චැනල් එක නවත්තනවා.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අනේ නවතන්න එපා තව අවුරුද්දක් කරන්න කියල මටත් කියන්න පුළුවන්. එත් ඇත්තට මුණ දුන්නොත් නවත්තන්න එක හොඳය්.
    උඹට ඕක sub 139 කරන්න පුළුවන් උන එක හොඳය්, මට sub 220,000+, views ගොඩක් තිබිලත්, වියදම ආදායමට වඩා ගොඩක් වැඩි.
    ලංකාවේ සල්ලි හොයන්න බැරි නැහැ , හැබය් හිතට එකගව, වැඩේ quality එකත් රැකගෙන කරන්න නම් අමරුය්.
    පටන් ගත්ත නිසා, බලන්න ගොඩක් මිනිස්සු ඉන්න නිසා කරන්නේ. :D
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Atha arinna epa ban, I know the pain machan. Maget channel ekak tiyanawa godak amaruwen anunge content ussanne netiwa karagena yana ekak. Yantan monetize una last month. Eth natural views ganna godak dewal karanna ona. Good luck. Sub ekak dala sup ekak denam mama.
     
    • Like
    Reactions: pathaleiretta

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Oyaa fictional ewa adinna, anith eka reddit daaddi video link ekama newei, gif karala daanna, gif eke channel name eka clear daanna.
    Nikan kenekge vector drawing kiyana eke aluth bawak nane.

    Oyaata mama me kiyana kathaawa therum ganna puluwan r/PewdiepieSubmissions eka most upvoted fanarts baluwahama. Ewa ekakwath nikan muunawal adapu ewa newei. Aluth deyak, amuthu deyak thama minissu balanna aasa.

    Umbage drawings siraa, but nothing to stand out from others. Apita wadaa godak daksha unaata Vectors adina anith ayata wadaa wenask ne kiyala hithuna.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ubata one oken kohoma hari salli hoyanna nm
    hodin hithata ekagawa karala balala hari giye naththam

    hoda naraka ain karala meka goda daganna thiyena puluwan hama kupadi wada okkoma karapan (Iraj/Ashan/etc)
    habai ekata gut eka one uba karanne chater wadak kiyala danagenath eka karanna

    sex/politics/gossips/religion/hate/news nm sell wenne ubath ewa target karapan
    ubema widiyata
     
    • Like
    Reactions: pathaleiretta

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    නවත්තපන් !!!!

    පටන් ගන්න illustrator tutorials, English වලින් නැතුවනම් කරන්න එපා, ගොඩ දැම්මත් income එක මදි. හොද thumbnail හදල පිළිවෙලට කරන්න. මිනිස්සුන්ට ඕක බලන්න හේතුවක් ඕනිනේ
     
    • Like
    Reactions: pathaleiretta

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    උඹට වීඩියෝ හදලා ඇති වෙලානම් වීඩියෝ නොදා රෙස්ට් එකක් ගනින්. වීනී ප්‍රඩක්ෂන්ස් 2014 පටන් අරන් අවුරුද්දක් ගියාලු උන්ට පලවෙනි සබ් 1 එන්න. ඒත් උන් වැඩේ අතෑරියෙ නෑනෙ
     
    • Like
    Reactions: pathaleiretta