⭕ House Of Fashions හිමිකාර ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    Waha Chuttak keewta kamak na lamayo.... kathawa mathak una...
    ඔය දුසනය නාස්තිය පගාව නැති රටවල් තියෙන්නෙ කතා පොත් වල විතරයි! ලොකෙ පටන් ගනිපු දවසෙ ඉදන් රටවල් දුවන්නෙ ඔවා උඩ. එහෙම නැතන්ම් රටට රජ කෙනෙක් හරි මුලු රටෙම අයිතිය එක පවුලකට හරි යන්න්න ඔන - සින්ගපූරුව ගෙම ගැහුවෙ එකෙන්! ලිගෙ ෆැමිලි එකට මුලු රටම අයිති - රටෙ උන්ගෙන් හොරාකන්න පගා ගන්න දෙයක් නැ රට උන්ගෙ! එත් උන් වෙන රටවලට පගා දෙන්න, වෙන රටවල් කඩා කප්පල් කරන්න සැහෙන වියදම් කරල තියෙනවා!
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,453
    2
    1,544
    113
    On a Cloud

    Elesinma idiritaya yamuuu... Samata jaya niyathai....
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    Elesinma idiritaya yamuuu... Samata jaya niyathai....
    ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ! සිහලු මොඩයි! වෙන රටක් නම් මෙලාකට මාලදිවයින් කඩාකප්පල් කරල උන්ව අල්ලන්. තායිලන්තෙ ටුවරිසම් වලටෙ ගෙමක් දිලා..
    සින්ගා වල වරායට බොම්බෙයක් හරි ගස්සනවා.
    එකට ලන්කාවෙ උන් උන්ගෙන් හිගා කකා යනවා! ලනකාවෙ උන් බලාගෙන ඉන්නෙ රටක් ගොඩ එනකම් - සනිකව ගිහින් කීයක් හරි ඉල්ලනවා...ඔන්න බලපම ඉස්සරහට මුන් බුකීනා ෆසාඔද මොකෙන්ද එකෙන් හිගා කාල නය ඉල්ලනවා!
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,453
    2
    1,544
    113
    On a Cloud
    ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ! සිහලු මොඩයි! වෙන රටක් නම් මෙලාකට මාලදිවයින් කඩාකප්පල් කරල උන්ව අල්ලන්. තායිලන්තෙ ටුවරිසම් වලටෙ ගෙමක් දිලා..
    සින්ගා වල වරායට බොම්බෙයක් හරි ගස්සනවා.
    එකට ලන්කාවෙ උන් උන්ගෙන් හිගා කකා යනවා! ලනකාවෙ උන් බලාගෙන ඉන්නෙ රටක් ගොඩ එනකම් - සනිකව ගිහින් කීයක් හරි ඉල්ලනවා...ඔන්න බලපම ඉස්සරහට මුන් බුකීනා ෆසාඔද මොකෙන්ද එකෙන් හිගා කාල නය ඉල්ලනවා!
    Hariiiii.... me kiwwa widiyata, Ape rate un moodai.. mukuth karaganna ba...
    Anith hama ratakama unta godak dewal puluwan... Un thama supirima....
    Ela.. Idiriyatama yamuu...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,572
    113
    ඉන්දියන්, පකිස්තාන් එවුන් ඇවිල්ලා බඩු අරන් යනවා. අපට නම් ගන්න දෙයක් ඇත්තෙම නෑ... රට යන වෙලාවට winter ඇඳුම් ගන්න නම් හොඳයි වගේ.

    ඉස්සර විශාකා road තියෙද්දී තිබ්බ බඩු පට්ට.

    උන්ඩියල් සීන් එකක් මාට්ටු. වෙලා

    ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ! සිහලු මොඩයි! වෙන රටක් නම් මෙලාකට මාලදිවයින් කඩාකප්පල් කරල උන්ව අල්ලන්. තායිලන්තෙ ටුවරිසම් වලටෙ ගෙමක් දිලා..
    සින්ගා වල වරායට බොම්බෙයක් හරි ගස්සනවා.
    එකට ලන්කාවෙ උන් උන්ගෙන් හිගා කකා යනවා! ලනකාවෙ උන් බලාගෙන ඉන්නෙ රටක් ගොඩ එනකම් - සනිකව ගිහින් කීයක් හරි ඉල්ලනවා...ඔන්න බලපම ඉස්සරහට මුන් බුකීනා ෆසාඔද මොකෙන්ද එකෙන් හිගා කාල නය ඉල්ලනවා!
    සිංග, මාලදිවයින් ලංකාවේ tourism වලට කෙලවන්නේ ලංකාවේ ihalama3 අය අල්ලාගෙන.

    සිංගා වල defence budget එක over 6B $. උඹලා හිතනවා ද උන් ලංකාවේ sabotage කරන්නේ නෑ කියලා.

    හම්බන්තොට වරාය හදන දා ඉඳන් පුදුම කරදරයක් කලේ.

    දැන් thailand කැනල් එක නිසා සිංග වලට හෙණ පාඩුවක් වෙන්න යන්නේ. ලංකාවට වාසිය, අහක ගියා වරාය වික්ක නිසා.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    664
    1,953
    93
    33
    ඔය දුසනය නාස්තිය පගාව නැති රටවල් තියෙන්නෙ කතා පොත් වල විතරයි! ලොකෙ පටන් ගනිපු දවසෙ ඉදන් රටවල් දුවන්නෙ ඔවා උඩ. එහෙම නැතන්ම් රටට රජ කෙනෙක් හරි මුලු රටෙම අයිතිය එක පවුලකට හරි යන්න්න ඔන - සින්ගපූරුව ගෙම ගැහුවෙ එකෙන්! ලිගෙ ෆැමිලි එකට මුලු රටම අයිති - රටෙ උන්ගෙන් හොරාකන්න පගා ගන්න දෙයක් නැ රට උන්ගෙ! එත් උන් වෙන රටවලට පගා දෙන්න, වෙන රටවල් කඩා කප්පල් කරන්න සැහෙන වියදම් කරල තියෙනවා!
    අපේ හොරා අපිට හොදා චින්තනය 😄

    unAfXF9.png
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,477
    7,806
    113
    Hoda wade Gooo kariyata... Mu polu thiyapu TAX thopilata hitha gannath ba.. pahugiya Rajayanta wechcha paaduwa me kariya nisa hitha gnana ba..eka call eken mu kariya container tika Release karanne... danna nisai me kiyanne.. apith me field eke.. andum genne Tax monawath Nogewa.. eekai oya aduwata denne ooka. Rate krama wedayak thiyenna one koi kaatath.. Mu house of fashion kiyala Load PAKEER neme neh... koi kawuruth TAX gewala one business karanna. bari eka ain wenna one.
     
    • Like
    Reactions: starcred007