බෝඩිමට TV එකක්

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28

    GVTECH 20” LED TV වර්ගේ හොදයිද මචන්


    මචන් මේ tv වර්ගේ හොදයිද ? price අඩු නිසා හොයලා බැලුවේ 12 V use කරන්නත් පුළුවන් නිසා
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,252
    2,793
    113
    අඩෝ ප්‍රොජෙක්ටර් එකක් ට්‍රයි කරපං, ඔව sure නෑ , බෝඩිමේ කියලා උබලට 7ත නිව්ස් බලන්න ඕනි නෑනෙ
     
    • Like
    Reactions: Shamal3001