පට්ට ලස්සන වීඩියෝ එකක් 🥹🥹

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484
    113
    අඩෝ මේක දැකලා හිතුනා අර කලින් කලා වගේ ආයි පාරක් ලමයින්ට ඉගෙනගන්න උපකරන දෙන සීන් එකක් කරන්න තිබ්බානම් කියලා. :confused2::confused2:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අඩෝ මේක දැකලා හිතුනා අර කලින් කලා වගේ ආයි පාරක් ලමයින්ට ඉගෙනගන්න උපකරන දෙන සීන් එකක් කරන්න තිබ්බානම් කියලා. :confused2::confused2:

    මට ඕක ඇහෙන හැම පාරම කියවෙන්නේ

    හෙට බිහිවෙන නායකයොත්
    පුන්චි අපි තමයි
    අපි හදනවා රට කනවා
    ඒක ඇත්තමයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,357
    5,928
    113
    api ehenan kolomba yanna kalim nuwara yamu
    e kathawata nm papuwa hirawuna

    @rox2030 aiya karapu book donation keepekata podi podi ganan walin udawu wela thiyenawa. dan karanne nadda danne ne eka
    anthimata dayaka wune @Walter White ge bag bedala dena wadeta.

    kata hari arrange karanna puluwan nam aniwaryen sammadam wenna puluwan
     
    • Like
    Reactions: tharakaf

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    api ehenan kolomba yanna kalim nuwara yamu
    e kathawata nm papuwa hirawuna

    @rox2030 aiya karapu book donation keepekata podi podi ganan walin udawu wela thiyenawa. dan karanne nadda danne ne eka
    anthimata dayaka wune @Walter White ge bag bedala dena wadeta.

    kata hari arrange karanna puluwan nam aniwaryen sammadam wenna puluwan
    Karamu. Mama innawa Machanla
    Danatath Puththam side eken podi request ekak awith thiyenne. Meke un kiyawana nisa nulak damme naththe
     
    Last edited:

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මේවා කරන එක හොඳයි. ඒත් මීට වඩා කරන්න දෙයක් තියෙනවා මේ රටේ

    වරදවා තේරුම් ගන්න එපා.

    අනික් අයගෙන් ආධාර ඉල්ලන්න ඕනේ නැති වෙන පොඩි එවුන් ඉන්න රටක් හදන්න ඕන
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,379
    14,467
    113
    මේවා කරන එක හොඳයි. ඒත් මීට වඩා කරන්න දෙයක් තියෙනවා මේ රටේ

    වරදවා තේරුම් ගන්න එපා.

    අනික් අයගෙන් ආධාර ඉල්ලන්න ඕනේ නැති වෙන පොඩි එවුන් ඉන්න රටක් හදන්න ඕන
    Ape mattamin policy making karala gemak gahanna minimum oya level ekata one decade plus wath yai.
    Apita puluwan immediate relief ekak denna.