෙන්ම විරෝධයක් ආවා... වැඩේ නවත්තලා දැම්මා... මේ සැරේ මුලු ඉරාණෙම සමතලා කරලා දැම්මත් මිනිස්සු දන්නේ නෑ...
    World Cup සීන් එකේ සේරම ඉන්නේ. නොර්මලි 1.3B වගේ views තියෙන sport එකක් තමා football කියන්නේ. මං හිතන්නේ ලෝකේ වැඩියෙන්ම නරඹන ක්‍රිඩාව. (වැරදි නම් නිවැරදි කරන්න).
    මේක තමා ජරා වැඩ සේරම කරන්න හොදම වේලාව ජනතාවට ප්‍රශ්න අමතකයි. විනෝදෙන් ඉන්නේ. මුළු ඉරානෙටම ගැහුවත්, කවු ද කප් එක උස්සන්නේ කියලා බලන් ඉන්නේ :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,061
    20,641
    113
    හස්තිශෛලපුර
    Iran US allies set ekata madi nokiyanna denawa, foot ball match asse
    World Cup සීන් එකේ සේරම ඉන්නේ. නොර්මලි 1.3B වගේ views තියෙන sport එකක් තමා football කියන්නේ. මං හිතන්නේ ලෝකේ වැඩියෙන්ම නරඹන ක්‍රිඩාව. (වැරදි නම් නිවැරදි කරන්න).
    මේක තමා ජරා වැඩ සේරම කරන්න හොදම වේලාව ජනතාවට ප්‍රශ්න අමතකයි. විනෝදෙන් ඉන්නේ. මුළු ඉරානෙටම ගැහුවත්, කවු ද කප් එක උස්සන්නේ කියලා බලන් ඉන්නේ :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113

    ඉරානේ නියුක්ලියර් බෝම්බයක් හදල වගේ..උන් කියන්නේ නියුක්ලියර් බෝම්බයක් හදන ඵක තමයි උන්ගේ රටට තියෙන ඵකම අාරක්ෂාව කියලා..😱