මගේ AI FB page එකට සතියයි, විව්ස් මිලියන 2යි. සබ් 1100

SudaW

Well-known member
  • May 1, 2025
    397
    305
    63
    4usd per day
    සිංහල content වලට දවසට ඔච්චර ගෙවනවද බං?
    ලංකාවේ සිංහල content වලට (without bonus) වැඩියෙන්ම ගෙවන top 1% වල උඹ ඇති එහෙම නම්.
    දවසට 1-2 million විතර views එනවද දැන්?